SENUS

SENUS Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SENUS, Shopping Service, Nugegoda, Colombo.

💥New Stock💥💧Stainless Steel Water Bottles-Cute version 💧♦️ Capacity - 140ml♦️ Price - Rs.1,000/=
14/05/2024

💥New Stock💥
💧Stainless Steel Water Bottles-Cute version 💧

♦️ Capacity - 140ml
♦️ Price - Rs.1,000/=

🌸Stock Clearance වාසි🌸🐞 Delivery ගාස්තු එක්කම පහල ඕනම item එකක් රු.1000/=      Items 2ක් ගන්නවා නම් delivery එක්ක Rs.160...
06/05/2024

🌸Stock Clearance වාසි🌸

🐞 Delivery ගාස්තු එක්කම පහල ඕනම item එකක් රු.1000/=
Items 2ක් ගන්නවා නම් delivery එක්ක Rs.1600/=
(මේ ගොඩක් items වල මිල, කලින් මිලට වලට වඩා 50% කටත් වඩා අඩු කරලා තියෙන්නේ )

🐞මේ ඔක්කොම items imported from Japan..100% Good Quality.

සැ.යු.මේ හැම item එකකින් ම තියෙන්නේ 1ක් විතරයි..අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් whatsapp msg එකක් එවන්න.Photos ,Videos එවන්නම්..

💧 Glass Wind Chimes 💧⚡️Rs.600/=⚡️Imported Quality
26/04/2024

💧 Glass Wind Chimes 💧

⚡️Rs.600/=
⚡️Imported Quality

🛍️Imported Bags🛍️ ♦️100% Good Quality♦️ Price mentioned below the images.♦️ Delivery Charge Rs.150/=♦️ Island Wide Deliv...
22/04/2024

🛍️Imported Bags🛍️

♦️100% Good Quality
♦️ Price mentioned below the images.
♦️ Delivery Charge Rs.150/=
♦️ Island Wide Delivery

🎁🎁අවුරුදු වාසි 🎁🎁🎗️පහල තියෙන ඕනෑම item 1 ක් රු.500/=                                                  🎗️ඕනෑම Items 2 ක් ...
09/04/2024

🎁🎁අවුරුදු වාසි 🎁🎁
🎗️පහල තියෙන ඕනෑම item 1 ක් රු.500/=
🎗️ඕනෑම Items 2 ක් ගන්නවා නම් රු.950/=
🎗️ඕනෑම Items 3 ක් ගන්නවා නම් රු.1400/=

සැ.යු.මේ හැම item එකකින් ම තියෙන්නේ 1ක් 2ක් වගේ ප්‍රමාණයක් විතරයි..මේ ටිකත් ඉවර කර ගන්න ඕන නිසයි කලින් මිල ගණන් වලට වඩා ගොඩක් අඩුවට දෙන්නේ...අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් whatsapp msg එකක් එවන්න.Photos ,Videos එවන්නම්..

▶️Delivery Charges රු.150/=
▶️Bank Deposit Only..

📁✏️Clear Document Folders✏️📂-Price : Rs.200-Retail Price: Rs.150(more than 5 file folders)- Material: Plastic- Size: 32c...
29/02/2024

📁✏️Clear Document Folders✏️📂

-Price : Rs.200
-Retail Price: Rs.150(more than 5 file folders)
- Material: Plastic
- Size: 32cm×22cm (Large)
-Suitable for filing A4 size papers

ඔයාගේ School එකේ, Office එකේ, Daily life එකේ නිතරම ඕන වෙන Documents, Notes, Short notes ආස හිතෙන විදියට ලස්සනට,පිරිසිදුවට, පිළිවෙලට තියාගන්න ගොඩක් ප්‍රයෝජනවත් වේවි...

💥New Stock💥💧Plastic Water Bottles💧♦️ Capacity - 500ml♦️ Size - Width: 6.5cm, Height: 19.5cm♦️ Price - Rs.1,000/=        ...
27/02/2024

💥New Stock💥
💧Plastic Water Bottles💧

♦️ Capacity - 500ml
♦️ Size - Width: 6.5cm, Height: 19.5cm
♦️ Price - Rs.1,000/=

❤️❤️❤️❤️
07/02/2024

❤️❤️❤️❤️

🎅 🎅  නත්තල් වාසි 🎅 🎅  (40% මිල අඩු කීරිමක්-කලින් Rs.2000/= දැන් Rs.1200/=)ගොඩක් දෙනෙක් නත්තලට තෑගි දෙන්න මේ දෙන්නා ( Tie...
16/12/2023

🎅 🎅 නත්තල් වාසි 🎅 🎅 (40% මිල අඩු කීරිමක්-කලින් Rs.2000/= දැන් Rs.1200/=)

ගොඩක් දෙනෙක් නත්තලට තෑගි දෙන්න මේ දෙන්නා ( Tie Bear & Santa ) හොයන නිසා ආයෙත් Restore කරා..ඕනි අය ඉක්මනට Whatsup Message එකක් දාන්න..Limited Stock එකක් තියෙන්නේ...

🐼🐼 Smiling Bow Tie Bear 🐼🐼 (IMPORTED QUALITY)

♦️ Size - Length: 20cm, Width: 12cm, Height: 35cm
♦️ Material - 100% Polyester

🎪🎪 Lovely Xmas Plush Santa 🎪🎪(IMPORTED QUALITY)

♦️ Size - Length: 18cm, Width: 12cm, Height: 35cm
♦️ Material - 100% Polyester


09/12/2023
🎅 🎅 Secret  Santa Gift Ideas 🎅 🎅 මේ දවස් වල Office යන ගොඩක් දෙනෙක්  Sectret Santa Gift Packs ගැන අහනවා..ඉතින් ඒ අයට තමයි...
04/12/2023

🎅 🎅 Secret Santa Gift Ideas 🎅 🎅

මේ දවස් වල Office යන ගොඩක් දෙනෙක් Sectret Santa Gift Packs ගැන අහනවා..ඉතින් ඒ අයට තමයි මේ.........

♦️මේ ඔක්කොම packages රු.3000/= හෝ රු.4000/= වඩා අඩුයි..
♦️Black, Cream, Pink, Blue යන පාට වලින් ඔයාලට කැමති පාටකින් තෝරා ගන්නත් පුලුවන්..
♦️Delivery Charge රු.200/=

♦️ඔයාලට අවශ්‍ය නම් customize කරලා ගන්නත් පුලුවන්.

අනිත් එක මේ Gift Packs වල,

1.Gift Bags- Free
2.02 Scrunchies - Free
3.For You Card - Free
4.Packing - Free
5.Santa Wish - Free (ඔයාට අවශ්‍ය විදියට)

වැඩි විස්තර දැන ගැනීමට ,
ඇනවුම් කිරීමට whatsapp, messenger ඔස්සේ පණිවිඩයක් ලබා දෙන්න.අවශ්‍ය අයට Videos එවන්නම්.. 077 413 0085.

සෙනුස් ගෙන් බලාපොරොත්තු වෙන්න ළමායියියි....
02/12/2023

සෙනුස් ගෙන් බලාපොරොත්තු වෙන්න ළමායියියි....

Address

Nugegoda
Colombo

Opening Hours

Monday 07:00 - 23:00
Tuesday 07:00 - 23:00
Wednesday 07:00 - 23:00
Thursday 07:00 - 23:00
Friday 07:00 - 23:00
Saturday 06:00 - 12:00
Sunday 06:00 - 12:00

Telephone

+94774130085

Website

Alerts

Be the first to know and let us send you an email when SENUS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SENUS:

Share