Uwinka Book Shop

Uwinka Book Shop Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Uwinka Book Shop, Book shop, Kuliyapitiya Road, Bihalpola.

පාසල්, පෙර පාසල් සහ කාර්යාලයන් සදහා අවශ්‍ය සියලුම උපකරණ අඩුම මිලට එකම තැනකින්...
කොහෙවත් යන්නෙ නැතිව ගෙදර ඉදන් අවශ්‍ය සේරම භාණ්ඩ ගෙදරටම ගෙන්නගන්න.. අපිට කතා කරන්න.
භාණ්ඩ ලැබුනුපසු ගෙවීම් සිදුකල හැක.

අලුත් පන්තියට අවශ්‍ය සේරම එකම තැනින් ගන්න එන්න අපි ගාවට... ❤️❤️❤️
30/12/2025

අලුත් පන්තියට අවශ්‍ය සේරම එකම තැනින් ගන්න එන්න අපි ගාවට... ❤️❤️❤️

නව පාසල් වාරයට අඩුම මිලට හොදම දේ ගන්න එන්න අපි ගාවට... 🥰🥰🥰ලිපිද්‍රවය සදහා 20% සහ පාසල් උපකරණ සදහා විශේෂ මිල අඩුකිරිමක් ස...
21/12/2025

නව පාසල් වාරයට අඩුම මිලට හොදම දේ ගන්න එන්න අපි ගාවට... 🥰🥰🥰
ලිපිද්‍රවය සදහා 20% සහ පාසල් උපකරණ සදහා විශේෂ මිල අඩුකිරිමක් සමග පොත් list එකම ගෙදරටම ගෙන්නගන්න අපිට කතා කරන්න.
071-8007184

ලස්සනට notes ලියන්න ඔයාට, දැන් Rotomac Ten plus හා QT  25.00 අලෙවි වෙන පෑන් 4 ක් ගන්නකොට තවත් පෑනක් නොමිලේම අපෙන්... 😍😍😍...
20/11/2025

ලස්සනට notes ලියන්න ඔයාට, දැන් Rotomac Ten plus හා QT 25.00 අලෙවි වෙන පෑන් 4 ක් ගන්නකොට තවත් පෑනක් නොමිලේම අපෙන්... 😍😍😍
මෙම දීමනාව සීමිත දිනක් සදහා පමණයි. ගෙදරටම ගෙන්නගන්න අපිට කතා කරන්න. ❤️❤️❤️

Ten white board මාකර් සහ Permanent මාකර් 5 ක් මිලදී ගැනීමේදී එකක් නොමිලේ. 😍😍😍මෙම දීමනාව සීමිත දිනකට පමණයි. ඉක්මනින් ගෙන්...
20/11/2025

Ten white board මාකර් සහ Permanent මාකර් 5 ක් මිලදී ගැනීමේදී එකක් නොමිලේ. 😍😍😍
මෙම දීමනාව සීමිත දිනකට පමණයි. ඉක්මනින් ගෙන්නගන්න අපිට කතා කරන්න.
මිල රු. 120.00 ක් පමණයි.

පොඩ්ඩන්ට කෑම යවන්න හොදම ප්‍රමිතියෙන් එන ආනයනික කෑම පෙට්ටි ලස්සනම ලස්සන ඩිසයින් වලින්.අතේ තියෙන ගානට එයා ආසම දේ අරගන්න, අ...
19/11/2025

පොඩ්ඩන්ට කෑම යවන්න හොදම ප්‍රමිතියෙන් එන ආනයනික කෑම පෙට්ටි ලස්සනම ලස්සන ඩිසයින් වලින්.
අතේ තියෙන ගානට එයා ආසම දේ අරගන්න, අපිට කතා කරන්න කොහෙවත් යන්නෙ නැතිව. අපි එවන්නම් ගෙදරටම. ❤️❤️❤️

කොහෙවත් යන්නෙ නැතිව ගෙදර ඉදන්ම order කරන්න. හොදම තත්වයේ ආනයනික වතුර බෝතල් පොඩ්ඩො ආසම විදියට... 😍😍😍අතේ ඇති ගානට ගෙදරටම ගෙ...
19/11/2025

කොහෙවත් යන්නෙ නැතිව ගෙදර ඉදන්ම order කරන්න. හොදම තත්වයේ ආනයනික වතුර බෝතල් පොඩ්ඩො ආසම විදියට... 😍😍😍
අතේ ඇති ගානට ගෙදරටම ගෙන්නගන්න අපිට කතා කරන්න ❤️❤️❤️

