Mobile Doctor

Mobile Doctor සියලුම ජංගම දුරකථන අලුත්වැඩියාව සහ අමතර උපාංග අලෙවිය.(වගකීමක් සහිතව.)

20/07/2026
🍎 Apple ipad Air 🍎🔓 icloud Unlock ✅ බිංගිරියෙ ඇපල් හදන එකම තැන. 🤝  ඔයාගෙත් icloud අමතක වෙච්ච device තියනවා නම් අරන් එන්න...
10/06/2026

🍎 Apple ipad Air 🍎
🔓 icloud Unlock ✅

බිංගිරියෙ ඇපල් හදන එකම තැන. 🤝
ඔයාගෙත් icloud අමතක වෙච්ච device තියනවා නම් අරන් එන්න අපි හදලා දෙන්නම්.

24/05/2026
❇️ Tecno Spark ❇️ඔයාගෙ පෝන් එකත් reset කලාට පස්සෙ මේ වගේ උනොත් අරන් එන්න.පොඩි වෙලාවක් ඇතුලත අපි හදලා දෙන්නම්.
23/05/2026

❇️ Tecno Spark ❇️
ඔයාගෙ පෝන් එකත් reset කලාට පස්සෙ මේ වගේ උනොත් අරන් එන්න.පොඩි වෙලාවක් ඇතුලත අපි හදලා දෙන්නම්.

ඔයාලගෙ iphone එකත් reset කලාට පස්සෙ icloud අමතක වෙලා lock උනොත් අරන් එන්න අපි හදලා දෙන්නම්.
19/05/2026

ඔයාලගෙ iphone එකත් reset කලාට පස්සෙ icloud අමතක වෙලා lock උනොත් අරන් එන්න අපි හදලා දෙන්නම්.

🤝 NOKIA ORIGINAL 🤝 නොකියා ඔරිජිනල් හොයන අයට මෙන්න අපි ඔරිජිනල්ම නොකියා.🚚 දුර ඉන්න කෙනෙක්ට උනත් delevery කිරීමේ පහසුකම ති...
08/05/2026

🤝 NOKIA ORIGINAL
🤝 නොකියා ඔරිජිනල් හොයන අයට මෙන්න අපි ඔරිජිනල්ම නොකියා.
🚚 දුර ඉන්න කෙනෙක්ට උනත් delevery කිරීමේ පහසුකම තියනවා.
🤝 අවශ්‍යය අය ඉක්මනින් order කරන්න.තොග සීමිතයි.

😎පෝන් එක හදලා ඉවරවෙනකල් බලන් ඉන්න customer 😛
28/09/2025

😎පෝන් එක හදලා ඉවරවෙනකල් බලන් ඉන්න customer 😛

🍎 iphone xs max no power🚫✅ iphone Xs max 🍎✅ no power✅ Repair ✅ Successfull 🤛 ☎️ Contact your Repair : Sadamal Fernando☎️...
06/06/2025

🍎 iphone xs max no power🚫

✅ iphone Xs max 🍎
✅ no power
✅ Repair ✅ Successfull 🤛

☎️ Contact your Repair : Sadamal Fernando
☎️ 077 308 2000

🙏 We Are Fix Mobile Doctor 🙏

🍎

Company Quality එකට ඔයාගෙ පෝන් එකත් හදාගන්න එන්න බිංගිරිය එකට.

🤝 Our service
⚙️ Display replace.
⚙️ ic repairing (chip level repair)
⚙️ all type off software issue fix & unlocking.
⚙️ i cloud / mi lock / huawei id bypass & permenent unlock.

🙏 අපගේ සේවාවන් ,

✳️ සියලුම ජංගම දුරකථන Display මාරු කිරීම.
✳️ සියලුම ජංගම දුරකථන ic මාරු කිරීම.
✳️ සියලුම ජංගම දුරකථන සොෆ්ට්වෙයාර් දෝශ සැකසීම.👍

✅ පැය ගනන් රස්තියාදු නොවී විනාඩි කිහිපයක් ඇතුලත ඔබගේ දුරකථනයේ ලොක් ඉවත්කරගැනීමට එන්න අපවෙත.

Mobile Doctor Bingiriya

✅ ඔබගේ අලුත්වැඩියා කටයුතු සදහා සම්භන්ද කරගන්න.

🩺 මොබයිල් ඩොක්ටර් 🩺
🔺 බිංගිරිය රෝහල අසල 🔺
☎️ 077 308 2000

🍎 Battery Helth 🔋 එක අතුරුදහන් වෙලාද..? 🍎 අපි හදලා දෙන්නම්.🍎 iphone 11  දුරකථනයේ Battery Helth සැකසීම.🍎 iphone 11 Batter...
16/05/2025

🍎 Battery Helth 🔋 එක අතුරුදහන් වෙලාද..?
🍎 අපි හදලා දෙන්නම්.
🍎 iphone 11 දුරකථනයේ Battery Helth සැකසීම.
🍎 iphone 11 Battery helth Repair Successfull.

🙏 We Are Fix Mobile Doctor 🙏

Company Quality එකට ඔයාගෙ පෝන් එකත් හදාගන්න එන්න බිංගිරිය එකට.

✅ පෝන් එක Reset කරන්න ගිහින් ලොක් උනාද...?✅ අපි හදලා දෙන්නම්.✅ infinix දුරකථනයේ google ලොක් ඉවත්කිරීම සාර්ථකයි.✅ infinix...
14/05/2025

✅ පෝන් එක Reset කරන්න ගිහින් ලොක් උනාද...?
✅ අපි හදලා දෙන්නම්.
✅ infinix දුරකථනයේ google ලොක් ඉවත්කිරීම සාර්ථකයි.
✅ infinix Google Lock | Unlock Successfully.

🙏 We Are Fix Mobile Doctor 🙏

Company Quality එකට ඔයාගෙ පෝන් එකත් හදාගන්න එන්න බිංගිරිය එකට.

Address

Bingiriya

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00

Website

Alerts

Be the first to know and let us send you an email when Mobile Doctor posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share