03/07/2026
🌿 ඔබේ විශ්වාසය… අපේ ලොකුම ජයග්‍රහණය! 🌿
අපි ගැන ඔබ ලියන හැම review එකක්ම අපේ සේවාවේ ගුණාත්මකභාවයට ලැබෙන වටිනාම සහතිකයයි. 💚
මේ වගේ සතුටුදායක අදහස් ලැබෙන්නේ Ceylon Foliage කණ්ඩායමේ නොනවතින කැපවීම, උසස් තත්ත්වයේ පැළ සහ හදවතින් කරන පාරිභෝගික සේවාව නිසායි.🤜🤩
අපිව විශ්වාස කරලා ඔබේ වටිනා අදහස් බෙදාගත් සියලුම ආදරණීය ගනුදෙනුකරුවන්ට හෘදයාංගම ස්තූතියි! 🙏
🌱 ඔබත් තවම Ceylon Foliage පවුලට එකතු වෙලා නැද්ද?
✅ උසස් තත්ත්වයේ, හොඳින් වගා කළ පැළ
✅ සාධාරණ මිල ගණන්
✅ විශ්වාසදායක සේවාව
✅ දිවයින පුරා ආරක්ෂිත බෙදාහැරීම
අදම ඔබේ ඇණවුම ලබාදී, වෙනස ඔබත් අත්විඳින්න! 💚
📩 Inbox කරන්න හෝ අදම අපව අමතන්න
077-2404487
Ceylon Foliage (Pvt) Ltd
“Growing Quality… Delivering Trust.” 🌿