31/05/2026
අතමිට කාසි පනම් 🔥 EDM REMAKE COVER | KevinK | Sinhala Dance Remix 2026
අද ඔබ වෙනුවෙන් ගෙන එන්නේ ප්‍රවීණ ගායක රොනි ලීච් මහතා සහ කොරින් අල්මේදා මහත්මිය ගායනා කළ ජනප්‍රිය “අතමිට කාසි පනම්” ගීතයේ EDM Remake Cover එකක්! 🎶⚡
මෙම නිර්මාණය KevinK විසින් EDM ශෛලියෙන් නැවත අර්ථකථනය කර නිර්මාණය කරන ලද්දකි.
🎧 KevinK | EDM MIX REMAKE 2026
🔥 High Energy Beats
🎵 Sinhala EDM Vibes
💃 Perfect for Party & Dance Lovers
ඔබගේ අදහස් Comment කරන්න 👇
Like 👍 Share 🔄 කරලා Support එකක් දෙන්න ❤️
⚠️ මෙම නිර්මාණය මුල් ගීතයට ගරු කරමින් නිර්මාණය කරන ලද Fan-Made Remix/Cover එකකි. Copyright හිමිකම් මුල් නිර්මාණකරුවන් සතුය.