28/09/2022
⚠️❗️eBay selling පටන් ගන්න ඉන්න ඔයා අනිවාර්යෙන්ම මොහොතක් නැවතිලා කියවන්න👇
⚫️eBay selling කොහොමද පටන් ගන්නෙ? තාමත් හිත හිත ඉන්නවද?🤔🧐
⚫️උනන්දුවක් උවමනාවක් තියෙනවා නම් අපිත් එක්ක එකතුවෙලා ඔයාගේම business එකක් පටන් ගමුද?😋💪
⚫️අපේ course එකට time period එකක් නෑ.. කුඩා කණ්ඩායම් වශයෙන් තමයි අපි බඳවාගන්නේ.පියවරෙන් පියවර හැමෝම සාර්ථක ගමනක් යමු.🤟🫂
⚫️Email, ebay, Payoneer accounts හැම එකක්ම නිවැරදිව සම්පූර්ණ අධීක්ෂනය යටතේ අපි සකස් කර දෙනවා.😇💯
⚫️Course එකට ඉතාම සුළු මුදලක් අය කරනවා.පළවෙනි දවසේ lecture එකට සම්බන්ධ වෙලා ඔයාට හොදයි නම්.අපිත් එක්ක ගමනක් යන්න පුළුවන් කියලා හිතෙනවා නම් විතරක් course fee එක ගෙවලා ඊළග session එකට සම්බන්ධ වෙන්න පුළුවන් අවස්ථාවක් අපි ඔයාලා වෙනුවෙන් සලසා දෙනවා.😍🤑🤲🆓
👉මොකද අද රටේ පවතින වත්මන් ආර්ථික තත්වය නිසා රුපියලක් වැය කිරීමට පෙර දහස් වාරයක් සිතා බලන්න ඔබ අප සියළු දෙනාට සිදුවී ඇති බැවිනි.😢🥺
⚫️තවත් විස්තර දැන ගන්න ඔයාගේ වටිනා කාලයෙන් පැයක් වැය කර අප විසින් නොමිලේ පවත්වන පළමු දින සම්මන්ත්‍රණයට සහභාගී වෙලා බලන්න.😇😎
👉අපි ebay selling ක්ෂේත්‍රයේ නව මානයන් ගවේෂණය කිරීමටත්, ඔබගේ ව්‍යවසායකත්ව දැනුම පුළුල් කිරීමටත්, විශිෂ්ට ප්‍රතිපල ලබා දීමටත් කැපවී සිටිමු.👈
😍එක්වන්න අදම අපත් සමඟ🤝
👉සම්මන්ත්‍රණයට සහභාගී වීමට පහත link එකෙන් අපගේ WhatsApp group එකට join වෙන්න.👇
https://chat.whatsapp.com/Gjry0nwEMDHFfhUYgXjsCu
❤️ස්තුති.ඔබට ජය🙏💪❤️