Lotus Colombo

Lotus Colombo ලංකාවේ දැනට අක්කා කෙනෙකුයි නංගී කෙනෙකුයි එකතු වෙලා කරන එකම Business Page එක 👩‍❤️‍👩
Welcome to our page (Lotus Colombo)
0779343842/ 0711284689

Good morning ලමයි....දීපු giveaway එකේ වෙනසක් කරන්න හිතුවා අපි.... කලින් අපි මාසේටම 4 දෙනෙක්වනේ select කරනවා කිව්වේ....න...
05/09/2026

Good morning ලමයි....

දීපු giveaway එකේ වෙනසක් කරන්න හිතුවා අපි.... කලින් අපි මාසේටම 4 දෙනෙක්වනේ select කරනවා කිව්වේ....නෑ නෑ ලමයි සතියට 4 දෙනෙක්වම select කරනවා....

දැන් ඒ නිසා ගොඩාක් දෙනෙක්ට win කරන්න chance තියෙනවා.....එනම් hurry up girls ❤️🎁

එනම්,
Page like කරන්න
Post like and comment කරන්න
Post share කරන්න

04/09/2026

Good morning ලමයි 😊

වැඩියෙන්ම ලස්සන මම ද පාප්පුව ද කියලා කියන්න බලන්න 😆😂

゚viralシ

03/09/2026

Hello hello black lovers 🖤🖤🖤

゚viralシ

02/09/2026

Design, content copy කරන්න පුලුවන්.....එත් අවුරුදු ගනනක් තිස්සේ ගොඩනගපු දැනුම, අත්දැකීම්, හැකියාව හා ප්‍රතිඵල copy කරන්න බෑ.....💜💜💜💜

゚viralシ

01/09/2026

සුදු පාට කියන්නෙම බාවනාවක් 🤍🤍🤍🤍

゚viralシ

අලුත් පාප්පු ටික ලස්සනයිද කියන්නකෝ 💙🌼   ゚viralシ
01/09/2026

අලුත් පාප්පු ටික ලස්සනයිද කියන්නකෝ 💙🌼

゚viralシ

ලමයි කලින් පවත්වපු giveaway winners ලා select කරලා publish කරලා ඉවරායි. එත් අපිට winners ලා select කරන්න ගොඩාක් අමාරු වු...
31/08/2026

ලමයි කලින් පවත්වපු giveaway winners ලා select කරලා publish කරලා ඉවරායි. එත් අපිට winners ලා select කරන්න ගොඩාක් අමාරු වුණා ගොඩාක් කට්ටිය like, comment and share කරලා තිබුණු නිසා....🙏❤️

ඉතින් අපි දෙන්නා හිතුවා අනික් අයටත් නැවත chance එකක් දෙන්න....😁

ඔන්න හෙටින් පටන් ගන්න අලුත් මාසේ සතියකට එක්කෙනා ගානේ මාසයකට winners ලා 4 දෙනෙක් select කරන්න.....😆 ඉතින් ඔයාලාට පුලුවන් ආයේමත් try කරන්න 🖤

එනම්,
Page like කරන්න
Post like and comment කරන්න
Post share කරන්න

゚viralシ

මේ තරම් විශ්වාසයකින් අපිට ඕඩර්ස් දාන ඔයාලාට ගොඩාක් ස්තුති 🙏❤️ ආදරේයි 🙏❤
31/08/2026

මේ තරම් විශ්වාසයකින් අපිට ඕඩර්ස් දාන ඔයාලාට ගොඩාක් ස්තුති 🙏❤️ ආදරේයි 🙏❤

31/08/2026

Good morning ලමයි 😁

ඔන්න මේ ස්ලීපර් එක ආයේ restock වුණා.... ඔයාලාට කැමති colour එකකින් customize කරගන්න පුලුවන් 😁

゚viralシ

ඊයේ දවසට විතරක් හදපු customize design🖤🖤🖤......ඉතින් ඔයාලාට පුලුවන් අපිට කියලා ඕනම design එකක් දැන් customize කරගන්න 💙💙💙 ...
30/08/2026

ඊයේ දවසට විතරක් හදපු customize design🖤🖤🖤......ඉතින් ඔයාලාට පුලුවන් අපිට කියලා ඕනම design එකක් දැන් customize කරගන්න 💙💙💙

゚viralシ

Address

Colombo, Western
Colombo
01

Telephone

+94702435796

Website

Alerts

Be the first to know and let us send you an email when Lotus Colombo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share