06/09/2026
🥚 T & C Farm Shop වෙතින් විශේෂ දීමනාවක්! 🥚
අද සිට පාසල් ආහාර සඳහා බිත්තර තොග මිලදී ගන්නා ඔබට විශේෂ වට්ටමක්!
✨ විශේෂ මිල ගණන්:
⚪ සුදු මීඩියම් බිත්තරයක් රු. 30/- යි!
උසස්ම තත්ත්වයේ නැවුම් බිත්තර, අඩුම තොග මිලට අපගේ සියලුම ශාඛා වෙතින් ලබා ගත හැක.
📍 අපගේ ශාඛාවන්:
බණ්ඩාරගම
ගෝනපල
රයිගම
📞 වැඩි විස්තර සහ ඇණවුම් සඳහා දැන්ම අමතන්න:
📱 071 3152 259