The PLORA

Directions

The PLORA Sparkling Moments, Forever Yours

20/11/2026

හැමදේම හිතන තරම් ලේසි නෑ 😊✨

Box wholesale ගන්න අහන අය 077 325 6963 Msg එකක් දාන්න 😊

19/11/2026

"දෙයියෝ දුන්නු දෙයක් නෑ හැමදේම දුන්නේ අම්මා ❤️" කියන වදන ඇත්ත 🧿🪬 මීට වඩා උදාහරණ මොකට ද? ❤️

තාත්තාගෙයි දූගෙයි උපන්දිනේ එකම දවසේ උනාම සතුට double 😁

ආදරණීයන්ගෙන් ඈත් වෙලා එයාලාගේ සතුට වෙනුවෙන් කැපවෙන ආදරණීය අම්මා කෙනෙක්ගෙන් ගිය ආදරණීය surprise එක 🥰

For Order - 077 325 6963

09/11/2026

මේ වගේ ආදරණීය පුතෙක් කියන්නෙම අම්මා කෙනෙක්ට වාසනාවක් 🥰💐

For order - 077 325 6963

28/10/2026

හික්කඩුවට ආදරණීය යාලුවගෙන් ගිහිපු birthday surprise එක 🥀❤️

අහම්බෙන් හම්බෙලා ජීවිතේට එකතු උන ලස්සන බැදීමක් ❤️

For order - 077 325 6963

අද හික්කඩුවට ගිය birthday surprise එක 😍ලස්සනයි නම් like comment කරන් යන්න 😍Order කරනවනම් 077 325 6963 msg එකක් දාන්න 🥰  ...
27/10/2026

අද හික්කඩුවට ගිය birthday surprise එක 😍

ලස්සනයි නම් like comment කරන් යන්න 😍
Order කරනවනම් 077 325 6963 msg එකක් දාන්න 🥰

27/10/2026

අනේහ් ඒ චූටි බබාගේ wish එක 🥹

ආදරණීය අම්මා කෙනෙක් surprise උනේ මෙහෙමයි 😊

Cake එක ලස්සනයි නම් ලයික් එකක් දාගෙන යන්න 😌

077 325 6963

AI  කියල ද හිතුවේ 😍Ai නම් customerත් ai වෙන්නෙපැයි 😄ඔයාලට මේ වගේ ලස්සන birthday cake ඕනේ නම් 077 325 6963 whatsapp msg එ...
26/10/2026

AI කියල ද හිතුවේ 😍

Ai නම් customerත් ai වෙන්නෙපැයි 😄
ඔයාලට මේ වගේ ලස්සන birthday cake ඕනේ නම් 077 325 6963 whatsapp msg එකක් දාන්න

Box No 1 theme - " ලස්සන තවත් වැඩි කරන්න ආදරෙන් මැණිකට " ❤️✨Customer ට ඕන උනේ gf ට office යද්දී outing යද්දි wear කරන්න ...
25/10/2026

Box No 1 theme - " ලස්සන තවත් වැඩි කරන්න ආදරෙන් මැණිකට " ❤️✨

Customer ට ඕන උනේ gf ට office යද්දී outing යද්දි wear කරන්න ලස්සන bools , hair clips වර්ග ගොඩක් එකතු කරලා මේ gift එක හදන්න 🥰

Box No 1 , packing video එක හෙට 🥰

for order - 077 325 6963

24/10/2026

කොහොමද gifts ගොඩ 🤭🩷 ආදරේ වැඩිවෙලා වගේ 🥰

ඉස්සරහට ගේන්නම් මොනවද ඇඩ් උනේ කියලා 😁

ඔයාගේ කෙල්ලටත් මේ වගේ full surprise වෙන්න යවන්න ඕනේ නම්

077 325 6963 whatsapp msg එකක් දාන්න ✨

Address

Batapola

Website

Alerts

Be the first to know and let us send you an email when The PLORA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Nearby shops