හීන Hina

හීන Hina Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from හීන Hina, Book shop, Bandarawela.

07/05/2020
මොහතකට හෝ පාලුවක් නොදැනෙන්නේ නිතර කැපාගේ හා රාජ් ගේ පැමිනීම නිසාය. තවද එක්   පැත්තකින් පෙට්ටි කඩයද, අනෙක් පැත්තෙන...
03/05/2020

මොහතකට හෝ පාලුවක් නොදැනෙන්නේ නිතර කැපාගේ හා රාජ් ගේ පැමිනීම නිසාය. තවද එක් පැත්තකින් පෙට්ටි කඩයද, අනෙක් පැත්තෙන් ග්‍රාම සේවා කාර්යාලයද අැති නිසා කවුරැන්හෝ නිතර ගැවසීමත් සිදුවේ... සහන් කොහෙද බන් ඉන්නේ.. මොකද බන් මේ..කෑගහන්නේ. මෙන්න කැම එක.. ඔන්න අතටම දුන්නා...
උබලට මන් හින්දා වදේ නේද බන්.. විකාරද බන්..
මේ දින ටිකේම කැම ලබා දෙන්නේ කැපා ලගෙ ගෙදරිනුත් මදුලගෙ ගෙදරිනුත්ය. මා එ් ඔවුන් ගෙන් කල ඉල්ලීමක් නිසා නොවේ. කඩ වසා අැති නිසා ඔවුන්ට එසේ සිතෙන්නට අැත. ගම්වල මිනිසුන්ගේ හැටිය. ඔවුන් නගරයෙ වෙසෙන ධනවතුන්ට වඩා පොහොසත්ය... අපිට නෑ .. අපිට නැ.. ගමටම දුන්නා පන්දහා තොපි තියාගනිවු..
ඔන්න අමරෙ මාමට නම් පාටි වගේ... පන්දහ බොන්නවත් මදි වෙයි...
කැපා අැයි බන්බන ඔය....
නැ බන් සල්ලි නැන්නදට දිලා ග්‍රම සේවක , නැන්ද කියලා නා එකත් කුඩුවෙයි කියල....
මා දැනගත් විදිහට මේ ගමට සෙවයක් කරන්නේ ග්‍රම සේවක පමනය. අනිත් අය එනවා පමනය. හොයා ගැනීමට වත් නැත. සංවර්ධන නිලදාරී අැත. තවත් පිරිසක් සමග හොර පතලක මැණික් ගරනවලු. සංවර්ධනය තියා හරියමන් පාරක් වත් නැති මෙවන් අසරන ගම්මාන තව කොතෙක් අැද්ද. අැතැම් නිළදාරීන් සහ දේසපලුවන් නිසා දුක් විදින්නේ අසරණ මිනිසුන්ය... හංස බෝට්ටුවේ නැගලා..
යන්න එන්න රවුමක්..
ඔබ එනකොට අැදන් එන්න..
මල් පිරිච්ච ගවුමක්...

සීතල මීදුමත් වැටෙන සිරිපොද වැස්සත් නිසා පරිසරය නිහඩය. පාට පාට කොඩිවැල් වෙනුවට දලු කොල ගස් වැල් වල සෙලවෙන්නේ වැඩකරන ප...
01/05/2020

සීතල මීදුමත් වැටෙන සිරිපොද වැස්සත් නිසා පරිසරය නිහඩය. පාට පාට කොඩිවැල් වෙනුවට දලු කොල ගස් වැල් වල සෙලවෙන්නේ වැඩකරන පරිසරය සිහිගන්වමිණි...
"අද බස් නෑ අායෙ එන්නෙ සදුදලු" කවුදො කියනවා අැසෙයි...
කැපා: තව මාසයක් දෙකක් ඉන්න වෙයි බන්..
මදු: අනේ ගියා කියලා උබල ඉගෙන ගන්නවද බන්..
සහන්: එකනම් අැත්ත පිකටින් කරයි කදුලුගෑස් නායි එච්චරනේ..
කැපා: උබල මොනාද දන්නේ
සහන්: හරි හරි උබල දන්නවා..
කැපා: දැන් බලපන් ඔය කොරෝනා කේස් එකට රෝබෝ හැදුවේ අපේ එවුන්. ලංකාවෙ තරම් වැඩ්ඩො ලොවෙත් නෑ බන්..
සවන්: ගොඩ යනවනම් අපිට දුන්න අන්තිම අවස්තාව වෙන්නත් පුලුවන් මේ....
උදැල්ලත් චීනෙන් එනකන් බලන් ඉදල "අපි යක්කු බොලව්" කිවුවම හරියනවද බන්.. කතාව නම් රවණා නැගිට්ටවන්ඩ උන් අැදෙන් නැගිටින්නෙ දහයට.. කැපා ලට වැඩ පෙන්නන්න හොද වෙලාව මේක..
කැපා: අපි වැඩට බැහැල ඉන්නේ කොහෙද එකෙක් වත් සෙට්වෙන්නෑනේ..
මදු: මේ වෙලාවේ ගෙදර ඉන්නෙක තමා හොද..මාත් යන්නම් සහන් අයියේ..
කැපා: හා හා අපිට කියන් නෑ..
මදු: ම්ම් දෙන්නටම කිවුවේ..
කැපා: කොහොමත් පිට අය නවත්ත ගන්නෑ..
මදු: එ්කනම් සහන් අයියට කිව්වේ..
(සහන් රැකිය සදහා පැමිනෙන්නේ මඩොල්සිම ටය. නිමන්ත/කැපා කැම්පස් දෙවන වසරේ සිසුවෙකි. නිමන්ත හා මදු මඩොල්සිම ජීවත්වන යලුවන්ය. මදු , සහන් හා නිත්‍යා එකම කාර්යාලයේ වැඩකරන අතර මේ හැම දෙනාම මඩොල්සිමට සෙනෙහසින් බැදුනු මිතුරන්ය.)

01/05/2020

Address

Bandarawela

Telephone

+94716664020

Website

Alerts

Be the first to know and let us send you an email when හීන Hina posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to හීන Hina:

Shortcuts

Share

Category