HIT Sri Lanka

HIT Sri Lanka HIT is committed on ensuring the health and safety of your family by repelling pests such as cockroaches, ants and rodents, that spread diseases.

30/04/2026

රෑට රෑට ඔබේ ගෙදර කුස්සියේ පෙළපාලි යන කරදරකාර කැරපොත්තන්ට එදිරිව විශ්වාසනීය තේරීම HIT

ඔබේ ගෙදරත් සෞඛාරක්ෂිත කරන්න නම්  HIT මතක ඇතුව මිලදී ගන්න. අංශක 360 ක දිගු විඳිනයක් තියෙන නිසා සෑම දිශාවකම සිටින කැරපොත්ත...
26/04/2026

ඔබේ ගෙදරත් සෞඛාරක්ෂිත කරන්න නම් HIT මතක ඇතුව මිලදී ගන්න. අංශක 360 ක දිගු විඳිනයක් තියෙන නිසා සෑම දිශාවකම සිටින කැරපොත්තන්, මකුළුවන්, වේයන් මර්දනය කළ හැකියි.

කුඹීන් ඇතුළට ඒම නවත්වන්න HITLINE එක අඳින්න ඕන නිවැරදිම තැන Comment කරන්න.
19/04/2026

කුඹීන් ඇතුළට ඒම නවත්වන්න HITLINE එක අඳින්න ඕන නිවැරදිම තැන Comment කරන්න.

13/04/2026

HIT එක්ක සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරන ඔබ සැමට සියලු සතුරු උවදුරුවලින් තොර එකසිය විස්සට දෙසිය විස්සක්ම ආයු බෝ වේවා!

#

10/04/2026

අලුත් බලාපොරොත්තු පොදි බැඳගෙන එන මේ සිංහල හින්දු අලුත් අවුරුද්දට අනාරාධිතව එන කරදරකාර අමුත්තන් මෙල්ල කරන්න HIT මතක ඇතුව නිවසට අරගන්න.

අවුරුදු මේසය රසවත් කෑමෙන් පිරෙද්දී, ඒ සුවඳට ඇදෙන තෙල් කූඹීන් මට්ටු කරන HITLINE  සමඟින් ඔබේ මුළුතැන්ගෙය සහ කෑම මේසය ආරක්ෂ...
08/04/2026

අවුරුදු මේසය රසවත් කෑමෙන් පිරෙද්දී, ඒ සුවඳට ඇදෙන තෙල් කූඹීන් මට්ටු කරන HITLINE සමඟින් ඔබේ මුළුතැන්ගෙය සහ කෑම මේසය ආරක්ෂිත කරගන්න. පවුලේ සැමට නිරෝගී අලුත් අවුරුද්දක් උදා කරගන්න.

අලුත් අවුරුද්දට ගේ දොර අස්පස් කරලා, ලස්සන කරන ඔබට අස්සක් මුල්ලක් නෑර සැඟවී සිටින කැරපොත්තන් මට්ටු කරන්න හොඳම විසඳුම HIT ...
03/04/2026

අලුත් අවුරුද්දට ගේ දොර අස්පස් කරලා, ලස්සන කරන ඔබට අස්සක් මුල්ලක් නෑර සැඟවී සිටින කැරපොත්තන් මට්ටු කරන්න හොඳම විසඳුම HIT

කැරපොත්තෙක් දැක්කාම ඔයාගේ ඇත්තම Reaction එක  A, B,C අතරින් මොකක්ද කියලා Comment කරන්න.
27/03/2026

කැරපොත්තෙක් දැක්කාම ඔයාගේ ඇත්තම Reaction එක A, B,C අතරින් මොකක්ද කියලා Comment කරන්න.

ඔබේ ගෙදර විෂබීජ පතුරුවන කැරපොත්තන්ට ස්වභාවධර්මයාගෙන් අමුතු හැකියාවන් ලැබී ඇති බව ඔබ දැනගෙන හිටියාද? සාමාන්‍ය‍යෙන් කැරපොත...
24/03/2026

ඔබේ ගෙදර විෂබීජ පතුරුවන කැරපොත්තන්ට ස්වභාවධර්මයාගෙන් අමුතු හැකියාවන් ලැබී ඇති බව ඔබ දැනගෙන හිටියාද? සාමාන්‍ය‍යෙන් කැරපොත්තෙකුට විනාඩි 40ක් පමණ හුස්ම අල්ලාගෙන සිටිය හැකි අතර ඔවුන්ට ජලය තුළද මෙලෙස හුස්ම ආල්ලාගෙන සිටිය හැකිය.

ඒ නිසයි අපි කියන්නෙ කරදරකාර කැරපොත්තන්ව මට්ටු කරන්න HIT අරගන්න කියලා.

18/03/2026

කරදරකාර කැරපොත්තන් මුළු ගෙදරින්ම KICKOUT කරන HIT

කෑම හොයාගෙන කුස්සියට එන කූඹි පෙළපාලිය ඉස්සරහින් HITLINE එකක් අඳින්න. HITLINE එක පනිනවා බොරු.
14/03/2026

කෑම හොයාගෙන කුස්සියට එන කූඹි පෙළපාලිය ඉස්සරහින් HITLINE එකක් අඳින්න. HITLINE එක පනිනවා බොරු.

Address

No. 228, 3rd Floor, Mannapperuma Building
Bambalapitiya

Opening Hours

Monday 09:00 - 17:30
Tuesday 09:00 - 17:30
Wednesday 09:00 - 17:30
Thursday 09:00 - 17:30
Friday 09:00 - 17:30

Alerts

Be the first to know and let us send you an email when HIT Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to HIT Sri Lanka:

Share