24/06/2026
ඇරොවානා මසුන්ගේ අභිමානය විදහා දක්වන 𝐂𝐄𝐘𝐋𝐎𝐍 𝐃𝐑𝐀𝐆𝐎𝐍 𝐂𝐇𝐀𝐌𝐏𝐈𝐎𝐍𝐒𝐇𝐈𝐏 𝟐𝟎𝟐𝟔 - පළමු වතාවට ශ්‍රී ලංකාවේදී!
🌍 ලොව පුරා පිළිගත් ජාත්‍යන්තර විනිසුරුවන්
🏆 ජයග්‍රාහකයන් සඳහා සම්මාන 25ක්
💰 රු. 500,000කට වැඩි ත්‍යාග
ඔබගේ ඇරොවානා ලෝක වේදිකාවේ බැබලවීමට ඔබ සූදානම්ද?
එසේනම් මේ වේදිකාව ඔබටයි!
ඔබගේ වටිනා ඇරොවානා මත්සයා 𝐂𝐇𝐀𝐌𝐏𝐈𝐎𝐍 𝐃𝐑𝐀𝐆𝐎𝐍 කෙනෙකු කිරීමට මේ ඔබට ලැබෙන අවස්තාවයි!
🐉 Showcasing the Pride and Prestige of Arowana Fish, the 𝐂𝐄𝐘𝐋𝐎𝐍 𝐃𝐑𝐀𝐆𝐎𝐍 𝐂𝐇𝐀𝐌𝐏𝐈𝐎𝐍𝐒𝐇𝐈𝐏 𝟐𝟎𝟐𝟔 arrives in Sri Lanka for the very first time!
🌍 Internationally recognized judges from around the world
🏆 25 awards for championship winners
💰 Over LKR 500,000 worth of prizes
Is your Arowana ready to shine on the global stage?
If so, this is the platform for you!
This is your opportunity to transform your prized Arowana into a true 𝐂𝐇𝐀𝐌𝐏𝐈𝐎𝐍 𝐃𝐑𝐀𝐆𝐎𝐍 and earn the recognition it deserves.
Follow for more Updates
Facebook - www.facebook.com/ceylondragon
Tiktok - www.tiktok.com/
Youtube - www.youtube.com/.dragon