22/11/2025
🌷මේ ලෝකේ ඔයාට වැඩිපුරම ආදරය කරන් කෙනා ඔයා...🥰
ඔයා ජීවිතයේ කවදාවත්ම ඔයාට ආදරය කරන job එක වෙන කෙනෙක්ට බාරදෙන්න එපා...
මොකද එහෙම වුණොත් එයාට පුලුවන් එයාට හිතෙන වෙලාවට ආදරය දෙන්නත් අනිත් වෙලාවට ඔයාව නොසලකා හරින්නත්...
සමහර විට ඔයා එයාගෙන් නිතර නිතර ඔයා මට ආදරෙයි ද මං ආදරණීය කෙනෙක්ද වගේ අහන එකත් එයාට වදයක් වගේ හිතෙන අවස්ථා තියෙන්නත් පුලුවන්...
ඉතින් ලස්සන ගෑණු ළමයෝ...
මේ වගේ ඔයාට හරියන විදියේ හිත පිරෙන්න ආදරය ගොඩාක් දෙන්න පුලුවන් විදියෙ ආදරණීය හිතක් ඔයාට තාම මුණගැහිලා නැත්නම්...,
නොගැලපෙන බැදීම් අස්සේ හිර වෙලා නිකරුණේ ඔයාගේ ලස්සන හිත රිදව ගන්න්ද්වට වඩා හොදයි..
ඔයා තනියම ඔයාට ආදරය කරන්න...
ඔයා කණ්නාඩිය ඉස්සරහට යන හැම මොහොතකම ඔයාටම කියන්න...
ඔයා හරිම ලස්සන ආදරණීය ගෑණු ළමයෙක්...🥰 ඔයාට තියෙන්නේ ආදරණීය ලොකු හදවතක්...❤️කියලා..
සමහර විට ඒක මහා පිස්සුවක් වගේ ඔයාට දැනේවි...😇
ඒත් ඔයාට නොදැනිම දවසින් දවස හෙමින් හෙමින් ඔයාගේ හිත සුවපත් වෙලා ඔයාගේ හිතට අමුතුම නැවුම් හැගීමක් එක්ක....🥰 ඔයා ගොඩාක් ආදරණීය බව දැනේවි...❤️🥰
ඉතින් ආදරණීය ලස්සන ළමයෝ ඒ ඔයාට දැනෙන ආදරණීය බව මේ ජීවිතයේ කවදාවත්ම හවුරුත් නිසා නැති වෙන එකක් නෑ...✨🕊
ඒ ආදරය ජීවිතයේ සදාකාලිකව ඔයා එක්ක නවතින නොවෙනස් වන එකම ආදරය වේවී..❤️✨..𝐌.𝐍.𝐋𝐚𝐤𝐬𝐡𝐚𝐧𝐢...🪶
🕊𝐔𝐦𝐞 𝐏𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐢𝐨𝐧☘️