Tharanga Video.lk

Tharanga Video.lk Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Tharanga Video.lk, Movie & Music Store, Beliatta.

තරංග විඩීයෝ සෙන්ටර්●▬▬▬▬▬๑۩۩๑▬▬▬▬▬●හක්මන පාර,  වටරව්ම  අසළ‪Tharanga Video.lk
14/09/2023

තරංග විඩීයෝ සෙන්ටර්
●▬▬▬▬▬๑۩۩๑▬▬▬▬▬●
හක්මන පාර, වටරව්ම අසළ‪
Tharanga Video.lk

14/09/2023

Hidimbha (2023)
තරංග විඩීයෝ සෙන්ටර්
●▬▬▬▬▬๑۩۩๑▬▬▬▬▬●
හක්මන පාර, වටරව්ම අසළ‪
Tharanga Video.lk

14/09/2023

Knights of the zodiac නම ඇහුනම මන්ගා , ඇනිමේ බලන කෙනෙක්නම් මේ නම ඇහිලවත් තියෙන්න ඕන. මොකද Saint Seiya: Knights of the Zodiac කියන්නෙ ගොඩක් ප්‍රසිද්ධ මන්ගා එකක්. Masami Kurumada ලියපු මේ මන්ගා එක 1986 ජනවාරි 1 ඉදලා 1990 නොවැම්බර් 19 වෙනකන් Shueisha ගේ shōnen manga සඟරාවේ සතිපතා පළවුනා. මේක කොටස් 28 කින් යුක්තයි. 1986 Animation කතාමාලාවක් විදිහට Knights of the zodiac කොටස් 114 කින් නිර්මානය වෙනවා. 2019 ජුලි 19 වෙනිදා Knights of the Zodiac: Saint Seiya කියන Anime series එක season 2 කින් විකාශනය වෙනවා. Episode 24 කට.

Knight of the zodiac චිත්‍රපට නිකුත් වෙන්නෙ 2023 අප්‍රේල් 28 ජපානෙදි. Mackenyu , Madison Iseman , Diego Tinoco මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට පණ පොවනවා. දැනට ImDb 4.4 කුත් Rotten tomatoes 23 කුත් ලබාගෙන තියනවා. $ මිලියන 6.8 ක ප්‍රමානයක් හොයාගන්නත් මේ චිත්‍රපටය සමත් වෙලා තියනවා. Action/Adventure කාණ්ඩෙට අයත්වෙන මේ Film එක පැය 1 විනාඩි 52 ක කාලයක් දිවෙනවා.
යුද්ධයේ හා ප්‍රඥාවේ දේවතාවිය වෙන ඇතීනා දෙවගන මනුශ්‍යත්වය ආරක්ශා කරන්න මනුශ්‍ය ස්වරූපයෙන් පෘථිවියෙ ඉපදෙනවා. ඇයව ආරක්ශා කරන නයිට්වරයා වීදි සටන්කරුවෙක් විදිහට ජීවත් වෙනවා. ඒත් මේ සටන්කරුවා දන්නෙ නෑ තමන් ඇතීනා දෙවගනගෙ ආරක්ශක නයිට්වරයා කියලා. මේ සත්‍යයට ඔහු මුහුණ දෙන විදිහ වගේම අතීතයේ උන සිදුවීමක් එක්ක ඔහු සටන් කරන විදිහ මේ චිත්‍රපටයෙන් ඔයාලට බලන්න පුලුවන්

ඉතින් මේ ෆිල්ම් එකේ නම තමයි Hunger මේ ෆිල්ම් එක 2023 අප්‍රේල් 23 වෙනිදා රිලිස් කලේ Netflix හරහා මේක  Sitisiri Mongkolsir...
14/09/2023

ඉතින් මේ ෆිල්ම් එකේ නම තමයි Hunger මේ ෆිල්ම් එක 2023 අප්‍රේල් 23 වෙනිදා රිලිස් කලේ Netflix හරහා මේක Sitisiri Mongkolsiri කියන අධ්‍යක්ෂකතුමාගේ අධ්‍යක්ෂනයක් ඔයාල Inhuman Kiss බලලා තියෙනවද අන්න ඒ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කලෙත් මෙතුමා ඒ වගේම Bad Genius ෆිල්ම් එකේ ප්‍රධාන නිලිය වෙන Chutimon Chuengcharoensukying සහ Napchai Jaynmam තමයි ප්‍රධාන චරිත නිරුපනය කරන්නේ (නම් කියවන්න ගිහින් දිව පටල ගන්න එපා)

එහෙම නම් මෙන්න කතාව අයෝ කියන්නේ හොඳ හැකියාවක් තියෙන සූපවේදීනියක් එයා වැඩ කරන්නේ පවුලේ රෙස්ටුරන්ට් එකේ දවසක් රෙස්ටුරන්ට් එකට එන කොල්ලෙක් එයාට කාඩ් එකක් දිලා කියනවා චෙෆ් පෝල් කියන ප්‍රසිද්ධ චෙෆ්ගෙ hunger කියන සමාගමට එකතු වෙන්න කියලා එතැන ඉදලා තමයි අයෝගෙ ජිවිතය වෙනස් වෙන්නෙ කතාව ඉතින් ඔයාලම බලන්නකෝ foot review වලට කැමති ඔයාල හැමොටම බලන්න කියලා ආරාධනා කරනවා.

