Little Totto

Little Totto දැනුම සොයා යන චුට්ටන්ට ආදරෙන් 🧜‍♀️🧚‍♀️🧚🏿
(2)

Shout out to my newest followers! Excited to have you onboard!Nadira Gamage, Layomi Rasadarika Ruwan, Dulan Rajapaksha, ...
29/10/2025

Shout out to my newest followers! Excited to have you onboard!

Nadira Gamage, Layomi Rasadarika Ruwan, Dulan Rajapaksha, Indika Darshani, Nalin Nishantha, Sumeda Sampath, Niroshi Fdo, Pissu Kolla, Kokila Pasad Masakorala, Irshad Trading, Nilu Aththanayaka Nilu, Gayan Sampath, Kasun Disanayaka, Rohana Premanath Ranasinghe, Vinodya Madavi, Buddhi Geethanjana, Yashodha Ranganath Madushanka, Abdul Rahim Enjaynes Gines, Vindya Maduwanthi, Krishan Shanesh Soysa

සෑම දෙමාපියෙක්ම,ගුරු භවතෙක්ම කියවිය යුතුම පොතක්
26/10/2025

සෑම දෙමාපියෙක්ම,ගුරු භවතෙක්ම කියවිය යුතුම පොතක්

මේ නම් මම දැකපු හීනයක් සැබෑ වීමක්…. මට ඕනා වුණේ මගෙ දරුවට වගේම හැම දරුවෙක්ටම පීඩනයෙන් තොර ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් තැනක...
26/10/2025

මේ නම් මම දැකපු හීනයක් සැබෑ වීමක්…. මට ඕනා වුණේ මගෙ දරුවට වගේම හැම දරුවෙක්ටම පීඩනයෙන් තොර ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් තැනක් බවට පාසල පත් වීම.
මට හැම නිතරම වගේ මගෙ මැණික දිහා බලද්දි හැගෙන්නෙ හරි පුදුම ඉස්කෝලෙ ටොට්ටෝ චං වගේ කියලා. ඉතින් මගෙ හිතේ තිබුණු ලොකුම බය, ලොකුම හීනය වුණේ මට එයා වෙනුවෙන් ටොමෝවක් හොයා ගන්න පුළුවන් වේවි ද කියලා.
සෑම දරුවෙක් වෙනුවෙන්ම මම නම් ප්‍රාර්ථනා කරන්නෙ සෑම පාසලක්ම ටොමෝවක් විය යුතුමයි. සෑම ගුරුවරයෙක්ම කොබයාෂි ගුරුතුමා මෙන් මානව දයාවෙන් පරිපූර්ණ අයෙක් විය යුතුමයි. ඉතින් මේ නව අධ්‍යාපන ප්‍රකිසංස්කරණ යෝජනා ක්‍රියාත්මක වන තුරු සෑම දෙමාපියෙක්ම දෑස් දල්වා බලා සිටිනු නොඅනුමානයි.

26/10/2025

තොප්පි වෙළෙන්දි සහ නිවාඩු දවසට එකසිය පනස් පස් පාරටත් වදුරෙක් වුණ මම

Big shout out to my new rising fans!Dilshani Siriwardhana, Chenuri Dewduni
25/10/2025

Big shout out to my new rising fans!

Dilshani Siriwardhana, Chenuri Dewduni

අකුරු කියවීමේ කට්ටල ඔබට අවශ්‍ය පරිදි සකසා ගත හැකිය. විමසන්න.
23/10/2025

අකුරු කියවීමේ කට්ටල ඔබට අවශ්‍ය පරිදි සකසා ගත හැකිය. විමසන්න.

23/10/2025
23/10/2025
නිවන් සුව පැටියෝ! නැවත කිසිම භවයක මෙවන් මවකගෙ කුසකට එන්න හිතන්නවත් එපා මැණික.
22/10/2025

නිවන් සුව පැටියෝ! නැවත කිසිම භවයක මෙවන් මවකගෙ කුසකට එන්න හිතන්නවත් එපා මැණික.

21/10/2025

සුදු බෝලෙගෙ උපන් දිනේට එයාට ඕනා ලිස්සන බෝට්ටුවක්ලු. වැඩ ඇරිලා ගෙදර ආ සැනින් අහන්නෙ අම්මි ඔයා ලිස්සන බෝට්ටුවක් ගෙනාවද කියලා.

Big shout out to my newest top fans! 💎Nethmi AkarshaDrop a comment to welcome them to our community,  fans
20/10/2025

Big shout out to my newest top fans! 💎

Nethmi Akarsha

Drop a comment to welcome them to our community, fans

Address

Ariyagama, Mugunuwatawana
Chilaw Town
61014

Website

Alerts

Be the first to know and let us send you an email when Little Totto posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category