28/05/2026
ඔන්න ආයිත් ආවෝ💧
Restock 🤍
🔥Special offer 🔥Special Offer🔥
මේ දවස්වල ඇඟට දැනෙන විඩාව, කොන්දේ කැක්කුම, නැත්නම් මාංශපේශී වේදනාවන් නිසා ඔයත් අපහසුවෙන්ද ඉන්නේ? 😫
එහෙනම් මේ සුවපහසු විසඳුම ඔයාටමයි!😍
Hot Water Bag ♨️💧
දිවයින පුරා ප්‍රවාහනය 🚚💨
( ඔබ අතට ලැබුණු පසු මුදල් ගෙවිය හැක - COD Available)
💡 මේකෙන් ලැබෙන ප්‍රයෝජන-
🔰ඔසප් වීමේදී ඇතිවන උදරයේ කැක්කුම් (Period Cramps) වලට ක්‍ෂණික සහනයක් ලබාදීම.
🔰 කොන්දේ, බෙල්ලේ සහ මාංශපේශීවල තදබල බව හා කැක්කුම් සමනය කිරීම.
🔰සීතල රාත්‍රීන්වලදී සුවදායී උණුසුම් නින්දක් ලබාදීම.
🔰උසස් ප්‍රමිතියෙන් යුත්, ආරක්ෂිත නිමාව.
භාණ්ඩ සීමිත බැවින් අදම ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න!🛍️
👇 ඇණවුම් කිරීමට -
ඔබේ නම, ලිපිනය සහ දුරකථන අංකය අපට එවන්න
පහත අංකයට WhatsApp කරන්න.
📞 0711386423
🔸cash on delivery
🔸Online transfer
🔸Bank deposit