Cuties fashion

Cuties fashion 🌼 We are happy to make you more
beautiful 🌼
(93)

09/08/2026

දවසේ පැනය 🥰
"ස " අකුරෙන් පටන් ගන්න මලක් කියන් යන්න....

හැඩකාර ඔයාටමයි 🥰🥰🥰🥰🥰​මල් කරාබු එක්ක ඔයාගේ හැඩයට අමතර සුන්දරත්වයක් එකතු කරගන්න ❤❤❤මේක ඕනෑම අවස්ථාවකට ගැළපෙන, සැහැල්ලු මෝස...
09/08/2026

හැඩකාර ඔයාටමයි 🥰🥰🥰🥰🥰

​මල් කරාබු එක්ක ඔයාගේ හැඩයට අමතර සුන්දරත්වයක් එකතු කරගන්න ❤❤❤

මේක ඕනෑම අවස්ථාවකට ගැළපෙන, සැහැල්ලු මෝස්තරයක් 🌟🌟🌟 🌟

ලංකාවේ ඕනිම තැනකට ඩිලිවරි පහසුකම් තියෙනවා 🌷🌷🌷🌷🌷🌷

​වැඩි විස්තර සඳහා අපිට Whatsapp පණිවිඩයක් එවන්න
07421392 79

#මල්කරාබු
Cuties fashion fans

09/08/2026

ලස්සනම හීන හැබෑ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤
Cuties fashion

09/08/2026

වාසනාවන්ත සුබ දවසක් වේවා❤

Cuties fashion

මේ වගේ පුටුවක් ගෙදර ගේන්න ආස අය කෝ බලන්න 🥰🥰🥰🥰🥰🥰🥰Cuties fashion
08/08/2026

මේ වගේ පුටුවක් ගෙදර ගේන්න ආස අය කෝ බලන්න 🥰🥰🥰🥰🥰🥰🥰

Cuties fashion

08/08/2026

මේ දවස් වල,වැටුන වැටුන තැන ඕනිම වෙලාවක නිදියන්න හිතෙන්නේ මට විතරද 🤔

08/08/2026

රැල්ලෙන් වෙනස් වෙලා බිස්නස් කරන අයට ❤❤❤

Cuties fashion

08/08/2026

මැග්නට් වල ස්ටොක් අඩු නිසා පේමන්ට් කරන්න කලින් මගෙන් අහන්න ❤

හැඩට ඉන්න ආස අපේ කියුටි කෙල්ලන්ට ...  ඒ විතරක් නෙමෙයි කොල්ලන්ටත් ❤❤❤ඔයා නහය / කන විදින්න ආස උනත් බයේ ඉන්නවා නම් ඔන්න හොඳ...
08/08/2026

හැඩට ඉන්න ආස අපේ කියුටි කෙල්ලන්ට ...
ඒ විතරක් නෙමෙයි කොල්ලන්ටත් ❤❤❤

ඔයා නහය / කන විදින්න ආස උනත් බයේ ඉන්නවා නම් ඔන්න හොඳම විසඳුමක්....

මේක හරි ලේසියට , පහසුවට දාන්න පුලුවන් කාන්දම් කරාබුවක්....

මේකෙන් කිසිම අතුරු ආබාධයක් නෑ ළමයි..

ගෝල්ඩ් / සිල්වර් පාට දෙකෙන්ම ගන්න පුලුවන් ....

Customer Feedback බලලම ඕඩර් කරන්න හොඳේ ❤❤❤❤❤

Cuties fashion fans

Address

177/2, Bandaragama West
Bandaragama
12530

Telephone

+94713301458

Website

Alerts

Be the first to know and let us send you an email when Cuties fashion posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Cuties fashion:

Shortcuts

Share