Eleganto

Eleganto We are committed to supplying premium quality foods, confectionaries, food supplements, and beverage Who we are
We are at Citrine International Pvt Ltd.

Our goal is to bring the best quality products with value for money to your doorstep. To achieve this goal, the selection of our suppliers goes through a strict process where we only chose the ones who can guarantee to supply the best quality products according to our specifications and on time. So be ready and come with us. Explore the possibilities…
Brave the world with a smile!

100% ගම්මාලු ශාකයෙ කොටස් පමණක් භාවිතා කර නිෂ්පාදනය කර ඇත.මෙම නිෂ්පාදනය  100%  ගස (Gammalu) වලින් සාදා ඇත. එය දියවැඩියාව,...
21/05/2024

100% ගම්මාලු ශාකයෙ කොටස් පමණක් භාවිතා කර නිෂ්පාදනය කර ඇත.
මෙම නිෂ්පාදනය 100% ගස (Gammalu) වලින් සාදා ඇත. එය දියවැඩියාව, කොලෙස්ටරෝල්, හිසකෙස් වැටීම පාලනය කරන අතර ඔබේ සම නිරෝගීව හා පැහැපත් කරයි.
භාවිතා කරන ආකාරය
මෙම මධුසුව ගම්මාලු කෝප්පයට පැය 10ක් පිරිසිදු ජලය දමා උදෑසන හිස්බඩ පානය කරන්න.
100%ක් ස්වාභාවික නිෂ්පාදනයක් බැවින් අතුරැ ආබාධවලින් තොර බවට විද්‍යාත්මකව තහවුරැ කර ඇත.

සැළකිය යුතුයි
* මෙය රෝග නිට්ටාවට සුව කරන ඖෂධයක් නොවේ. අතිරේඛ ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය.
* කෘතිම ආලේපන කිසිවක් භාවිතා නොකරන බැවින් ජලය කාන්දු වීමට ඉඩ ඇත. එබැවින් ජලය දමා තවත් බඳුනක් තුළ බහා තබා පානය කරන්න.
* දිනකට එක් වරක් පමණක් භාවිතා කරන්න.
* ඔබගේ ආයුර්වේද වෛද්‍යවරයාගේ උපදෙස් ලබාගන්න.

Cash on delivery!

ඔබට වැඩි විස්තර අවශ්‍ය නම් කරුණාකර අමතන්න

රොබින් : 0701844379
තනුජ් : 004527690426 (Whatsapp)

වෙලඳපලේ බොහොමයක් මීපැණි ගුණාත්මක බවෙන් අඩු බව ඔබ දන්නවාද?ඒ ඒවායේ ඉතාමත් ඉහළින් සීනි කලවම් කර ඇති බැවිනි. ඒවා මිල අඩු උවද...
06/01/2022

වෙලඳපලේ බොහොමයක් මීපැණි ගුණාත්මක බවෙන් අඩු බව ඔබ දන්නවාද?

ඒ ඒවායේ ඉතාමත් ඉහළින් සීනි කලවම් කර ඇති බැවිනි. ඒවා මිල අඩු උවද ඉන් ඇති වන ශරීර හානිය ඉතා අධිකය.
නියම ස්වාභාවික මිපැණි දිනපතා ආහාරයට ගැනීමෙන් අපගේ නීරෝගි බව සහ කායික ශක්තිය උසස්ව පවත්වා ගත හැකිය. එසේම තත්වයෙන් ඉහලම ස්වභාවික මීපැණි ඇත්තේ අප මව් බිම වන ශ්‍රී ලංකාවේ බව ඔබ දන්නවාද? ඒ අප රටේ ශාක පද්දතියේ ඇති විවිධත්වය නිසාය.
අපගේ මීපැණි 100% ස්වභාවික ලංකාවේ මී මැස්සා ගේ වන අතර කිසිම බාහිර දෙයක් කලවම් කර නැත. වරක් පාවිච්චි කලොත් ඔබට එය වැටහෙන බව සහතිකය.
අදම ඇනවුම් කරන්න.! ගෙදරටම ගෙනත් දිය හැක. අමතන්න,
076-8271244 / 077 132 3500
A product of ,
Citrine International (Pvt) Ltd
3A, Meegahawatta road, Delkanda, Nugegoda.

