DOMA Automatic Rice Mill - Matara - Beliatta

DOMA Automatic Rice Mill - Matara - Beliatta භාණ්ඩයක් විකිණීම පමණක් නොව ඉන් එහා ගිය ගුණාත්මක සේවාවන් සැපයීම අපගේ අරමුණයි.

04/03/2026

ඩෝමා සමග ජීවිතය ජයගත් තවත් තරුණ ව්‍යවසායක මහත්මයෙක්

වාසුල වන්නිනායක
ඔක්කම්පිටිය

රෑද දවල්ද, ඉරිදාද, පෝයද නෑ....බෙලිඅත්තේ   අපි වැඩ. ඔබගේ වීකොටන යන්ත්‍රයේ සියලුම කාර්මික අවශ්‍යතා සදහා දැන්ම අපට කතා කරන්...
04/03/2026

රෑද දවල්ද, ඉරිදාද, පෝයද නෑ....

බෙලිඅත්තේ අපි වැඩ.

ඔබගේ වීකොටන යන්ත්‍රයේ සියලුම කාර්මික අවශ්‍යතා සදහා දැන්ම අපට කතා කරන්න.

071 0 665 555

04/03/2026

රෑද දවල්ද, ඉරිදාද, පෝයද නෑ....

බෙලිඅත්තේ අපි වැඩ.

ඔබගේ වීකොටන යන්ත්‍රයේ සියලුම කාර්මික අවශ්‍යතා සදහා දැන්ම අපට කතා කරන්න.

071 0 665 555

14/02/2026

14 වසරක විශ්වාසය සමඟින් ඔබේ ආදරණීයයන්ගේ අනාගතය තනන්නට ඩෝමා සැමදා ඔබ ළඟින්මයි. ❤️✨

Ongoing Project 30 TON Dryer ඉතා උසස් තත්වයේ සහල් නිෂ්පාදනයක් සඳහා කල් පවතින නිමාවකින් යුතු DOMA වී හා ධාන්‍ය වියළීමේ යන...
09/02/2026

Ongoing Project 30 TON Dryer

ඉතා උසස් තත්වයේ සහල් නිෂ්පාදනයක් සඳහා කල් පවතින නිමාවකින් යුතු DOMA වී හා ධාන්‍ය වියළීමේ යන්ත්‍රය

🔸 විදුලිය මඟින් ක්‍රියාකරවිය හැකිය
🔸 පූර්ණ ස්වයංක්‍රියාකාරී බැවින් භාවිතය පහසුයි
🔸 Batch එකකට ටොන් 1 සිට ඉහළට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන ලෙස තෝරාගත හැකිය
🔸 Powder Coated හෝ මළ නොබැඳෙන සුදු යකඩ නිමාවකින් යුතු ආකාර දෙවර්ගයකින් ලබාගත හැකිය
🔸 වී, බඩ ඉරිඟු, කව්පි, කඩල, මුං ඇට, කෝපි, ගම්මිරිස් ආදී බෝග සඳහාත් යෝග්‍යයි

📞 වැඩි විස්තර සදහා: 071 066 5555

http://markspengroup.com/
වැඩි විස්තර සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
https://markspengroup.com/product/rice-mill/


#ඩෝමා

04/02/2026

ගල් වැලි නැති ගුණාත්මක පිරිසිදු සහල් නිෂ්පාදනය සඳහා හල්දුම්මුල්ලේ විජේපාල මහතාගේ ඩෝමා යන්ත්‍රය.

වැඩි විස්තර සදහා:
071 0 665 555

#ඩෝමා

04/02/2026

උසත් තත්වයේ සහල් නිශ්පාදනයට හෙට දිනයේදී සැරසෙන සූරියවැව මදුශංක මහතාගේ #ඩෝමා යන්ත්‍රය...💪

Happy 78th Independence Day !!!!!!!!!Proud of our nation, today and always.
04/02/2026

Happy 78th Independence Day !!!!!!!!!
Proud of our nation, today and always.

03/02/2026

ගල් ද...??? වැලි ද...???

ඕනම දෙයක් ඩී ස්ටෝන් කරගන්න ලංකාවේ එකම මැශිම ඩෝමා ස්වංක්‍රීය වී කොටන යන්ත්‍රයම තමයි.

අදම අමතන්න: 071 0 665 555

03/02/2026

නිවැරදි ආකාරයෙන් ඩෝමා වී කොටන යන්ත්‍රය කොන්ක්‍රීට් කර ගන්නා ආකාරය.

වැඩි විස්තර සදහා: 071 0 665 555

#හාල්මොල් #අපේඩෝමා #ඩෝමා

Address

Walasmulla, Road, Kahawatta
Beliatta
82400

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00

Telephone

+94710665555

Alerts

Be the first to know and let us send you an email when DOMA Automatic Rice Mill - Matara - Beliatta posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DOMA Automatic Rice Mill - Matara - Beliatta:

Share