Mybook.lk

Mybook.lk Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mybook.lk, Book shop, Colombo.

Clearance Sale !!!! WhatsApp +94 77 133 3494
02/01/2023

Clearance Sale !!!!

WhatsApp +94 77 133 3494

Thank you  Jothirathne. Happy reading!!! ❤️
01/04/2021

Thank you Jothirathne.

Happy reading!!! ❤️

පුංචි දරුවෙක්ට තෑග්ගක් දෙමුද?.. 🔰🔰🔰ක්ලෙමන්ටයින් රෝස් රු. 1800/-කියවන්න | තෑගි දෙන්න ඇණවුම් කරන්න0771 333 494
22/02/2021

පුංචි දරුවෙක්ට තෑග්ගක් දෙමුද?.. 🔰🔰🔰

ක්ලෙමන්ටයින් රෝස් රු. 1800/-

කියවන්න | තෑගි දෙන්න

ඇණවුම් කරන්න
0771 333 494

🌸ක්ලෙමන්ටයින් රෝස් 🌸පුස්තකාල පොතක් වශයෙන් අනුමත කරන ලද ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද විසින් පරිවර්තනය කරන ලද ක්ලෙමන්ටයින් ර...
20/02/2021

🌸ක්ලෙමන්ටයින් රෝස් 🌸

පුස්තකාල පොතක් වශයෙන් අනුමත කරන ලද ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද විසින් පරිවර්තනය කරන ලද ක්ලෙමන්ටයින් රෝස් කතා මාලාව විශේෂ මිල අඩු කිරීම
2021. 02. 20 දින සිට 2021.03.30 දක්වා
අප වෙතින්ම පමණයි.

🌸ක්ලෙමන්ටයින් රෝස් සහ හදිසියේ ආ අමුත්තා

🌸ක්ලෙමන්ටයින් රෝස් සහ සුරතල් සතුන් ගේ දිනය දා සිදු වූ ඇබැද්දිය

🌸ක්ලෙමන්ටයින් රෝස් සහ අපූරු තෑග්ග

🌸ක්ලෙමන්ටයින් රෝස් සහ ගොවිපොළේ ජංජාලය

පොත් හතරම 25% වට්ටම සමඟින්
රු. 1800/- පමණයි.

ඇණවුම් සඳහා 0771 333 494
Call | Whatsapp | Viber | Messenger

ලෝරා කතා මාලාවේ විශේෂ මිල අඩු කිරීම අවසානයි.අප කෙරෙහි තැබූ විශ්වාසයට අපගේ ප්‍රණාමය!පොත් මිලදී ගත් සියලු පාඨකයනි ස්තුති !
13/02/2021

ලෝරා කතා මාලාවේ විශේෂ මිල අඩු කිරීම අවසානයි.

අප කෙරෙහි තැබූ විශ්වාසයට අපගේ ප්‍රණාමය!

පොත් මිලදී ගත් සියලු පාඨකයනි ස්තුති !

ලෝක වාසීන්ගේ ඉමහත් ජනාදරයට පත් ලෝරා කතාමාලාවෙ විශේෂ මිල අඩු කිරීම හෙටින් අවසන්!!ඔබ තවමත් ඔබේ පිටපත් ලබාගෙන නැතිනම් තවම ඔ...
11/02/2021

ලෝක වාසීන්ගේ ඉමහත් ජනාදරයට පත් ලෝරා කතාමාලාවෙ විශේෂ මිල අඩු කිරීම හෙටින් අවසන්!!

ඔබ තවමත් ඔබේ පිටපත් ලබාගෙන නැතිනම් තවම ඔබ පරක්කු නැහැ..

අමතන්න 0771 333 494 🔰❤️

Little House පොත් මාලාවේ විශේෂ මිල අඩු කිරීම අවසන් වීමට ඇත්තේ දින කිහිපයකි. ඔබට පොත් අවශ්‍ය නම් ඉක්මනින් අප හා සම්බන්ධ ව...
01/02/2021

Little House පොත් මාලාවේ විශේෂ මිල අඩු කිරීම අවසන් වීමට ඇත්තේ දින කිහිපයකි. ඔබට පොත් අවශ්‍ය නම් ඉක්මනින් අප හා සම්බන්ධ වන්න.

පොත් දහයම රු. 4095/- අප වෙතින්ම පමණි. (30% වට්ටමක් ඇතුලුව)

අමතන්න 0771 333 494

29/01/2021

පොත් ඇණවුම කිරීමට මුදල් තැන්පත් කල අය රිසිට් පත් whatsapp කරන්න. හදුනාගැනීමට අපහසු තැන්පත් කීපයක් ඇත.

ලෝරා කතා මාලාව විශේෂ මිල අඩු කිරීම පෙබරවාරි 12 වනදා දක්වා පමණයි.ඇණවුම් සඳහා සම්බන්ධ වන්න0771 333 494Viber | Whatsapp | M...
23/01/2021

ලෝරා කතා මාලාව විශේෂ මිල අඩු කිරීම පෙබරවාරි 12 වනදා දක්වා පමණයි.

ඇණවුම් සඳහා සම්බන්ධ වන්න
0771 333 494
Viber | Whatsapp | Messenger

වණ අරණක කුඩා නිවසලෝරාගේ කතා මාලාව - 1----------------------------------------------------" සඳුදා එන්නේ රෙදි හෝදන්නයි ,අඟ...
14/01/2021

වණ අරණක කුඩා නිවස
ලෝරාගේ කතා මාලාව - 1
----------------------------------------------------
" සඳුදා එන්නේ රෙදි හෝදන්නයි ,
අඟහරුවාදා ඇඳුම් මදින්නයි,
බදාදා ඉරුණු ඇඳුම් මහන්නයි,
බ්‍රහස්පතින්දා බටර් හදන්නයි,
සිකුරාදා නම් පිරිසිදු වෙන්නයි,
සෙනසුරාදා රස පාන් හදන්නයි,
ඉරිදා එන්නේ විවේක ගන්නයි.."

මේ ලෝරා ගේ අම්මා නිතරම මිමිණූ කවියක්..

දරුණු මහා වනයක් මැද හුදකලා වූ කුඩා ලී නිවසක වැඩකටයුතු ලෝරාගේ අම්මා කලමණාකරනය කර ගත්තේ එහෙමයි..

ඉතින් මේ දවස් වලින් ලෝරාගේ ආසම දින මොනවද කියලා දන්නවද??
_______________________________________________

පුංචි දරුවන් පමණක් නෙමෙයි වැඩිහිටියන් ගේ පවා ආදරය දිනූ ලෝරාගේ කතා මාලාව ජනවාරි මස 11වන දින සිට පෙබරවාරි මස 12 වන දින දක්වා 30% වට්ටමක් ලබා ගත හැක.

ඇණවුම් සදහා සම්බන්ධ වෙන්න
Whatapp | Viber | Messenger
0771 333 494

Address

Colombo

Telephone

+94771333494

Website

Alerts

Be the first to know and let us send you an email when Mybook.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category