Click Mart

Click Mart Click Mart Sri Lanka - Online Shopping Store

- CASH ON DELIVERY
- IN-STORE EXCHANGE
- LOWEST PRICE GUARANTEE
- SHOPPING GUARANTEE

වගකිමක් එක්ක ගන්න
දිවයින පුරා Cash On Delivery ක්‍රමයට ලබා ගත හැක.

ඇණවුමක් ලබාදීම සදහා,

Full name :
Street address :
Phone number :

වැඩි විස්තර සදහා 0720444413 අමතා හෝ Whatsapp කර තොරතුරු ලබා දෙන්න

02/06/2026

LCD dispaly එක එක්ක එන සුපිරි
Hair Trimmer එක. Rs. 2650/= 6 month Warrenty එකක් දෙනවා.

28/05/2026

Multipurpose Heavy Duty Steel Cleaning Shovel with Handle.
Rs. 2950/=

28/05/2026

Medicine Organizer with Bottel 600M

11/09/2025

මේක වෙන්නෙ රුපියල් 2990ක් විතරයි.
ලංකාවේ ඕනෑම තැනකට Delivery රුපියල් 375/- යි.

ඔයාලටත් මේක ගෙදරටම ගෙන්න ගන්න ඕන නම් දැන්ම ඔබගේ අනුවම ලබාදෙන්න.
නැතිනම් whatsapp කර ඇණවුම් කරන්න 0720 44 44 13

Address: No 214/1, kaduwela rd, Battaramulla.

09/09/2025

Water Pressure Mister Sprayer වලට දැන් සල්ලි නාස්ති කරන්න ඕනේ නැහැ.
මේක මිල වෙන්නේ රු 1750/-

තොග සීමිතයි. දැන්ම අනුව්ම් කරන්න
🔶 ලංකාවේ අඩුම මිල අපෙන් පමණයි.
🔶 ඩිලිවරි කරගන්න නම, ලිපිනය දුරකතන අංකය අපට ඉන්බොක්ස් කරන්න.

ලංකාවේ ඕනෑම ස්ථානයකට ඩිලිවරි ගාස්තු: Rs 375
Call Whatspp : 0720 44 44 13
දැන් ඔබට ගෙදරටම ගෙනව්ත් දිය හැකිය. ලැබුණ පසු මුදල් ගෙවන්න

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා.  🙏   www.clickmartsl.lk
14/04/2025

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා. 🙏 www.clickmartsl.lk

Heavy Meat Cutting Knife Stainless Steel (7 inch) - Rs.1750/-හොද ශක්තිමත් මස් කපන්න හොද සුපිරි පිහියක්, bones  easy එකට ...
09/11/2024

Heavy Meat Cutting Knife Stainless Steel (7 inch) - Rs.1750/-
හොද ශක්තිමත් මස් කපන්න හොද සුපිරි පිහියක්, bones easy එකට කපන්න පුළුවන්.

මේකේ මිල වෙන්නේ රු 1750 ක් විතරයි.
ලංකාවේ ඕනෑම තැනකට බෙදාහැරීම් සිදු කරයි.
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකමද ඇත.
වැඩි විස්තර සදහා 0720444413 අමතා හෝ Whatsapp කර තොරතුරු ලබා දෙන්න.

Kitchen  එකට ගැලපෙන සුපිරිම පිහි Set එකක් අඩුම මිලට අපෙන්. 6pcs knife set එකේ  මිල රු.2890 යි.  FREE Delivery.  තොග සීමි...
08/11/2024

Kitchen එකට ගැලපෙන සුපිරිම පිහි Set එකක් අඩුම මිලට අපෙන්. 6pcs knife set එකේ මිල රු.2890 යි. FREE Delivery. තොග සීමිතයි. අදම මිලදී ගන්න

මෙය පිහිය 6කින් සම්න්ව්තයි. මෙහි කල් පවතින හා මල නොබැඳෙන වානේ වලින් සදා නිමකර ඇත. මෙහි තිබෙන තියුණු මුවහත නිසා හා පිහි 6 කින් සමන්විත නිසා කුස්සියේ වැඩ පහසු කරයි. තමන්ගේ ආදරණිය බිරිදට වගේම ගෙට ගෙවිදිමකට, අලුත් විවාහ උන යුවලකට වගේ අවස්ථාවකට තෑගි ලෙස දිය හැක.

