13/07/2026
A fake page has been created today to impersonate my page and is posting comments pretending to be me. This is a fake page created today. I am taking the necessary legal and other appropriate actions regarding this matter.
මගේ Page එක වගේම ව්‍යාජ (Fake) Page එකක් අදම හදලා, මම වගේ පෙනී සිටිමින් Comments දානවා. මේක අදම නිර්මාණය කළ ව්‍යාජ Page එකක්. කරුණාකර මේ පිළිබඳව පරීක්ෂා කරන්න. අවශ්‍ය නීතිමය සහ අනෙකුත් ක්‍රියාමාර්ග මම ගන්නා බවත් දැනුම් දෙමි.