14/09/2023

◾ MEDAL (2023)
◾ පදක්කම
◾ ACTION
◾ PANJABI
◾ 7/10 IMDB
◾ SUBTITLES Rasika Samanjith
කතාව කෙටියෙන් කිව්වොත්, චිත්‍රපටය පටන් ගන්නෙ රාජා නමැති නමගිය මැරයෙක්ව අල්ලන්න යන පොලිස් බල ඇණියකින්. කවුද මේ රාජා? ඔහු ඉස්සර රාජ්වීර්, දිවීමට උපන් හපන්කම් ඇති ග්‍රාමීය තරුණයෙක්. හැබැයි ඔහුගේ කන් ඇහෙන්නෙ නෑ. ඒත් ඔහුට විශේෂ හැකියාවක් තියෙනවා. කෙනෙකුගේ තොල් සෙලවෙන හැටි බලලා කියන දේ තේරුම් ගන්න පුලුවන්. මේ නිසා අනිත් අය එක්ක හොඳට කතා කරන්න පුලුවන්. ඒ නිසා කවුරුත්ම දන්නෙ නෑ ඔහු බිහිරියි කියලා. මේ රාජ්වීර්ගෙ එකම හීනය තමයි ජාතික තලයේ පදක්කමක් ලබාගැනීම. ඔහු ක්‍රීඩා පාසලට ඇතුලත් වෙනවා. එහි ධාවන ශූරයා වන්නේ ධනවත් අහංකාර ක්‍රීඩකයෙක් වන අංගද්. පදක්කමක් දිනන්න හැකියාව විතරක් මදි සල්ලිත් ඕන කියල හිතන පොරක්. රාජ්වීර් තමාට පැහැදිලි තර්ජනයක් වන බව තේරුම් ගන්නා අංගද් වියරු වැටෙනවා. ඒ වියරුවෙන් රාජ්වීර්ගේ ජීවිතය කණපිට හැරෙනවා. ඒ කොහොමද? රාජ්වීර්ගේ පදක්කම් සිහිනය සැබෑ වෙයිද?

◾ JAILER (2023)◾ කොටියගේ නියෝගය◾ THRILLER / MYSTERY ◾ TAMIL ◾ 7.7/10 IMDB◾ SUBTITLES පීටර් බාත්ලට්මෙහි රජිනිකාන්ත්, මොහ...
14/09/2023

◾ JAILER (2023)
◾ කොටියගේ නියෝගය
◾ THRILLER / MYSTERY
◾ TAMIL
◾ 7.7/10 IMDB
◾ SUBTITLES පීටර් බාත්ලට්
මෙහි රජිනිකාන්ත්, මොහාන් ලාල් , සිවරාජ් කුමාර්, රම්‍යා ක්‍රිෂ්ණන් , වසන්ත් රවී , යෝගී බාබු , සරවණන් , සුනිල් වර්මා , සුනිල් රෙඩ්ඩි , ජී මාරිමුත්තු ආදී විශාල නළු නිළි රැසක් රංගනයෙන් දායක වෙනවා.
හිටපු ජේලර් ටයිගර් මුතුවේල් පාන්ඩියන්ගේ පුතාව පැහැරගෙන මරලයි කියල කියවෙන්නේ. ඒකට පලිගැනීම ආරම්භ කරන මුත්තුට හොද සම්බන්ධක්ම් ඉන්දියාව පුරා තියෙනවා. ඉතින් පුතාගැන විස්තරත් ටයිගර් මුතුවේල් මොකක්ද කලේ කියන එකත් ෆිල්ම් එකෙන්ම බලන්න ඕන

14/09/2023

◾ ONE FRIDAY NIGHT (2023)
◾ අනියම් පෙම
◾ CRIME / DRAMA
◾ HINDI
◾ 4.9/10 IMDB
◾ SUBTITLES ඉසුරු ලක්මාල්
ඔන්න එහෙනම් JSB යාළුවෝ හැමෝටම මම අලුතෙන්ම ආපු සුපිරියක් අරගෙන ආවා..මේකට රංගනයෙන් දායක වෙන්නේ ඉස්සර කාලේ සුපිරි නිළියක් වුණ රවීනා තන්ඩන්..එයාව අපිට ෆිල්ම් එකකින් බලන්න හම්බෙන්නේ කාලෙකින්..ඉස්සර වගේම තමයි ඒ හැකියාව එහෙම්ම තියෙනවා..එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
ලතා වර්මා කියන්නේ ඩොක්ටර් කෙනෙක්..එයා කසාද බැදලා ඉන්නේ රාම්ව..ඉතින් රාම් ලතාට බිස්නස් මීටින් එකක් කියලා බොරු කියලා එයාට වඩා ගොඩක් ලාබාල නිරූ කියන එයාගෙ අනියම් පෙම්වතිය හම්බෙන්න යනවා..ඉතින් මෙයාලා දෙන්නා ඈත කදුකර පලාතක තියෙන බංගලාවකට තමයි යන්නේ..ඉතින් එහෙදි නිරූ රාම්ට කියනවා එයා ප්‍රෙග්නට් කියලා..ඉතින් මේ රාම් මේක අහලා ගොඩක් සතුටු වෙනවා..මෙහෙම සතුටින් ඉන්නකොට තමයි මෙයාලට ලොකු ගිනි ගෙඩියක් පාත් වෙන්නේ..මම එතනින් එහාට මුකුත් කියන්න යන්නේ නෑ..කාට ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙයිද ? මෙයාලගෙ ඉරණම කොහොම විසදෙයිද කියලා බලන්න කට්ටියම ෆිල්ම් එක බලන්න..එහෙනම් තවත් සුපිරියක් අරගෙන ඉක්මනට එන්නම්..හැමෝටම බුදු සරණයි..තව දෙයක් කියන්න ඕනේ අනියම් ඇසුරක් පවත්වන්නේ බලාගෙනයි කට්ටිය..ඒ මොකද කියලා මේ ෆිල්ම් එක බැලුවම හැමෝටම තේරෙයි..