18/12/2021

We are offering some amazing discounts for our premium quality Australian products. Stocks are limited, Hurry up !!!
Please call 077 132 3500 / 076 827 1244
Please refer to our product list below,
Pasta Sauce - 400 LKR
Green Olives -410 LKR
Coles Canola Oil -795
Vitamin E cream with Evening Primrose Oil -1000 LKR
Nivea Shaving Foam -890 LKR
Nivea Shaving Gel -910 LKR
Lacura Essentials Desire deodorant -581 LKR
Lacura Essentials Cool Ice deodorant -581 LKR
Vaseline Intensive Care Coco Radiant - 965 LKR
Vaseline Essential Healing for Dry Skin -965 LKR
Vaseline Advanced Repair Body lotion - 1010 LKR
Prince Aqua Fresh Triple Action - Lemon & Pine Oils -1192 LKR
Prince Impact Triple Action - Lemongrass, Tangerine & Sandalwood oil -1192 LKR
Prince Sport Triple Action - Menthol & Peppermint -1192 LKR
Prince Revive Tiple Action - Green Tea & Patcholuli Oil -1192 LKR
Cat Food - Silvester's Mince with Turkey & Vegetables -273 LKR
Cat Food - Silvester's Real Fish -273 LKR
Cat Food - Silvester's Mince with Beef -273 LKR
Nescafe (180g) -1008 LKR
Nescafe(200 g) -1106 LKR
Essential Strawberry Jam - 378 LKR
Raspberry Jam - 432 LKR

We are committed to supplying premium quality foods, confectionaries, food supplements, and beverage

Special Discounted price 1300 LKR100% ගම්මාලු ශාකයෙ කොටස් පමණක් භාවිතා කර නිෂ්පාදනය කර ඇත.මධුසුව නිෂ්පාදනය අධීක්ෂණය කරනු...
03/09/2021

Special Discounted price 1300 LKR

100% ගම්මාලු ශාකයෙ කොටස් පමණක් භාවිතා කර නිෂ්පාදනය කර ඇත.
මධුසුව නිෂ්පාදනය අධීක්ෂණය කරනු ලබන්නේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ දියතලාව කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ උද්භිද විද්‍යාඥ පියල් මාරසිංහ මහතා විසිනි.
විද්‍යාත්මක පරීක්ෂණයකින් පසු නිෂ්පාදනය සිදු ෙකෙර්.

භාවිතා කරන ආකාරය
මෙම මධුසුව ගම්මාලු කෝප්පයට පැය 10ක් පිරිසිදු ජලය දමා උදෑසන හිස්බඩ පානය කරන්න. දියවැඩියාව සහ කොලොස්ටරෝල් පාලනයට මහඟු ගුණ ලබා දේ.

100%ක් ස්වාභාවික නිෂ්පාදනයක් බැවින් අතුරැ ආබාධවලින් තොර බවට විද්‍යාත්මකව තහවුරැ කර ඇත.

සැළකිය යුතුයි
* මෙය රෝග නිට්ටාවට සුව කරන ඖෂධයක් නොවේ. අතිරේඛ ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය.
* කෘතිම ආලේපන කිසිවක් භාවිතා නොකරන බැවින් ජලය කාන්දු වීමට ඉඩ ඇත. එබැවින් ජලය දමා තවත් බඳුනක් තුළ බහා තබා පානය කරන්න.
* දිනකට එක් වරක් පමණක් භාවිතා කරන්න.
* ඔබගේ ආයුර්වේද වෛද්‍යවරයාගේ උපදෙස් ලබාගන්න.

මෙම නිෂ්පාදනය සඳහා වූ විද්‍යාත්මක පරීක්ෂණ

* පේරාදෙන්ය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජෛව රසායන විද්‍යා ඒකකයෙන් 100% ක් ප්‍රතිදියවැඩියා ගුණය ඇති බව තහවුරැ කර ඇත.
* ආයුර්වේද දෙපාර්තමේන්තුවේ දියතලාව ආයුර්වේදයේ ජ්‍යෙෂ්ඨ උද්භිත විද්‍යාඥ මහාචාර්ය පියල් මාරසිංහ මහතා විසින් සහතික කර ඇත.
Please call : 0777916337 / Whatsapp 094 76 8271248

Please Call Below with details and availabilityIndika - 0777 916337(Call / Whatsapp)Thanuja - 076 8271242 (Whatsapp only...
30/08/2021

Please Call Below with details and availability

Indika - 0777 916337(Call / Whatsapp)
Thanuja - 076 8271242 (Whatsapp only)

Office furniture for immediate saleLocation nugegoda Call now inquire 0777916337
10/05/2021

Office furniture for immediate sale
Location nugegoda
Call now inquire 0777916337

TATA Super Ace / 1400 cc/Dual Purpose /Available for Immediate  sale Year 2014License and Insurance up to date till next...
10/05/2021

TATA Super Ace / 1400 cc/Dual Purpose /

Available for Immediate sale
Year 2014
License and Insurance up to date till next year
Company owned / lease can be settled up on sale

GOES TO THE HIGHEST OFFER

Call 0777 916 337
for inspection and more details

CeyParadis ස්වාභාවික මී පැණිවෙළඳපොලේ ඔබට සොයා ගත හැකි හොඳම ස්වාභාවික මී පැණි.අපේ ස්වාභාවික මී පැණි ලබා ගන්නේ මහනුවර ස්වා...
08/05/2021

CeyParadis ස්වාභාවික මී පැණි

වෙළඳපොලේ ඔබට සොයා ගත හැකි හොඳම ස්වාභාවික මී පැණි.
අපේ ස්වාභාවික මී පැණි ලබා ගන්නේ මහනුවර ස්වාභාවික වනාන්තර ප්‍රදේශ වලිනි.

