Colombo English Academy

Colombo English Academy Colombo English Academy !!!

සියලුම විශය නිර්දේශය ආවරණය වන පරිදි නවීන ඉගැනුවීම් රටාව ඔස්සේ දරුවන්ට ගැලපෙනම විදිහට ඉංග්‍රීසි  ඉගෙන ගන්න හොදම තැන..6 / ...
10/07/2023

සියලුම විශය නිර්දේශය ආවරණය වන පරිදි නවීන ඉගැනුවීම් රටාව ඔස්සේ දරුවන්ට ගැලපෙනම විදිහට ඉංග්‍රීසි ඉගෙන ගන්න හොදම තැන..

6 / 7 /8 / 9 /10 / 11 සියලුම ශ්‍රේණි සදහා සූම් තාක්ශණය ඔස්සේ පැවැත්වෙන ඔන්ලයින් ඉංග්‍රීසි පංතිය..

දැන් සිසුන් බදවා ගැනේ..

ලියාපදිංචි වීම සදහා,දරුවාගේ,

01. නම
02. ලිපිනය
03. බාරකරුගේ දුරකතන අංකය
04. ශ්‍රේණිය

විස්තර අප වෙත එවන්න..

වැඩි විස්තර සදහා අමතන්න
070 388 77 50

හරිම ක්‍රමයට පොඩිත්තන්ට ඉංග්‍රීසි ඉගෙනගන්න ගැලපෙනම තැන..🥰🥰👉 නොමිලේ ලියාපදිංචිය👉 පාසල් පෙළපොත සියලුම කොටස් ආවරණය👉 සියලුම ...
03/07/2023

හරිම ක්‍රමයට පොඩිත්තන්ට ඉංග්‍රීසි ඉගෙනගන්න ගැලපෙනම තැන..🥰🥰

👉 නොමිලේ ලියාපදිංචිය
👉 පාසල් පෙළපොත සියලුම කොටස් ආවරණය
👉 සියලුම ව්‍යාකරණ කොටස් ආවරණය
👉 ලිවීම ,කියවීම සහ කථන පුහුණුව පන්තිය තුලදීම
👉 අකණ්ඩ ප්‍රශ්ණ පත්‍ර පුහුණුව සමගින් වාර විබාග සියල්ල ආවරණය..

ලියාපදිංචි වීන සදහා ඔබේ,

01. දරුවාගේ නම
02. දරුවාගේ පංතිය
03. ලිපිනය
04. ඔබේ දුරකථන අංකය

අප වෙත එවන්න..

නැතිනම් අපගේ දුරකථන අංකයට අමතන්න

03/07/2023

Address

524
Colombo
10250

Website

Alerts

Be the first to know and let us send you an email when Colombo English Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share