23/10/2025
අඩි 14.5 / 16.5 / 18.5 / 20 ලොරි රථ ඉක්මනින් අවශ්‍යයි.
0769166400
දශකයකට වඩා වැඩි කාලයක් ප්‍රමුඛ පෙලේ ආයතනයන්හි භාණ්ඩ බෙදාහැරීම් කටයුතු කල අප ආයතනය බෙදාහැරීම් කටයුතු පුළුල්කළ බැවින් සම්පූර්ණ ආවරණය සහිත ලොරි රථ සීමිත ප්‍රමාණයක් බඳවාගනු ඇත.අපහා එක්වන්න අදම අමතන්න 0769166400