Niro products

Niro products Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Niro products, Shopping & retail, Boralanda.

09/05/2025

*Guardians Acedamy වෙතින් ඔබ වෙත ගෙන එන උසස් පෙළ General Information Technology (GIT) විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය කරන සම්මන්ත්‍රණය මාර්තු 18 සවස 06 සිට... 2025 A/L කරන ඔයාට...*

*සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන සම්මන්ත්‍රණයක් බැවින්, පොඩි වෙලාවක් වැය කරලා GIT Paper එක පහසුවෙන් ගොඩදාන්න ඔයත් එකතු වෙන්න. සම්මන්ත්‍රණය ආරාධිත දේශක ඉංජිනේරු දිල්ෂාන් වික්‍රමනායක විසින් මෙහෙයවයි. සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය වන පරිදි අනුමාන ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කිරීමද සිදුකරයි. සම්මන්ත්‍රණය Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වේ.*

*වැඩි විස්තර සඳහා පහතින් අපගේ Whatsapp Group එකට එකතු වෙන්න.*

Join via: https://chat.whatsapp.com/EoK67GsIlM3F2ClF9iQOR3

09/05/2025
09/05/2025

Address

Boralanda

Website

Alerts

Be the first to know and let us send you an email when Niro products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share