CT Marketing

CT Marketing 🌿 Cooking | Gardening | Handmade Creations
❤️ Sharing my little world with you

මේ vedio එක බලලා මගේ යාලුවෙක් එයාගේ බබාටත් මේක හදලා දෙනවා කිව්වා.සන්තෝසයි.ඔයාලත් බබාලට හදලා දෙන්න.එයාලා ආසාවෙන් කයි😘
16/07/2026

මේ vedio එක බලලා මගේ යාලුවෙක් එයාගේ බබාටත් මේක හදලා දෙනවා කිව්වා.සන්තෝසයි.ඔයාලත් බබාලට හදලා දෙන්න.එයාලා ආසාවෙන් කයි😘

16/07/2026

හැමදාම එකම විදිහට කන්න කම්මැලි බබාට, අද අලුත් දෙයක්. 🥰 අල, චීස් රසට පිරිච්චි රොටී. ඉස්කෝලේ අරන් යන්න නියමයි! ✨

15/07/2026

🍹 අද ගෙදරම හදපු නැවුම් ගස්ලබු ජූස් එකක්!
ස්වභාවික රස, ලස්සන පාට, සිරුරටත් හිතටත් නැවුම් බවක්. 💛

14/07/2026

"පුංචි වුණත් පරිසරයම හැඩකරන්න මේ මල් වලට පුළුවන්... 🌿🌺 ඔයාගේ ගෙවත්තෙත් මේ වගේ ලස්සන මල් පිපිලා තියෙනවාද? 👇"

14/07/2026

රස බලන්න විතරක් නෙමෙයි, බලන් ඉන්නත් ආස හිතෙන ප්ලේට් එකක්. 😋"

13/07/2026

Rs.5000/=දෙන්නෙකුට කෑ හැකි😁
Fire වෙන්න එපා ගෙදර කෑමට හැදුවේ

ඔයාලා නූඩ්ල්ස් කන්නේ කොහොමද? 🌭🍜Comment එකකින් කියන්න. ❤️👇
12/07/2026

ඔයාලා නූඩ්ල්ස් කන්නේ කොහොමද? 🌭🍜
Comment එකකින් කියන්න. ❤️👇

12/07/2026

🍜❤️ අදට ඉක්මන්ම, රසම කෑම එක!
සොසේජ් එක්ක හදපු මේ නූඩ්ල්ස් ප්ලේට් එක විනාඩි කිහිපයකින් ලෑස්ති... ඒත් රස නම් අමතක වෙන්නෑ! 😋

11/07/2026

"හැම පලදාවක්ම වෙළඳපොළෙන් ගේන එකක් නෙවෙයි... සමහර ඒවා දවසින් දවස ආදරෙන් රැකබලාගෙන ලැබෙන සතුට. 🌱

10/07/2026

Address

Kande Vihara Road
Beruwala

Website

Alerts

Be the first to know and let us send you an email when CT Marketing posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share