– 8” / 20cm Chef Knife
– 8” / 20cm Small Cleaver
– 8” / 20cm Carving Knife
– 3.5” / 9cm Paring Knife
– 3.5” / 9cm Ceramic Peeler
– Scissor

- මේකේ මිල වෙන්නේ රු.2890 ක් විතරයි.
- මෙය ලංකාවේ ඕනෑම තැනකට නොමිලේ බෙදාහැරීම් සිදු කරයි.

වැඩි විස්තර සදහා 0720444413 අමතා හෝ Whatsapp කර තොරතුරු ලබා දෙන්න

Gift set - 2 in 1 vacuum flask.  Rs.1750/-මේකට 2 in 1 කියලා කියන්නේ,  උණු වතුර වගේම සීතල වතුර දාලා  Hot & Cool විදිහට පැ...
31/10/2024

Gift set - 2 in 1 vacuum flask. Rs.1750/-

මේකට 2 in 1 කියලා කියන්නේ, උණු වතුර වගේම සීතල වතුර දාලා Hot & Cool විදිහට පැය 12කට ආසන්න කාලයක් තියාගන්න පුළුවන්. මේක ලස්සන Box එකක් සහ Bag එකක් එනවා. මේක cup 3ක් තියෙනවා වගේම, මේක Gift Set එකක් විදිහට තමයි එන්නේ . තව මේක ඔයාට යාලුවක්ට, ඔයා ආදරය කරන කෙනක්ට Gift එකක් විදහට දෙන්නත් පුළුවන්. ලස්සන colors ටිකකුත් තියනවා.

- අපිට ඔය කැමති කෙනාට කෙලින්ම අපි හරහා යවන්න පහසුත් තියනවා.
- භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකමද ඇත.
- අඩුම මිල අපෙන්

මේකේ මිල වෙන්නේ රු 1750 ක් විතරයි.

ලංකාවේ ඕනෑම තැනකට බෙදාහැරීම් සිදු කරයි.
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකමද ඇත.

වැඩි විස්තර සදහා 0720444413 අමතා හෝ Whatsapp කර තොරතුරු ලබා දෙන්න

26/10/2024

නංගි පෙන්නලා අක්කා දුන්නා කලේ ඉවරයි.
අනුකරණ වලට නොරැවටෙන්න!.
Quick Dry Microfiber Hair Towel - Rs 990/- | 2PCS - Rs 1690/-
ඔබ තවමත් ඇග පිස දමන තුවායෙන් කොණ්ඩය පිසදමනවද ? ඔබ තවමත් දන්නේ නැද්ද?
අපගේ හිසකෙස් තෙත් වූ විට වඩාත් සියුම් වේ, ඔබ ස්නානය කිරීමෙන් පසු ඔබේ තෙත කොණ්ඩය ඇග පිස දමන තුවායෙන් පිසදමෙමෙන් හා කොන්ඩය ඇබරීමෙන් ඔබගේ හිසකෙස් හානි වේ. ඔබ අපගේ මයික්රොෆයිබර් තුවායක් භාවිතා කලහොත් එය නවතා දැමිය හැක. තවද මෙම towel එක තිබෙන විශේෂ ජලය උරා ගැනීමේ හැකියාව නිසා හිසකෙසේ ඉක්මනින් වියළන අතර අනවශ්‍ය බෙදීම් සහ කැඩීම වළක්වා ගැනීමට උපකාරී වේ.

මෙය අප විසින් ලංකාවේ ඕනෑම තැනකට බෙදාහැරීම් සිදු කරයි.
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකමද ඇත.

🚛 ලංකාවේ ඕනෑම තැනකට බෙදාහැරීම් සිදු කරයි.
📦 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකමද ඇත.
ඔබත් මේ සදහා ඇණවුමක් ලබාදීමට කැමති නම්,
0720 444 413 අමතා හෝ Whatsapp කර තොරතුරු ලබා දෙන්න

Address

No 241/1 Kaduwela Road
Battaramulla
10120

Alerts

Be the first to know and let us send you an email when Click Mart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share