Giftzlk

Giftzlk Digital Oil Painting By GiftzLK

අපගේ ප්‍රධාන WhasApp Number (0743302665) එක තාවකාලිකව අක්‍රීය වී ඇත. කරුණාකර මෙම WhatsApp Numbers (0768882665 / 07772123...
06/01/2026

අපගේ ප්‍රධාන WhasApp Number (0743302665) එක තාවකාලිකව අක්‍රීය වී ඇත. කරුණාකර මෙම WhatsApp Numbers (0768882665 / 0777212349) වලට පණිවුඩයක් යොමු කරන්න

We’re hiring!Looking for a friendly, energetic Sales Executive to handle WhatsApp inquiries, customer calls, and order p...
01/12/2025

We’re hiring!
Looking for a friendly, energetic Sales Executive to handle WhatsApp inquiries, customer calls, and order processing for our business.If you love working with people and enjoy a fast-moving environment, this opportunity is for you!

📩 Send your CV / details to: [email protected]
📞07772 12349

21/10/2025

Unique Gift එකක් හොයන ඔයාට😍🥰
මේ වගේ ලස්සන Trending Photo Frame එකක් එක්ක එන Oil Painting එකක් Gift කරමුද?
✅Island Wide Free Delivery🚚 | දිවයින පුරා බෙදා හැරීම නොමිලේ!🆓
✅Cash on Delivery පහසුකම
ඇණවුම තහවුරු කර දින 3-4 අතුලත ලබා ගන්න.

ORDER කරන්න අපිට WhatsApp Message එකක් එවන්න.
WhatsApp - 📞☎️
076 888 2665 (Sinhala / English)
074 330 2665
0777 242 665 (Tamil)

මිල ගණන්, ඇණවුම් කිරීමට සහ වැඩිදුර තොරතුරු සදහා අපගේ WhatsApp අංකයට පණිවුඩයක් යොමු කරන්න.
ඔබට අපගේ බොරලැස්ගමුව, කොළඹ පිහිටි අපගේ GiftzLK (PVT) LTD Office එකට හෝ Warehouse එකට පැමිණ බලා ඇණවුම් කිරීමට හෝ Online ඇණවුම් කර ඔබගේ අතටම අප විසින් Deliver කර දෙනු ලැබේ.

We’re Hiring – Social Media Content CreatorLocation: Colombo, Sri LankaWork type: Full-time or Part-time What you’ll do:...
20/10/2025

We’re Hiring – Social Media Content Creator

Location: Colombo, Sri Lanka

Work type: Full-time or Part-time

What you’ll do:

Create and manage content for Facebook, Instagram, and TikTok
Capture photos & videos for promotions
Design engaging posts and reels
Write creative captions and ad copies
Collaborate with our photography & marketing team

Requirements:
Passion for photography, videography, and social media trends
Basic skills in Canva / Photoshop / CapCut
Good communication skills (English or Tamil/Sinhala)
Creativity and attention to detail

Perks:
Friendly work environment
Opportunity to grow with a creative team
Flexible working hours

How to Apply:
📧 Send your CV and portfolio to: [email protected]

📱 WhatsApp: 076 7200 796
📅 Deadline: 30/10/2025

Unique Gift එකක් හොයන ඔයාට😍🥰මේ වගේ ලස්සන  Trending Photo Frame එකක් එක්ක එන Oil Painting එකක් Gift කරමුද?✅Island Wide Fr...
15/10/2025

Unique Gift එකක් හොයන ඔයාට😍🥰
මේ වගේ ලස්සන Trending Photo Frame එකක් එක්ක එන Oil Painting එකක් Gift කරමුද?

✅Island Wide Free Delivery🚚 | දිවයින පුරා බෙදා හැරීම නොමිලේ!🆓
✅Cash on Delivery පහසුකම
ඇණවුම තහවුරු කර දින 3-4 අතුලත ලබා ගන්න.

ORDER කරන්න අපිට WhatsApp Message එකක් එවන්න.
WhatsApp - 📞☎️
074 330 2665 (Sinhala / English)
0777 242 665 (Tamil)

මිල ගණන්, ඇණවුම් කිරීමට සහ වැඩිදුර තොරතුරු සදහා අපගේ WhatsApp අංකයට පණිවුඩයක් යොමු කරන්න.
ඔබට අපගේ බොරලැස්ගමුව, කොළඹ පිහිටි අපගේ GiftzLK (PVT) LTD Office එකට හෝ Warehouse එකට පැමිණ බලා ඇණවුම් කිරීමට හෝ Online ඇණවුම් කර ඔබගේ අතටම අප විසින් Deliver කර දෙනු ලැබේ.

ජීවිතය පොතක් නම්, පවුල තමා ඒකේ ලස්සනම පරිච්ඡේදය. 💗මුළු පවුලම එකතු වෙලා ගෙවන දවස් හැමදාමත් අපේ ජීවිත ලස්සන කරනවා. කාලයත් ...
09/09/2025

