සීමාව SeeMawa

සීමාව SeeMawa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from සීමාව SeeMawa, Belihuloya, Belihul Oya.

27/09/2026

මහියංගණය රජමහා විහාරයේ ඊයෙ දිනයෙන් අවසන් වුනු පෙරහැර ලස්සන කරන්න ඇවිත් ඉදපු මෙයාව අදුරනවද බලන්නකො... 😍
එයා නානවා 😁, මෙයාව දන්න අය නම දාගෙන යන්න.❤️🐘
#බිනර_පොහොය

26/09/2026

මහියංගණය රජමහා විහාරයේ පෙරහැරට ඇවිත් ඉන්න දළදා මාලිගාවෙ පුලේ බෝලේ... 😍
පුලතිසි රාජා... ❤️🐘
#බිනර_පොහොය #පුලතිසි_රාජා

21/09/2026

අසාර්තක උත්සහයක්... 💔

- සීමාව

#සීමාව

16/09/2026

🥹

14/09/2026

දැක්කද මේ කව්ද ඉන්නෙ කියලා, බලන්නකො එයා හිටපු තැන. ඔව් ඔව්. ජනේල් රෙද්දෙ උඩ හරියටම මගෙ ඇඳට උඩින්. මේ කාලෙකට පස්සෙ වහින වැස්සත් එක්ක සර්පයෝ,ගෝනුස්සො වගේ සත්තු එලියට එනව කියලා දන්නවනෙ. මේත් ඒ වගේ ආව කෙනෙක් තමයි. ඉතින් මට හිතුනා මෙයාව ඔයාලට පෙන්නන්න. එහෙනම් අද බලමුද මෙයා ගැන ටිකක්...
‎
‎බැලූ බැල්මට දැක්කමත් බය හිතෙනවා නේද. ඒ වුණාට එහෙම බය වෙන්න දේකුත් නෑ ඇත්තටම, මෙයා අපේ පරිසරයට නැතුවම බැරි සතෙක්!
‎
‎මෙයාගේ විද්‍යාත්මක නාමය Srilankametrus indus.
‎
‎ඉංග්‍රීසියෙන් Giant Forest Scorpion ලෙස හදුන්වන මෙයාවම ගැමි වහරේදී 'නලකක්කා' හෝ 'කළු ගෝනුස්සා' කියලත් ඇතම් ප්‍රදේශ වල මෙයාට කියනවා. ඇත්තටම අපේ පැත්තෙත් කියන්නෙත් නලකක්ක කියලා තමයි.. විස්තර හොයලා බලද්දි දැනගත්තා මෙයා ලංකාවේ සහ ඉන්දියාවේ රටවල් දෙකේම ඉන්නව කියලා. මෙයාලා, තෙතමනය සහිත වනාන්තර වල, ගල් අස්සේ, ගස් බෙනවල වගේම දිරාගිය කොටන් යට තමා වැඩිපුර ජීවත් වෙන්නේ.
‎
‎ගොඩක් අය හිතන්නේ මෙයා ගොඩක් විශ සහිත මාරාන්තික සතෙක් කියලා. ඒත් ඇත්තටම මෙයාගේ විශ තත්වය ගොඩක් අඩුයි!ඇත්තටම සුලු විශ සතෙක්.
‎මෙයා තමන්ගේ ගොදුරු අල්ලගන්න වැඩිපුරම පාවිච්චි කරන්නේ ඔය ඉස්සරහා තියෙන විශාල, ශක්තිමත් අඬු දෙක. එයා දශ්ට කරන්නෙ පිටුපස්සෙ තියෙන කොක්ක වගේ කෑල්ලෙන්. හැබැයි මෙයා දෂ්ට කළොත් ලොකු වේදනාවක් සහ ඉදිමීමක් වගේ ඇති වෙන්න පුලුවන්, සාමාන්‍යයෙන් මිනිසුන්ට නම් මෙයා මාරාන්තික නැහැ. හැබැයි මිනිස්සුන්ගෙ ප්‍රතිශක්තිය වෙනස්නෙ එක්කෙනාගෙන් එක්කෙනාට, එතකොට ඉතින් බලපෑම ටිකක් වෙනස් වෙන්න පුලුවන්. නමුත් මාරන්තික නම් නැහැ කියලා කියන්න පුලුවන්.
‎
‎මෙයා අපේ පරිසර පද්ධතියට ලොකු සේවයක් කරන සතෙක්. කැලේ සහ ගෙවතු වටපිටාවේ ඉන්න අධික ලෙස බෝවන කුඩා කෘමීන්, පණුවන් වගේ චූටි චූටි සතුන් පාලනය කරන්න මේ ගෝනුස්සන් උදව් කරනවා.
‎
‎ඒ නිසා පරිසරයේදී මේ වගේ සතෙක් දැක්කොත් අපරාදේ මරන්න යන්න එපා. ගෙදර ඇතුලෙ හිටියොත් පරිස්සමට බෝතලේකට අල්ලලා හරි, කොස්සකින් හරි අරන් ගිහින් කැලේට දාන්න. ඇත්තටම පරිසරයේ සමතුලිතතාවයට මෙයාලත් ගොඩක් වැදගත් සතෙක්!
‎
‎මේ වගේ තව වීඩියෝ ඉස්සරහට ගේන්න මං try කරන්නම්. එ නිසා එවා බලන්න page එක follow කරන්නත් අමතක කරන්න එපා!

#සීමාව

Crested Serpent Eagle 🦅 සිළු සර්ප උකුස්සා 🦅 12/06/2026
28/08/2026

Crested Serpent Eagle 🦅
සිළු සර්ප උකුස්සා 🦅

12/06/2026

26/07/2026

Part 2

ඔන්න දෙවනි කොටස ගෙනාවෝ.... 😁

Address

Belihuloya
Belihul Oya
70140

Website

Alerts

Be the first to know and let us send you an email when සීමාව SeeMawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share