18/09/2026
📢 අපෙන් ඔබට රැකියා අවස්ථාවක්!
Sola Chemical (Pvt) Ltd සමඟ එක්ව ඔබේ වෘත්තීය ජීවිතය සාර්ථකව ආරම්භ කරන්න! 💙
කොළඹ හා ගම්පහ දිස්ත්රික්කවල පිහිටි අපගේ ප්රදර්ශනාගාර සඳහා දක්ෂ, ක්රියාශීලී ප්රදර්ශනාගාර විධායකවරුන් (Showroom Executives) බඳවා ගනු ලැබේ. (පිරිමි)
✅ ආකර්ෂණීය වැටුප් පැකේජයක්
✅ කාර්යසාධනය මත දිරි දීමනා
✅ රාජකාරි කටයුතු සඳහා ප්රවාහන පහසුකම්
✅ වෘත්තීය දියුණුව සඳහා අවස්ථා
ඔබගේ සම්පූර්ණ CV එක පහත Email ලිපිනයට යොමු කරන්න හෝ WhatsApp කරන්න.
📧 Email: [email protected](mailto:[email protected])
📱 WhatsApp: 075 537 4796
වැඩි විස්තර සඳහා:
☎️ 075 537 4796 / 076 019 2962 / 071 702 2823
අදම අයදුම් කර Sola කණ්ඩායමේ සාමාජිකයෙකු වන්න!