ජීවිතය පොතක් නම්, පවුල තමා ඒකේ ලස්සනම පරිච්ඡේදය. 💗
මුළු පවුලම එකතු වෙලා ගෙවන දවස් හැමදාමත් අපේ ජීවිත ලස්සන කරනවා. කාලයත් එක්ක ඒ අය අපේ ලග නැති වුනත් ඒ මතකයන් ජීවිතෙන් කවදාවත් ඈත් නොවන ලස්සනම මතකයන් වෙනවා. අපේ හිත් වල විතරක්ම ඒ මතකයන් වල ලස්සන චිත්‍ර ඉතුරැ වෙනවා. ඒ වගේ වටිනා මතකයන් හැමදාමත් ඔයාගෙ ලගින්ම තියාගන්න පුළුවන් විදිහ තමයි මේක. එදා ඔයාට ගන්න බැරි වුණ ඒ ලස්සන family photo එක මේ වගේ ලස්සන digital oil painting එකක් විදිහට ඔයාටත් දැන් අපෙන් කර ගන්න පුළුවන්🥰
WhatsApp- 0743302665 (Sinhala/English)
0777 242 665 ( Tamil)
076 888 2665 (Sinhala)
0777 2 1234 9(Sinhala/Tamil)

අවුරැදු 100ක් විතර පරණ මේ වගේ photos ඔයාගෙ ගෙදරත් තියනවද?මේ තියයන්නෙ customer කෙනෙක් අපිට ගෙනත් දීපු photo එකක්. ඒක අරන්...
19/08/2025

අවුරැදු 100ක් විතර පරණ මේ වගේ photos ඔයාගෙ ගෙදරත් තියනවද?

මේ තියයන්නෙ customer කෙනෙක් අපිට ගෙනත් දීපු photo එකක්. ඒක අරන් තිබුණෙ 1930 විතර.
එයාලට ඕන වුනේ ටිකක් ලොකු size එකකින් තව කාලයක් තියා ගන්න පුළුවන් විදිහට ලස්සන frame එකක් කර ගන්න
ඉතිං අපි මුලින් photo quality එක වැඩි කරලා details පේන විදිහට reprint කරලා photo එක laminate කරා. ගොඩක්ම පරණ photo එකක් නිසා original photo එකේ details පේනවා ටිකක් අඩුයි☺️
අපි ඒකට ගැලපෙන old look එක නැති වෙන්නෙ නැති විදිහෙ මේ වගේ ලස්සන frame එකත් add කරා🖼️
ඔයාලගෙත් මේ වගේ වැඩ තියෙනවනම් අපිව වට්ස්ඇප් වලින් සම්බන්ධ කර ගන්න🥹

WhatsApp - 0743302665

ජීවිතය පොතක් නම්, පවුල තමා ඒකේ ලස්සනම පරිච්ඡේදය. 💗මුළු පවුලම එකතු වෙලා ගෙවන දවස් හැමදාමත් අපේ ජීවිත ලස්සන කරනවා. කාලයත් ...
14/08/2025

ජීවිතය පොතක් නම්, පවුල තමා ඒකේ ලස්සනම පරිච්ඡේදය. 💗
මුළු පවුලම එකතු වෙලා ගෙවන දවස් හැමදාමත් අපේ ජීවිත ලස්සන කරනවා. කාලයත් එක්ක ඒ අය අපේ ලග නැති වුනත් ඒ මතකයන් ජීවිතෙන් කවදාවත් ඈත් නොවන ලස්සනම මතකයන් වෙනවා. අපේ හිත් වල විතරක්ම ඒ මතකයන් වල ලස්සන චිත්‍ර ඉතුරැ වෙනවා. ඒ වගේ වටිනා මතකයන් හැමදාමත් ඔයාගෙ ලගින්ම තියාගන්න පුළුවන් විදිහ තමයි මේක. එදා ඔයාට ගන්න බැරි වුණ ඒ ලස්සන family photo එක මේ වගේ ලස්සන digital oil painting එකක් විදිහට ඔයාටත් දැන් අපෙන් කර ගන්න පුළුවන්🥰
WhatsApp- 0743302665 (Sinhala/English)
0777 242 665 ( Tamil)
076 888 2665 (Sinhala)
0777 2 1234 9(Sinhala/Tamil)

ජීවිතය පොතක් නම්, පවුල තමා ඒකේ ලස්සනම පරිච්ඡේදය. 💗මුළු පවුලම එකතු වෙලා ගෙවන දවස් හැමදාමත් අපේ ජීවිත ලස්සන කරනවා. කාලයත් ...
12/08/2025

ජීවිතය පොතක් නම්, පවුල තමා ඒකේ ලස්සනම පරිච්ඡේදය. 💗

මුළු පවුලම එකතු වෙලා ගෙවන දවස් හැමදාමත් අපේ ජීවිත ලස්සන කරනවා. කාලයත් එක්ක ඒ අය අපේ ලග නැති වුනත් ඒ මතකයන් ජීවිතෙන් කවදාවත් ඈත් නොවන ලස්සනම මතකයන් වෙනවා. අපේ හිත් වල විතරක්ම ඒ මතකයන් වල ලස්සන චිත්‍ර ඉතුරැ වෙනවා. ඒ වගේ වටිනා මතකයන් හැමදාමත් ඔයාගෙ ලගින්ම තියාගන්න පුළුවන් විදිහ තමයි මේක. එදා ඔයාට ගන්න බැරි වුණ ඒ ලස්සන family photo එක මේ වගේ ලස්සන digital oil painting එකක් විදිහට ඔයාටත් දැන් අපෙන් කර ගන්න පුළුවන්🥰

WhatsApp- 0743302665 (Sinhala/English)
0777 242 665 ( Tamil)
076 888 2665 (Sinhala)
0777 2 1234 9(Sinhala/Tamil)

Address

No 206 B, 1 Lake Road
Boralesgamuwa
10290

Alerts

Be the first to know and let us send you an email when Giftzlk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Giftzlk:

Shortcuts

Share

Category