20/06/2026
වැස්සද… අව්වද… කාලගුණය කොහොම වෙනස් වුණත්, ඔබේ මේසයට නැවුම්, සුරක්ෂිත සහ 100% Certified Organic කොළ වර්ග ගෙන එන වගකීම අපේයි.
පසෙන්ම ආරම්භ වන පිරිසිදුකම, ගොවියාගේ කැපවීම සහ තත්ත්ව සහතික කළ කාබනික වගාවක විශ්වාසය සමඟ…
නැවුම් කොළ ලෙසත්, පහසුවෙන් භාවිත කළ හැකි chopped packets ලෙසත් ඔබ වෙත.
🌱 ගොටුකොළ
🌱 කන්කුන්
🌱 මුකුණුවැන්න
🌱 නිවිති
🌱 සාරණ
සහ තවත් පෝෂණීය කොළ වර්ග රැසක්…
Three Star Organic
💚 100% Certified Organic
💚 100% Trust