05/05/2026
🎈පහතින් දැක්වෙන්නේ පසුගිය දෙසතිය තුළ ඔබේ WhatsApp / Messenger පණිවිඩ වලට කලට වේලාවට පිළිතුරු දීම අතපසු කිරීමට හේතු වූ ප්‍රධානතම කණ්ඩායම යි.
🎈ඒ අතරිනුත් උඩම පේළියේ අය සහ යටම පේළියේ තුන් වෙනියාත් විශේෂ යි.
🎈ඒ පමාව දරාගෙන ඇණවුම් ලබාදුන් ඔබ සැමට තුති! 🙏❤️💐
🎈 ඔබේ ඇණවුම් පෙර මෙන්ම ඉදිරියටත් සුරක්ෂිතව ඔබ වෙත ලබා දෙන්නෙමු.
ස්තුතියි