Scooty Shop

Scooty Shop A trusted spare parts store that has won the hearts of consumers. Since 1988 scooter spare parts

05/05/2026

Yamaha FZ V3 eke Speed Meter eka wada nadda? ABS awulakda? 🤔

🏍️ Yamaha FZ V 3.0 ABS & Speed Meter Sensor 💯

✅ 100% Genuine Spare Parts (Sri Lanka's No.1 Authorized Seller) 🥇
✅ Island-wide Delivery (ලංකාවේ ඕනෑම තැනකට ගෙන්නගන්න පුළුවන්!) 🚚

බාල parts දාලා සල්ලි නාස්ති කරගන්න එපා. අදම අපෙන් Original ම item එක ගන්න.

📍 CHANDRIKA MOTORS අපේ ශාඛා: තංගල්ල | බෙලිඅත්ත
📞 වැඩි විස්තර සහ ඕඩර් කිරීම සඳහා දැන්ම WhatsApp කරන්න: +94 70 630 64 14

12/04/2026
12/04/2026

Yamaha Ray, Ray Z, Ray ZR පදින අයට සුපිරි ආරංචියක්! 🏍️

ඔබේ ස්කූටරයේ උපරිම කාර්යක්ෂමතාවය සඳහා original ම Belt Side Components දැන් අපෙන් ලබාගත හැක. වගකීමක් සහිතව, ලංකාවේ අඩුම මිලට!

අප සතු අමතර කොටස් සහ මිල ගණන්,

Face Drive fan - රු. 1160 සිට
Bush pin variator - රු. 450 සිට
Roller set - රු. 500 සිට
Roller hub - රු. 950 සිට
Clip set - රු. 350 සිට
Belt - රු. 1000 සිට

🚚 Island-wide Delivery පහසුකම සහිතයි.

📍 අපේ ශාඛා: තංගල්ල | බෙලිඅත්ත

📞 වැඩි විස්තර සහ ඇණවුම් සඳහා: 070 630 64 14
💬 WhatsApp: 070 630 64 14

චන්ද්‍රිකා මෝටර්ස් - ලංකාවේ විශ්වාසනීයම යතුරුපැදි අමතර කොටස් නාමය! 🚀

03/04/2026

කීයක් හරි ඉතුරු කරන්න ගිහින් බයික් එකේ Engine එක සවුත්තු කරගන්න එපා! ⚠️🚫

හන්දියේ කඩෙන් බාල "Loose Oil" දාලා පස්සේ ලක්ෂ ගණන් වියදම් කරලා එන්ජින් එක හදනවද? නැත්නම් Chandrika Motors අපෙන් ලංකාවේ අඩුම මිලට Original Castrol සහ Mobil ඔයිල් ගන්නවද? තීරණය ඔයාගේ!

සල්ලිත් ඉතුරු කරගෙන, බයික් එකේ Engine එකත් සුපිරියට තියාගන්න අදම එන්න අපේ ෂොප් එකට.

චන්ද්‍රිකා මෝටර්ස් - ලංකාවේ විශ්වාසනීයම අමතර කොටස් නාමය! 🚀

📍අපේ ශාඛා: තංගල්ල | බෙලිඅත්ත

📞 වැඩි විස්තර සහ ඇණවුම් සඳහා: 070 630 64 14
💬 WhatsApp: 070 630 64 14

Address

No. 85/A Walasmulla Road
Beliatta
82400

Telephone

+94706306400

Website

Alerts

Be the first to know and let us send you an email when Scooty Shop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Scooty Shop:

Share