14/09/2023

Sympathy.for.the.Devil.2023
තරංග විඩීයෝ සෙන්ටර්
●▬▬▬▬▬๑۩۩๑▬▬▬▬▬●
හක්මන පාර, වටරව්ම අසළ‪
Tharanga Video.lk

14/09/2023

Mission.Impossible.Dead.Reckoning.Part.One.2023
තරංග විඩීයෝ සෙන්ටර්
●▬▬▬▬▬๑۩۩๑▬▬▬▬▬●
හක්මන පාර, වටරව්ම අසළ‪
Tharanga Video.lk

14/09/2023

Heart.of.Stone.2023. VIDEO -- BELIATTA@
තරංග විඩීයෝ සෙන්ටර්
●▬▬▬▬▬๑۩۩๑▬▬▬▬▬●
හක්මන පාර, වටරව්ම අසළ‪
Tharanga Video.lk

💎 ADIPURUSH (2023)♨ රාගවා ජානකි ආදර අන්දරය◾ DRAMA / FANTASY ◾ TELUGU◾ 3.2/10 IMDB◾ SUBTITLES ( CINERU TEAM)අධිපුරුශ් නොහ...
15/08/2023

💎 ADIPURUSH (2023)
♨ රාගවා ජානකි ආදර අන්දරය
◾ DRAMA / FANTASY
◾ TELUGU
◾ 3.2/10 IMDB
◾ SUBTITLES ( CINERU TEAM)

අධිපුරුශ් නොහොත් පළමු මිනිසා… කියන්නේ රිබෙල් ස්ටාර් ප්‍රභාස්ගේ අලුත්ම චිත්‍රපටයයි. මෙය සම්පූර්ණයෙන් ම ඉතිහාසය ගැන ලියවූ කතාවක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. මොකද කවුරුත් දන්න හින්දු සංස්කෘතියේ මුදුන් මල්කඩ වගේ සලකන “රාමායනය” මූලික කරගෙන නිර්මාණය වූවක්..💎💎

15/08/2023

ඔන්න එහෙනම් මාවල් සිනමා විශ්වයේ Phase 5 හි කොටසක් විදිහට Secret Invasion කතාමාලාව ජූනි මස 21 සිට කතාංග හයකින් සමන්විතව නිකුත් වෙනවා.සතියට එක කතාංගට බැගින් නිකුත් කරනවා කියල තමයි සඳහන් වෙන්නෙ.මාවල් කතාමාලාවලින් ආයේ මේ අවුරුද්දට අපිට දකින්න ලැබෙන්නෙ මේ කතාමාලාව හා Loki S02 පමණයි. මෙම කතාමාලාව MCU හා Disney+ එකතුවෙලා තමයි නිශ්පාදන කටයුතු සිද්ධ කරලා තියෙන්නෙ.රංගනයෙන් Samuel L.Jackson, Emilia Clarke, Ben Mendeslohn, Martin Freeman, Dermot Mulroney දායක වෙනවා.කවුරුත් ලොකු බලාපොරොත්තු තියාගෙන හිටියට දැනට නිකුත් වුන මාවල් කතාමාලා අතරින් අඩුම Rotten Tomatoes අගයක් ලැබුන කතාමාලාව විදිහට සටහන් වුණේ නම් කවුරුවත් හිතපු නැති විදිහට.ඒ 66% අගයක්. ඒ වගේම දැනට IMDb 7.6 අගයකුත් 93% ක ගූගල් පරිශීලක කැමැත්තකුත් මේ කතාමාළාවට හිමිවෙලා තියෙනවා.

මේ කතාමාලාවට පාදක වෙන්නෙ මාවල් කොමික්ස් විසින් 2008 වසරේ සිට නිකුත් කරන ලද Secret Invasion පොත් මාලාවයි.

Address

Beliatta

Telephone

+94715259160

Website

Alerts

Be the first to know and let us send you an email when Tharanga Video.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Tharanga Video.lk:

Share