Rathnayaka stores

Rathnayaka stores rathnayaka stores

Updated 🙃😊
20/11/2025

Updated 🙃😊

සඳ බලන්න බෑ එයාට ඔයාගේ මුහුණ මතක් වෙනවා කියලා සනත් නන්දසිරි මහත්මයා කියනවා. ඔයා නම් එහෙම බලන්න බෑ කියන්න එපා, මේ දැන් එළ...
07/09/2025

සඳ බලන්න බෑ එයාට ඔයාගේ මුහුණ මතක් වෙනවා කියලා සනත් නන්දසිරි මහත්මයා කියනවා. ඔයා නම් එහෙම බලන්න බෑ කියන්න එපා, මේ දැන් එළියට බැහැලා හඳ දිහා ටිකක් වෙලා බලාගෙන ඉන්න. මැජික් එකක් බලන්න පුළුවන්.

ඒ අතරේ ඔයා සඳ ගැන අහන්න ආසම සින්දුවත්, මට පහලින් කියලා යන්න. 🌜❤️

07/09/2025
04/09/2025

ඇල්ල - වැල්ලවාය මාර්ගයේ 15 කණුව අසලින් බස් රථයක් ප්‍රපාතයට යෑමෙන් අනතුරක්

පුලුවන් අය කඹ,විදුලි පන්දම් ලබාදෙන්න

එකම කැමරාවේ කැමරා 2ක් පැති 2ක් ආවරනය කරගන්න මොකටද වැඩියෙන් සල්ලි දිලා කැමරා 2ක් ගන්නෙඅඩු මිළට CCTV කැමරාවක් ගෙදර හයි කරම...
03/09/2025

එකම කැමරාවේ කැමරා 2ක් පැති 2ක් ආවරනය කරගන්න මොකටද වැඩියෙන් සල්ලි දිලා කැමරා 2ක් ගන්නෙ
අඩු මිළට CCTV කැමරාවක් ගෙදර හයි කරමු.

ඔයා ගෙදර නැති වෙලාවට අතේ තියෙන Smart Phone එකෙන් Live Video හෝ කලින් දවස් වල Video Record බලා ගන්න පුළුවන්..

* Cloud Storage පහසුකම සහ 128GB දක්වා Micro SD මෙමරි කාඩ් භාවිතා කිරීමට ඇති හැකියාව.

* Sensor Light System
Night Vision Color රෑටත් දවල් වගේ කලර් වීඩීයෝ බලන්න පුලුවන්

* Two Way Audio (Mic & Speaker)
ඔයාට කැමරාව අසල සිටින කෙනා කතා කරන එක අහන්න පුලුවන් වගේම ඔයාට කැමරාව අසල සිටින කෙනාට කතා කරන්න පුලුවන්

* Smart Alarm System
කැමරාව අසලට කවුරු හරි ආවොත් Alarm එක අධික ශබ්දයෙන් නාදයවේ ඒ කෙනාගේ Photo එකක් එක්ක Mobile Phone එකට පණිවිඩයක් එනවා

🟢 0754067748

🏠 Rathnayaka Stores,Near the school,Yakalla,Bulathkohupitiya

නැවුම් මීපැණි , එලඟි තෙල් ,කොහොඹ තෙල් , තල තෙල් ,එරඩු තෙල් , වැනි තවත් තෙල් වර්ග රැසක්ඔබට අවශ්‍ය කරන්නා වූ ඖෂධීය තෛල වර්...
14/06/2024

නැවුම් මීපැණි , එලඟි තෙල් ,කොහොඹ තෙල් , තල තෙල් ,එරඩු තෙල් , වැනි තවත් තෙල් වර්ග රැසක්

ඔබට අවශ්‍ය කරන්නා වූ ඖෂධීය තෛල වර්ග අපෙන් ලබාගත හැක.

සහනදායි මිලට

රත්නායක ස්ටෝර්ස්
පාසල අසල ,යක්ඇල්ල,බුලත්කොහුපිටිය

මේ ගිනි ගහන පෑවිල්ලට කියාපූ කෑමක් 💚💛කමු🍦එකක් 😋😋
22/03/2024

මේ ගිනි ගහන පෑවිල්ලට කියාපූ කෑමක් 💚💛
කමු🍦එකක් 😋😋

Page එක follow කරන් යන්න ❤️👍 Imbulana Sri Sena Maha Vidyalaya
04/02/2024

Page එක follow කරන් යන්න ❤️👍


Imbulana Sri Sena Maha Vidyalaya

😊❤️

❤️👍 ඩයලොග් අයට 3GB ගන්න ඕනිනම් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා රෙජිස්ටර් වෙන්න රෙජිස්ටර් වුන ගමන් 3GB හම්බෙනවාතව මෙ⁣⁣කේ ගේම්ස් ...
01/01/2024

❤️👍 ඩයලොග් අයට 3GB ගන්න ඕනිනම් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා රෙජිස්ටර් වෙන්න රෙජිස්ටර් වුන ගමන් 3GB හම්බෙනවා

තව මෙ⁣⁣කේ ගේම්ස් ප්ලේ කරලා දවසට 1GB විතර හොයාගන්න පුළුවන්

ගත්තේ නැත්නම් ට්‍රයි කරලා බලන්න

මෙන්න ලින්ක් එක ↘️

https://applink.wow.lk/qEWLB6Z66B6oJAXH7

අනිවා එනවා සුවර් කලින් ගත්ත අයට විතරයි එන්නේ නැත්තේ

Dialog sim පාවිච්චි කරන අයට වාසියක් 🤩❤️https://applink.wow.lk/qEWLB6Z66B6oJAXH7ඩයලොග් අයට 2GB ගන්න ඕනිනම් මේ ඇප් එක ඩවුන...
27/12/2023

Dialog sim පාවිච්චි කරන අයට වාසියක් 🤩❤️

https://applink.wow.lk/qEWLB6Z66B6oJAXH7

ඩයලොග් අයට 2GB ගන්න ඕනිනම් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා රෙජිස්ටර් වෙන්න රෙජිස්ටර් වුන ගමන් 2GB හම්බෙනවා

https://applink.wow.lk/qJxvgmyjMgfhRKg18

බොරු නෙවෙයි කියන්නේ චෙක් කරලම බලන්න

17/09/2023

🥹

Address

Near The School, Yakalla, Bulathkohupitiya
Bulathkohupitiya
71230

Opening Hours

Monday 06:00 - 17:00
Tuesday 06:00 - 17:00
Wednesday 06:00 - 17:00
Thursday 06:00 - 17:00
Friday 06:00 - 17:00
Sunday 06:00 - 17:00

Telephone

+94703871602

Website

Alerts

Be the first to know and let us send you an email when Rathnayaka stores posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Rathnayaka stores:

Share