Deal Plaza

Deal Plaza Your One-Stop Online Shopping Centre
භාණ්ඩ අතටම ලැබුණු පසු ම? දිවයිනේ කොතැනක සිටියත් ඔබේ නිවසටම ගෙන්වා ගැනීමේ පහසුව.
භාණ්ඩ අතටම ලැබුණු පසු මුදල් ගෙවන්න.

Free Delivery
100% Original Products.
ගෙවන මිලට උපරිම වටිනාකම. We're are always happy to help you. For any inquiry send us a message we'll be reply instantly. Customer satisfaction is our main priority so we'll make sure that you'll get your goods in time and best products available.

Easy Spray Mop ඔබේ නිවසේ බිම mop කිරීමේ අළුත් ම වෙනස.වතුර බකට් හිසරදයෙන් මිදෙන්න. Mop එකේ බඳුනට වතුර සමඟ පිරිසිදුකාරක එක...
20/03/2021

Easy Spray Mop
ඔබේ නිවසේ බිම mop කිරීමේ අළුත් ම වෙනස.
වතුර බකට් හිසරදයෙන් මිදෙන්න. Mop එකේ බඳුනට වතුර සමඟ පිරිසිදුකාරක එකතු කරන්න.
වඩා කාර්යක්ෂම micro fiber mop pad එක මඟින් ඕනෑම කුණු පැල්ලම් පහසුවෙන් ඉවත් කරයි.
අංශක 360 ක් කරකැවිය හැකි හිස නිසා ඕනෑම අස්සක් මුල්ලක් පහසුවෙන් පිරිසිදු කරගන්න.
Micro fiber pad එක ගලවා පහසුවෙන්ම පිරිසිදු කර නැවත නැවතත් භාවිතයට ගැනීමට ඇති හැකියාව.
මල නොබැදෙන වානේ බටය හා ශක්තිමත් නිමාව නිසා දිගුකල් පැවැත්මට ඔරොත්තු දේ.
ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම පහත Button එක ක්ලික් කරන්න. භාණ්ඩ අතටම ලැබුණු පසු මුදල් ගෙවන්න.
Rs.2500.00 Only
(Free Delivery)

Call/ WhatsApp - 076 700 2539

Easy Use Mopපරණ තාලෙට Mop කරපු කාලේ ඉවරයි.මල නොබැඳෙන වානේ මිටක් සහිත ශක්තිමත් නිමාවකින් යුතු Easy use mop දිගු කාලීන පැව...
20/03/2021

Easy Use Mop
පරණ තාලෙට Mop කරපු කාලේ ඉවරයි.
මල නොබැඳෙන වානේ මිටක් සහිත ශක්තිමත් නිමාවකින් යුතු Easy use mop දිගු කාලීන පැවැත්ම තහවුරු කරයි.
ශක්තිමත් හැඩලයක් හා රෝලර්ස් හරහා මනාව උරාගත් වතුර සියල්ල මිරිකා හරී.
මිට අවශ්‍ය ප්‍රමාණය දිගු කර ගැනීමේ පහසුව.
කුණු පැල්ලම් හා වැඩි වතුර ප්‍රමාණයක් එකවර උරාගැනීමට හැකි විශේෂයෙන් නිෂ්පාදිත sponge හිස.

ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම පහත Button එක ක්ලික් කරන්න. භාණ්ඩ අතටම ලැබුණු පසු මුදල් ගෙවන්න.
Rs.1600.00 Only
(Free Delivery)

Call/ WhatsApp - 076 700 2539

Address

Balapitiya
80550

Telephone

+94767002539

Website

Alerts

Be the first to know and let us send you an email when Deal Plaza posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Deal Plaza:

Share