04/03/2021
சில பயிர்கள் (மிளகாய், மக்காச்சோளம் போன்றவை) (பயிரிடுவது எப்படி, நோய்கள் மற்றும் வைத்தியம் போன்றவை) பற்றிய அனைத்து தகவல்களும் கீழே உள்ளன. அரசு வேளாண்மைத் துறையின் இணையதளத்தில் கிடைக்கிறது. (சிங்களம், தமிழ், ஆங்கிலத்தில்)
බෝග වර්ග කිහිපයක් (මිරිස්, බඩ ඉරිඟු ආදී) පිළිබඳ සියලු තොරතුරු (වගා කරන ආකාරය, රෝග හා පිළියම් ආදී) පහත රජයේ කෘෂි කර්මාන්තය දෙපාර්තමේන්තුවේ වෙබ්අඩවියේ ඇත.(සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා වලින්)
Below is all the information about some of the crops (chilli, maize etc.) (how to cultivate, diseases and remedies etc.) Available on the website of the Department of Government Agriculture. (In Sinhala, Tamil, English)
අබ උඳු කුරක්කන් සෝයා බෝංචි සෝගම් බඩඉරිඟු ලොකු ළුෑණු රටකජු සූරියකාන්ත කව්පි මුං මිරිස් තෝර පරිප්පු රතුළු...