15/07/2026
දැduru නයා 🐍 නම ඇත්තටම බිහිවුණේ කොහොමද?
2025 අගෝස්තු 16ට පෙර නොතිබුණු “දැදුරු නයා” කියන නම, අද ශ්‍රී ලංකාවේ මතකයට එක්වුණු නමක් වුණේ කොහොමද?
Before August 16, 2025, the name “Daduru Naya” did not exist! This is how one small idea became a name remembered across Sri Lanka.
ඔබත් 2025 සැප්තැම්බර් 20 වෙනිදා දැදුරු ඔයේ හිටියා නම්... ඔබ ගත්ත ඡායාරූපයක් හෝ Video එකක් පහළින් Comment කරන්න. අවුරුද්දකට පස්සෙත්... ඒ මතකයන් ආයෙත් එකට ජීවත් කරමු. සමහර විට... ඔබේ මතකයත්, මේ කතාවේ තවත් නොකියවුණු කොටසක් වෙන්න පුළුවන්!