Lanka-OnlineSpace

Call Directions Contact the business

Lanka-OnlineSpace WATCH IT LOVE IT BUY IT

Stainless Steel BBQ Cutlery Set බාබකියු වැඩ දාන්න ඕනෙම කරන සියළු උපාංග සහිත පැක් එක.. ඔබේ ඕනෑම ඉවෙන්ට් එකක් හැපනින් කර ග...
27/07/2023

Stainless Steel BBQ Cutlery Set
බාබකියු වැඩ දාන්න ඕනෙම කරන සියළු උපාංග සහිත පැක් එක..
ඔබේ ඕනෑම ඉවෙන්ට් එකක් හැපනින් කර ගන්න දැන් ඔබටම පුළුවන්...
◼️ A multi purpose tool for a perfect BBQ
◼️ Comes with a beautiful pouch making it portable &
convenient to carry around.
◼️ Ideal for camping, backyard grilling, picnic & parties!
◼️ Material: Stainless Steel & Silicone
◼️ Items: 1 Tong, 1 Spatula, 1 Fork, 1 Basting Brush, 1
Knife, 4pcs Barbecue skewers
◼️ Pouch pack Size: Closed: 40 (L) x 13 (W) cm
◼️ Cash on Delivery: Get Delivered to your Door Step: within
Colombo and suburbs
👉 limited stock
👉 3 months warranty
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න
Island Wide Cash On Delivery
ඇනවුම් කිරිම සදහා: නම | ලිපිනය | ළගම නගරය | දුරකථන අංක 02ක් අප වෙත එවන්න.
වැඩි විස්තර සදහා අපගේ පාරිභෝගික සේවා අංකයට අමතන්න. 0117133892
මිළ Rs 2990/=

❤ගෙදර වගේම ඕනෑම වර්ගයේ හෝටලයක තාච්චියේ අලව ගන්නෙ නැතිව ආප්පයක් හදා ගන්න එක තමා කොයි කාගෙත් ආසාව.❤ 🤔මෙන්න දැන් බිත්තර බැද...
27/07/2023

❤ගෙදර වගේම ඕනෑම වර්ගයේ හෝටලයක තාච්චියේ අලව ගන්නෙ නැතිව ආප්පයක් හදා ගන්න එක තමා කොයි කාගෙත් ආසාව.❤
🤔මෙන්න දැන් බිත්තර බැද බැද තාච්චිය පදම් කරන්න උවමනා නෑ. ඒකට විසදුමක් විදිහට මෙන්න අපි ගෙනාවා🔖🔖 One year warranty දෙන wazuka Non stick hopper pan එක.
🌟අලුත බැදපු කොයි කාටත් ආප්ප ලේසියට වගේම පහසුවෙන් පුච්ච ගන්නෙ නැතිව අලව ගන්නෙ නැතුව හදා ගන්න මෙම Non stick hopper pan එක උපකාරී වේ.🌟
💵අරගෙන බලන්න රු 1990/= ට .💵
අවුරුද්දක වගකීමක් ද සහිතව (One Year Warranty) .
ඇණවුම ලබාගන්න Form එක සදහා ඔබගේ නම , ලිපිනය , ලගම නගරය සහ දුරකථන අංක 02ක් ලබාදෙන්න.
දුරකථන අංකය - 0117133892
Please click sign up button to grab your order.

එළි මහනේ සුව විඳින්න  සුව පහසු නින්දක් අතේ අරන් යන්න. රට වටා සංචාරය කරන ඔබට මෙන්ම නිවසේදීත් සෞඛ්‍ය සම්පන්න නින්දක් අපේක්...
27/07/2023

එළි මහනේ සුව විඳින්න සුව පහසු නින්දක් අතේ අරන් යන්න.
රට වටා සංචාරය කරන ඔබට මෙන්ම නිවසේදීත් සෞඛ්‍ය සම්පන්න නින්දක් අපේක්ෂා කරන ඔබට මෙන්න අනගි නිමවුමක් ❤️ flocked air bed ගෙදර ඇඳටත් වඩා සැපයි 😉
👍 100%ක් උසස් තත්වය සඳහා සහතික වේ.
👍 රැගෙන යාම සහ ගබඩා කිරීම ⁣ඉතා පහසුයි.
👍ජල කාන්දු නොවන පරිසර හිතකාමී කල් පවතින නිෂ්පාදනයකි.
👍 ඔබෙි නින්දට අවශ්‍ය සුව පහසුව හා උණුසුම සපයයි.
👍කපාට සම්පූර්ණයෙන්ම මුද්‍රා කර ඇති අතර වායු කාන්දු නොවේ.
👍 මෙහි ඇති ගැටිති මගින් ඔබේ සිරුරට සෞඛ්‍ය සම්පන්න නින්දක් ලබා දේ.
වැඩි දුර විස්තර සදහා - 0117133892
ඇණවුම ලබා ගැනීමට ඔබගේ නම, ලිපිනය , ලගම නගරය හා දුරකථන අංකය අපගේ Form එකට ලබා දේනන.
Please click sign up button to grab your order.

