29/09/2026
ඕනෙම කෙනෙක්ට ඉන්නවා ප්රාණය දෙන අම්මා කෙනෙක්.
මටත් එහෙම තමා. එත් එත් මට අව්රුදු 19 ඉදලා
මේ වෙනතුරුත් මාව කිසිම තැනෙක අසාර්ථක නොවී ඉදිරියට යන්න මා දරන ශක්තියට පුළුවන් විදියට ශක්තියක් වෙන කෙනෙක් තවත් ඉන්නවා..අපිව සැප සම්පත්වලින් පුරවන
එ තමයි අම්මා. මගේ ❤️❤️මහත්තයාගේ අම්මා. 🌹🌹
සංසාරේ පින් කුසල් ඇති අම්මේ ඔයාව මේ විදියට මූන ගැහෙන්න..
Madhu Indrani
゚viralシ