අනෙකුත් මහා පරිමාණ නිෂ්පාදන රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ මී පැණි මෙතරම් විශේෂ වන්නේ මන්දැයි ඔබ දන්නවාද?
මී පැණි නිපදවන ප්‍රමුඛ පෙළේ බොහෝ රටවල මී පැණි නිෂ්පාදනය කරනු ලබන්නේ ඇපල්, මිදි හෝ වෙනත් වාණිජ වගාවක් සිදුවන ප්‍රදේශවල පිහිටි විශාල ගොවිපලවල ය. එම වාණිජ වගාවන්, උදාහරණයක් ලෙස ඇපල් විශාල භූමි ප්‍රදේශයක පැතිරී ඇත, එබැවින් මී මැස්සන්ට සාමාන්‍යයෙන් මල් වර්ග එකකින් හෝ දෙකකින් මී පැණි ගැනීමට අවස්ථාව තිබේ.
එහෙත්, ශ්‍රී ලංකාවේ මී මැස්සන් ස්වභාව ධර්මයේ විවිධත්වය නිසා කුඩා ප්‍රදේශයක් තුළ විවිධ මල් වලින් මී පැණි ලබා ගනී.
එහි අර්ථය වන්නේ ශ්‍රී ලංකාවේ ස්වාභාවික මී පැණි වල පෝෂණ අගය ඉතා ඉහළ බවයි. මී මැසි මී පැණි “මෙන්න වෙදකම” හි ප්‍රධාන අමුද්‍රව්‍යයක් ලෙස සැලකෙන්නේ එබැවිනි.
අපගේ එදිනෙදා ආහාර වේලෙහි මී පැණි ඇතුළත් කළහොත් (වගකීමෙන් යුතුව පරිභෝජනය කරයි) අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සැලකිය යුතු ලෙස ශක්තිමත් වන බව ඔප්පු වී ඇත. කෙටියෙන් කිවහොත්, එය අපව නිරෝගීව සිටීමට මඟ පෙන්වන අතර ශරීරයේ ප්‍රතිශක්තිය දුර්වල වීම නිසා ඇතිවන රෝග රාශියක් වළක්වා ගැනීමට උපකාරී වේ.

CeyParadis මී පැණි නිෂ්පාදනය කරනු ලබන්නේ තනිකරම ශ්‍රී ලාංකික මී මැස්සන්ගෙනි

https://ceyparadis.com/best-place-to-send-gifts/groceries/other-products/ceyparadis-pure-ceylon-bee-honey-340g/

CeyParadis Bee Honey

Probably the best natural bee honey you can find in the market.
Our Wild bee honey is sourced from natural forest areas in Kandy.

Do you know why Sri Lankan Bee Honey is so special compared to most of the other mass production Countries?

In most of the leading bee honey-producing Countries, honey is produced in large farms located in areas where apple, grapes, or any other commercial cultivation takes place. Those commercial cultivations, for example, apple, are spread over a huge land area, therefore, the bees normally have the opportunity to take honey from only one or two kinds of flowers.
But, in Sri Lanka, the bees take honey from many different flowers within a small area because of the diversity of nature.
It means the nutrition value of Sri Lankan natural bee honey is very much high. That’s why bee honey is considered as one of the key ingredients in “Here Vedakama”.
It is proven that if we include bee honey in our everyday meals (consumes responsibly), our immune system is significantly getting strengthen. In short, it will lead us to be healthy and will help to prevent numerous diseases caused due to weak immunity in the body.

CeyParadis BEE HOENY is PURELY from THE SRI LANKAN BEE !!!
https://ceyparadis.com/best-place-to-send-gifts/groceries/other-products/ceyparadis-pure-ceylon-bee-honey-340g/

06/05/2021

person holding a valid heavy vehicle driving license
ability to communicate with customers of the company
Residing closely to Nugegoda or with easy access
available on short notice
Daily Wages

Stock Clearance Sale --- So Cheap --Especial Price for bulk purchaseAvailable in Below Quantities for clearance sale. Al...
28/04/2021

Stock Clearance Sale --- So Cheap --Especial Price for bulk purchase

Available in Below Quantities for clearance sale. All must go.....

Makeup Brush Set (Gold / Pink) - 160pcs
Elbow Support (S/M/L) - 1900 pcs
Ankle Support (S/M/L) - 2100 pcs
Knee Guard (M/L) - 100 pcs
Wrist Guard (Standard Size) -1100 pcs
Hurry Up !!!!!
Call Before stocks are over --- 0112 820 182 / 0777 916 337

Address

Alwaththa Tenna, Arawa
Colombo 03
90000

Telephone

+4581918917

Website

Alerts

Be the first to know and let us send you an email when Eleganto posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Eleganto:

Share

Category