පොඩ්ඩන්ගෙ හිතේ තියෙන වතුර බෝතල්, අතේ ඇති ගානට අපෙන් ගෙදරටම ගෙන්නගන්න අපිට කියන්න. 🥰🥰🥰හොදම දේ පොඩ්ඩන්ට ❤️❤️❤️
19/11/2025

පොඩ්ඩන්ගෙ හිතේ තියෙන වතුර බෝතල්, අතේ ඇති ගානට අපෙන් ගෙදරටම ගෙන්නගන්න අපිට කියන්න. 🥰🥰🥰
හොදම දේ පොඩ්ඩන්ට ❤️❤️❤️

❤️❤️❤️ Happy Children’s Day! ❤️❤️❤️
01/10/2025

❤️❤️❤️ Happy Children’s Day! ❤️❤️❤️

ලෝක ළමා දිනේට, පොඩ්ඩන්ට 👶👧🧒තෑගි දෙන්න තෑගි හොයනවද? කොහෙවත් යන්නැතිව අපිට කතා කරන්න, අපි ඔයාගෙ budget එකට ඔයාට අවශ්‍ය දේ ...
20/09/2025

ලෝක ළමා දිනේට, පොඩ්ඩන්ට 👶👧🧒තෑගි දෙන්න තෑගි හොයනවද? කොහෙවත් යන්නැතිව අපිට කතා කරන්න, අපි ඔයාගෙ budget එකට ඔයාට අවශ්‍ය දේ කොහෙවත් ගන්න බැරි ගානට අපි ගෙදරටම එවන්නම්. 😍

භාණ්ඩ ලැබුනුපසු ගෙවීම් සිදුකල හැක.

පොඩ්ඩගෙ උපන්දිනේට එයාගෙ යාලුවන්ට තෑගි දෙන්න තෑගි හොයනවද... කොහෙවත් යන්න නැතිව ගෙදර ඉදන්ම තෑගි තෝරාල අපිට කියන්න. කොහෙන්ව...
08/08/2025

පොඩ්ඩගෙ උපන්දිනේට එයාගෙ යාලුවන්ට තෑගි දෙන්න තෑගි හොයනවද... කොහෙවත් යන්න නැතිව ගෙදර ඉදන්ම තෑගි තෝරාල අපිට කියන්න. කොහෙන්වත් ගන්න බැරි ගානට තෑගි අපි එවන්නම් ගෙදරටම. පස්සෙ සල්ලි ගෙවන්න... 🥰
Doms පාට 10 යෙ Crayons පෙට්ටි 10 ක් ම වෙන්නෙ 800.00 යි වෙන්නෙ 🤩
රු.360.00 පාට පැන්සල් දෙකට එකක් නොමිලේ. එකක් වෙන්නෙ 240.00 යි. 🤩
ටච් පෙන්සිල් 3 ක් 240.00 යි. එකක් වෙන්නෙ පුංචි රු. 80.00 යි.
හොදම සන්නාමයන්ගෙන් එන හොදම දේවල් අඩුවෙන් ගෙන්නගන්න අපිට කියන්න 😍

ලස්සනට ලියන පොඩ්ඩන්ට හා ලොක්කන්ට ගෙනියන්න, මෙන්න හොදම වාසිය. ❤️ වතුර වැටුනත් බොද නොවෙන Hauser water proof Gel පෑන් 5 ට එ...
05/07/2025

ලස්සනට ලියන පොඩ්ඩන්ට හා ලොක්කන්ට ගෙනියන්න, මෙන්න හොදම වාසිය. ❤️
වතුර වැටුනත් බොද නොවෙන Hauser water proof Gel පෑන් 5 ට එකක් නොමිලේ 🤩
බල බල ඉන්න එපා, ගෙදරටම ගෙන්නගන්න අපිට කතා කරන්න.😍

පෑන් 5 ටම වෙන්නෙ පුංචි රු.500.00 ක් විතරයි.🥰

හැමෝම පුදුම වෙන්න කාටත් නොපෙන්න ලියන්න.. මෙන්න මැජික් පෑන්... 🤩 පොඩ්ඩො පුදුම වෙන්න එයාලට අරගෙන දෙන්න.. 🥰පෑනක් 90.00 ක් ව...
22/06/2025

හැමෝම පුදුම වෙන්න කාටත් නොපෙන්න ලියන්න.. මෙන්න මැජික් පෑන්... 🤩 පොඩ්ඩො පුදුම වෙන්න එයාලට අරගෙන දෙන්න.. 🥰
පෑනක් 90.00 ක් විතරයි. 😍

Address

Kuliyapitiya Road
Bihalpola

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00
Saturday 08:00 - 19:00
Sunday 08:00 - 19:00

Telephone

+94372286337

Website

Alerts

Be the first to know and let us send you an email when Uwinka Book Shop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Uwinka Book Shop:

Share

Category