J & S STORE

J & S STORE Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from J & S STORE, Shopping Service, Colombo.

එයා එනකම්මයි බලන් හිටියේ...  ගෙයක්වත් නැති පාලු තැනක, හුස්ම හිරවෙන තත්පර කිහිපයක්.  මෙය ආරම්භය පමණයි. #නවකතාව    #අවතාරය...
01/05/2026

එයා එනකම්මයි බලන් හිටියේ...

ගෙයක්වත් නැති පාලු තැනක, හුස්ම හිරවෙන තත්පර කිහිපයක්.
මෙය ආරම්භය පමණයි.

#නවකතාව #අවතාරයේඅභිරහස # PART 1

අපි කොහෙද මේ යන්නේ සදුන්? මට ගොඩක් බයයි. දැන්මත් ගොඩක් රෑ වෙලා. ගෙයක්වත් පේන්න නෑ. කැලේ මැද්දටම ගොඩක් ආවා. මොකක්ද ඔයා දෙන්නම් කිව්ව surprise එක? දැන්වත් කියන්නකෝ සදුන්, මට ගොඩක් බයයි.

ඉවසලා ඉන්නකෝ, surprise එක ළඟටම ඇවිල්ලා තියෙන්නේ. මාව විශ්වාස කරලා ඔයාගේ ඇස් දෙක වහගන්නකෝ මගේ වස්තු. හරි, දැන් ඇස් අරින්න.

සදුන්, කො ඔයා?

මං ඉන්නවා ඔයාගේ ළඟම, ඔයාගේ ඉස්සරහ.

කො නෑනේ, අනේ මාව බය කරන්නේ නැතුව මට පේන්න එන්න සදුන්. හයියෙන් හුළඟකුත් එනවා. වස්සක් එන්න කලින් අපි ඉන්න තැනක් හොයාගන්න ඕන. ඔයා කොහෙද හැංගිලා ඉන්නේ? එන්න අනේ එළියට……

Address

Colombo

Opening Hours

Monday 16:00 - 20:00
Tuesday 16:00 - 20:00
Wednesday 16:00 - 20:00
Thursday 16:00 - 20:00
Friday 16:00 - 20:00
Saturday 16:00 - 20:00
Sunday 16:00 - 20:00

Website

Alerts

Be the first to know and let us send you an email when J & S STORE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share