Diet කරන එක පට්ට අමාරුද ? 😔 Gym එකට යන්න වෙලාවක් නැති තරම් busy ද ? 🥵 හිතන්න දෙයක් නෑ... Fitness Waist Twisting Disc Bal...
27/07/2023

Diet කරන එක පට්ට අමාරුද ? 😔 Gym එකට යන්න වෙලාවක් නැති තරම් busy ද ? 🥵
හිතන්න දෙයක් නෑ...
Fitness Waist Twisting Disc Balance Board එක්ක figure maintain දැන් nothing😍
🔥 360°ක් දක්වා භ්‍රමණය වෙි.
🔥පහසු හා සුමට චලනයන් ලබා දේ.
🔥උදරය ⁣ඉඟ සහ කලවා ප්‍රදේශ වල මාංශ පේශී උත්තේජනය කරමින් කැලරි දහනය කරයි.
🔥පාදයේ පතුල සම්බාහනය මගින් රැධිර සංසරණය ක්‍රමවත් කරයි.
සරාගී සිහින් හැඩකාර සිරුරක් ඔබටත් දැන් සිහිනයක් නොවේ.
හැඩකාරියන් මවන fitness waist twisting disc balance board ❤️❤️
මේ දැන්ම ඇණවුම් කරන්න
වැඩි දුර විස්තර සදහා -0117133892
ඇණවුම ලබා ගැනීමට ඔබගේ නම, ලිපිනය , ලගම නගරය හා දුරකථන අංකය අපගේ Form එකට ලබා දේනන.
Please click sign up button to grab your order.


01.  මෙය හොදට පදම් කරන ලද කොකිස් අච්චුවකි.02. ඉතාම පහසුවෙන් අච්චුවෙන් කොකිස් ගලවා ගත හැක. 03. මෙය සමග නොමිලේ stick එකක් ...
27/07/2023

01. මෙය හොදට පදම් කරන ලද කොකිස් අච්චුවකි.
02. ඉතාම පහසුවෙන් අච්චුවෙන් කොකිස් ගලවා ගත හැක.
03. මෙය සමග නොමිලේ stick එකක් ලැබේ.
04. මෙහි 1 අච්චුවක් පමණක් තිබේ.
• කිසියම් අවහිර තාවයක් අච්චුවේ තිබේනම් එයට one to one
Replacement එකක් ලැබෙනු ඇත.
• මිල රු. 1599/=
• Stick එකේ ආදාරය නොමැතිව වුවද ඉතාම පහසුවෙන් අච්චුවෙන්
කොකිස් වෙන් කර ගත හැක.
• මෙහි ඇති Stainless Steel Wire Rod එක නිසා අතට කිසිදු
හානියක් නොමැත.
• කිසිදු රස්නයක් අතට නොදැනේ.
• අච්චුවෙන් කොකිස් ගලවා ගැනීමට කිසිදු අමුද්‍රව්‍යක් භාවිතා කිරීමට
අවශ්‍ය නොවේ.
• අච්චුවේ තියෙන පරිදිම කොකිස හැඩගන්වා ගත හැක.
• කොකිස් මිශ්‍රණයේ විවිධ ගැටලු මතු වුවත් කොකිස් අච්චුවෙන් සාදා
ගන්නා හැඩයට කිසිදු වෙනසක් සිදු නොවේ.
• කොකිස් අච්චුවද නියමිත ප්‍රමිතියෙන් සකසා ඇති නිසා මලකඩ
කෑම් / පොතු ගැලවීම් සිදු නොවේ.
• ඩිලිවරි ගාස්තු අය කෙරේ.
ඇණවුම ලබා ගැනීමට ඔබගේ නම, ලිපිනය,ලගම නගරය හා දුරකථන අංක 02ක් අප වෙත එවන්න.
අපට අමතන්න. 0117133892


Smart Rechargeable Bulbs! අඳුරට එරෙහිව නොනැවතී දැල්වෙන්න.12W - Rs 1990/= 120W Rs 2990/= මාස 06ක වගකීමක් සහිතව දැන් අපෙන්...
19/05/2022

Smart Rechargeable Bulbs!
අඳුරට එරෙහිව නොනැවතී දැල්වෙන්න.

12W - Rs 1990/= 120W Rs 2990/=

මාස 06ක වගකීමක් සහිතව දැන් අපෙන්.
Chinese බඩු වලට රැවටුනු කාලෙට තිත තියන්න,
ඉන්දියාවේ නිෂ්පාදනය කරන ලද,වගකීමක් සහිත Smart Rechargeable Bulbs වෙත මාරු වෙන්න.

භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න
Island Wide Cash On Delivery
ඇනවුම් කිරිම සදහා: නම | ලිපිනය | ළගම නගරය | දුරකථන අංක 02ක් අප වෙත එවන්න.
වැඩි විස්තර සදහා අපගේ පාරිභෝගික සේවා අංකයට අමතන්න. 0771249869


Address

No 121 Pirivena Road
Boralesgamuwa
10290

Telephone

+94117133892

Website

Alerts

Be the first to know and let us send you an email when Lanka-OnlineSpace posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lanka-OnlineSpace:

Shortcuts

Share