Bopitiya Herb Line

Bopitiya Herb Line Online Shipping

📢බ්ලීචින් අඩංගු නොවන ආයුරුවේද දේශීය නිශ්පාදන රැසක් ඔබට ලබාගත හැක. වෙළදපල මිලටම ලබා ගත හැක.📢ඔබට කරන්න තියෙන්නෙ ඔබේ මුහුනහ...
30/11/2021

📢බ්ලීචින් අඩංගු නොවන ආයුරුවේද දේශීය නිශ්පාදන රැසක් ඔබට ලබාගත හැක.
වෙළදපල මිලටම ලබා ගත හැක.
📢ඔබට කරන්න තියෙන්නෙ ඔබේ මුහුනහි,සමෙහි ඇති ගැටලුව අප වෙත එවීම පමනයි.
📢ඔබට සරිලන day cream ,Night cream ,face wash,සහ Hire oil ඇතුලු සියලුම Harb line නිශ්පාදන සියල්ල අපෙන් ලබාගත හැක.
📢කහ ,වෙනිවැල් ,පින්ඩ තෙල්,ස්වාභාවිකව මඩ, අදී අඩංගු සහ එමගින් ඔබේ සමෙහි
😍Vitamin E, B5, B3
😍Bearberry
😍Mulberry Extract
😍Licorice Root Extract
😍Glutathion
😍Sun Protection
යන සාරයන් අඩංගු සහ සමෙහි පෝශනයට අවශ්‍ය අයුරුවේද යේ ඉතා ඉහල වටිනාකක් මිලක් සහිත
Saffron 🌿අමුද්‍රව්‍ය යොදා නිශ්පාදන රැසක් ලබාදෙන harb line ලංකාවේ දේශගුණික තත්වයන්ට ඔරොත්තු දෙන ලෙස නිශ්පාදන කර ඇත.
🌿දුහුවිලි සහ බැක්ටීරියා නිසා සිදුවන කුරුලෑ ආසාදන හා නිදිමැරීම නිසා සිදුවන ඇස්වටා කලුවීම ආදී ඔබගේ සියලු ගැටලු වලට විසදුම් සහ නිවැරදි product එක ලැබෙන තුරු ඔබට අපගේ සහය.
100% ස්වාභාවිකව අමුද්‍රව්‍ය මගින් නිශ්පාදය කර ඇති බොහෝදෙනෙකු මේවන විට සාර්ථක ප්‍රතිඵල ලබා ඇති වසර 7ක ශ්‍රී ලාංකික යුවැති ඔබේ විශාවාසය සමග ආයුරුවේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සහතික ලත් ආයතනයක නිශ්පාදන රැසකි.
📢 ඔබගේ සමෙහෙ,මුහුනෙහි සහ හිසකෙස් වල ඇති ගැටලුව අදම inbox කරන්න.අපි නිවැරදි නිශ්පාදන ය ඔබට ගෙදරටම එවන්නම්.
⭐⭐⭐Herb line නිශ්පාදන කිහිපයක්
Skin care
🌿 Gluta Suffror Natural fairness face wash
🌿Suffron Natural fairness cleanser
🌿Pimple control face wash with oil
🌿Saffron natural fairness scrub
🌿Saffron natural fairness moisturizer
🌿Saffron natural fairness sun protection cream
🌿Pimple control cleansing Milk
🌿Pimple control scrubbing Mud pack
🌿Gluta saffron natural fairness day cream
🌿Gluta saffron natural fairness night cream
⭐Hair care
🌿කේශ වර්ධනී oil (වර්ග 3ක් පමන ඇත)
100% brand new and high quality
මිලදී ගැනීමට
✅ නම,
✅ ලිපිනය,
✅ දුරකථන අංකය
දැන්ම අපවෙත එවන්න.
🇱🇰 Island Wide Cash On Delivery
📩 Inbox us to place your order.
🎁 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න
☎️වැඩි විස්තර සදහා අප අමතන්න
0768568331 -Ruwanka

30/11/2021
ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.Gluta Gold Natu...
30/11/2021

ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.
Gluta Gold Natural Glow Night Cream
රන්වන් පැහැ සමක් දින කිහිපයකින් ඔබට හිමි කර දෙයි. කුරුලෑ ඇති සමකට උවද උචිත ආකාරයට නිශ්පාදනය කර ඇත.
Gluta Gold Natural Glow Night Bodylotion
මුහුනේ පැහැයටම ඔබගේ මුලු සිරුරේම සම රන්වන් පැහැයට සමාන දිදුලන සමක් දින කිහිපයකින් ඔබට හිමි කර දෙයි.
Gluta Arbuteen Pigmentation Night Cream
මුහුනේ ඇති අදුරු පැහැ ළප,කුරුලෑ ළකුනු, under arms වල ඇති අදුරු පැහැය මෙන්ම ඔබේ සිරුරේ ඇති සියලුම අදුරු පැහැ ළකුණු ඉවත් කර එක සමාන පැහැපත් සමක් ඔබට උරුම කර දෙයි.
සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.
1). Vitamin C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.
එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි.නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.
එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.
2). Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.
3). Vitamin B 3
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.
4). Glycolic
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.
5). පින්ඩ තෙල්.
ආයුර්වේදයේ සම හා සම්භන්දව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.
මෙම නිශ්පාදනපෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.
Gluta Gold Natural Glow Night Cream 50 Gm - 2450/=
Gluta Gold Natural Glow Night Bodylotion 300 Ml - 2450/=
Gluta Arbuteen Pigmentation Night Cream 50 gm - 1950/=
මෙම නිශ්පාදන මිලදී ගැනීමට 0768568331 අංකයට Whatsapp පණිවිඩයක් ලබා දෙන්න.

වැඩි විස්තර සඳහා ☎️ 0768568331ඇණවුම් කිරීම සඳහා නම /ලිපිනය/ දුරකථන අංක දෙකක් whasapp number එකට inbox කරන්න
29/11/2021

වැඩි විස්තර සඳහා ☎️ 0768568331
ඇණවුම් කිරීම සඳහා නම /ලිපිනය/ දුරකථන අංක දෙකක් whasapp number එකට inbox කරන්න

වැඩි විස්තර සඳහා ☎️ 0768568331ඇණවුම් කිරීම සඳහා නම /ලිපිනය/ දුරකථන අංක දෙකක් whasapp number එකට inbox කරන්න
29/11/2021

වැඩි විස්තර සඳහා ☎️ 0768568331
ඇණවුම් කිරීම සඳහා නම /ලිපිනය/ දුරකථන අංක දෙකක් whasapp number එකට inbox කරන්න

හිස්සොරි කියන්නේ මේ කාලේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්  😣 හිස කසනවා , නළලේ බිබිලි දානවා, කොන්දේ බිබිලි දානවා, හිස කසලාම තුව...
29/11/2021

හිස්සොරි කියන්නේ මේ කාලේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් 😣

හිස කසනවා , නළලේ බිබිලි දානවා, කොන්දේ බිබිලි දානවා, හිස කසලාම තුවාල වෙනවා, ගමනක් යන්න බැ ඇඳුම් වලට හිස්සොරි වැටිලා, කවුරැ හරි දකී කියලා බයෙන් ඉන්නවා නේද??? 😔😔😔

එහෙම දුක් විඳපු කාලේ දැන් ඉවර කරන්න.

Herbline Anti-Dandruff shampoo & conditioner අරන් බලන්න. ඔයාටත් ඉක්මනටම හිස්සොරි වදයෙන් මිදෙන්න පුළුවන් 🙂💯👍

Herbline Anti-Dandruff hair treatment pack 😍

හිස්සොරි නිසා දුර්වල වු හිසකෙස් පෝෂණය කරන්න, හිසකෙස් දික් කරගන්න Herbline Hair oil එකත් සමඟම භාවිතා කර නීරෝගිමත් කෙස් කළඹක් ලබා ගන්න. 💯

ගැහැනු / පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.

ඇනවුම් කිරිම සඳහා
Whatapp 0768568331

ඇනවුම ලැබුණු පසු මුදල් ගෙවන්න.

October 20  · වැඩි විස්තර සඳහා ☎️ 0768568331ඇණවුම් කිරීම සඳහා නම /ලිපිනය/ දුරකථන අංක දෙකක් whasapp number එකට inbox කරන්...
29/11/2021

October 20 ·
වැඩි විස්තර සඳහා ☎️ 0768568331
ඇණවුම් කිරීම සඳහා නම /ලිපිනය/ දුරකථන අංක දෙකක් whasapp number එකට inbox කරන්න

Order now...Get it deliver to your doorstep..
18/10/2021

Order now...
Get it deliver to your doorstep..

Address

Bopitiya

Website

Alerts

Be the first to know and let us send you an email when Bopitiya Herb Line posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share