Kalpana Handicraft

Kalpana Handicraft Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kalpana Handicraft, Shopping centre, Kalayathana Road, Bandaragama.

👉Free Delivery👈😍When Buying 2 Scru creams Rs 300/= discount and Free Delivery😍Islandwide Cash On Delivery Available.Cont...
03/03/2022

👉Free Delivery👈

😍When Buying 2 Scru creams Rs 300/= discount and Free Delivery😍

Islandwide Cash On Delivery Available.

Contact On Whatsapp :- https://wa.me/message/PKR77TFBMBACO1

💋 Scru Cream For Lips Moisturization And Exfoliation 💋
ඔයාගෙත් තොල් කළු වෙලාද.??😔😔 එහෙනම් මෙන්න ඒකට හොඳම විසඳුම ...👌
ගැහැණු පිරිමි දෙපාර්ශවයටම....👇👇👇
🩸 පැහැපත් සම වගේම ගොඩක් දෙනෙක් සැලකිලිමත් වෙන දෙයක් තමයි # දෙතොල් # කියන්නේ...
🩸 මේ දෙතොල් දුර්වර්ණ වීම ගොඩක් අයට තියෙන ගැටළුවක් ...
🩸 දෙතොල් දුර්වර්ණ වෙන්න ගොඩක් හේතු බලපානවා..
👄 අධික හිරු එළියට නිරාවරණය වීම
👄 ප්‍රමිතියෙන් බාල තොල් ආලේපන භාවිතය
👄 අධික ලෙස කැෆේන් භාවිතය , දුම් බීම, මත්ද්‍රව්‍ය භාවිතය
මේ වගේ ගොඩක් හේතු බලපානවා තොල් අවපැහැ ගැන්වෙන්න....
අපි බලමු මේ Lip Cream එකෙන් ලැබෙන ප්‍රතිඵල මොනවද කියලා..👇
🌹 වියළි, පැලීම් සහ දිගු රේඛා සහිත සම සුවපත් කරයි..
🌹 දෙතොල් වල මෘදු බව හා තෙතමනය රඳවමින් සුමුදු රෝස පැහැති සමක් ලබා දෙයි..
🌹 අවපැහැ ගැන්වී ඇති දෙතොල් නැවත යථා තත්වයට පත් කරයි.
දැන් බලමු මේක පාවිච්චි කරන්නේ කොහොමද කියලා.👇
💋 පළමුව උණුසුම් තුවායකින් දෙතොල් පිරිසිදු කරන්න.
💋 පියන විවෘත කර ප්‍රමාණවත් ක්‍රීම් ප්‍රමාණයක් ගෙන එය මුවෙහි ඒකාකාරව ආලේප කරන්න.
💋 ඇඟිලි තුඩු වලින් මෘදු ලෙස ඉදිරියට හා පිටුපසට සම්බාහනය කරන්න.
💋 පසුව පිරිසිදු උණුසුම් ජලයෙන් සෝදන්න.
තොග සීමිතයි ... ඉක්මන් කරන්න ..👌👌

💋 Scru Cream For Lips Moisturization And Exfoliation 💋
Have your lips become black too.?? 😔😔 So here is the best solution for that ... 👌
For both men and women.... 👇👇👇
🩸Lips # is something that most people care about as well as bright skin...
🩸 This weak lips is a problem for many people ...
There are many reasons for her lips to become weak..
👄 being exposed to too much sunlight
👄 Quality use of cheap lipstick
👄 Excessive caffeine use, smoking, drug use
There are many reasons like this for lip blurry....
Let's see the results of this Lip Cream.. 👇
🌹 Heals skin with dry, scattered and long lines..
🌹 Gives a smooth pink skin while keeping the softness and moisture of the lips..
🌹 Restore dull lips.
Now let's see how to use this. 👇
💋 Cleanse lips with a hot towel first.
💋 Open the lids and take enough cream and apply it on the face evenly.
💋 Massage gently front and back with fingerprints.
💋 Later wash with clean hot water.
Limited stocks available ... Hurry up .. 👌👌

Large Sri Lanka Puzzle.Price :- Rs 1000/=Cash On delivery Available.Contact On Whatsapp :- https://api.whatsapp.com/mess...
19/11/2021

Large Sri Lanka Puzzle.
Price :- Rs 1000/=
Cash On delivery Available.
Contact On Whatsapp :- https://api.whatsapp.com/message/PKR77TFBMBACO1
මෙහි ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ඇති අතර එය
සිංහල
ඉංග්‍රීසි
දෙමළ යන භාෂා තුනෙන්ම සටහන් කර තිබේ.

10/10/2021

😍Medium Size Puzzle 3 ක් ගත්විට Free 🚚 ( Delivery)😍
(ඔක්තෝබර් 31 දක්වා පමණි)

10/10/2021

Wooden Keytags 10 pcs Set එකක් ගත් විට රුපියල් 150 ක් ඉතුරු කර ගන්න.
(ඔක්තෝබර් 31 දක්වා පමණි)

10/10/2021

😍ඕනෑම Large Size Puzzle දෙකක් ගත්විට රුපියල් 300 ක් ඉතුරු කරගන්න.😍
👉(ඔක්තෝබර් 31 දක්වා පමණි)👈

New Keytags DesignPlz Contact :- 077-6113322Rs 1000/= (10 pcs)Cash On Delivery Available
09/10/2021

New Keytags Design
Plz Contact :- 077-6113322
Rs 1000/= (10 pcs)
Cash On Delivery Available

✊Free English Class✊මෙම group එකට ඔබගේ මිතුරන් , නෑදෑයන් , වැඩිහිටියන් එකතු කර ගැනීමට.                                පහ...
29/09/2021

✊Free English Class✊

මෙම group එකට ඔබගේ මිතුරන් , නෑදෑයන් , වැඩිහිටියන් එකතු කර ගැනීමට. පහත link එක share කරන්න.
👇

WhatsApp Group Invite

20/09/2021

Address

Kalayathana Road
Bandaragama
12530

Alerts

Be the first to know and let us send you an email when Kalpana Handicraft posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kalpana Handicraft:

Share