WOW PET Group

WOW PET Group 🐾 Wow Pet Group 🐾
We supply all your pet needs 🐶🐱🐾
📍 5 branches across Sri Lanka
✨ Trusted pet care, food & accessories
🌐 www.wowpet.lk | 📞 0759 50 50 50
(1)

🐾✨ We’re Excited to Be Part of PET EXPO 2026! ✨🐾Being selected as an Official Pet Shop Partner for PET EXPO 2026 is a wo...
17/06/2026

🐾✨ We’re Excited to Be Part of PET EXPO 2026! ✨🐾

Being selected as an Official Pet Shop Partner for PET EXPO 2026 is a wonderful opportunity for WOW PET, and we are truly excited to be part of Sri Lanka’s biggest pet exhibition.

This incredible event brings together pet lovers, pet owners, and leading brands from across the country, creating an unforgettable experience for everyone who shares a passion for pets. 🐶🐱🐦

We are looking forward to meeting you all, showcasing our products, and sharing this amazing journey together.

📅 17th, 18th & 19th July 2026
📍 BMICH

Come visit us at PET EXPO 2026 and celebrate the love of pets with WOW PET! ❤️🐾

16/06/2026

🐔✨ It was a truly valuable opportunity for us at Wow Pet Group to be a part of this remarkable Fancy Chicken Show organized by the Ceylone Fancy Chicken Association.

We are immensely proud to have been associated with such a memorable event and to have shared this wonderful experience with the poultry community. ❤️

Thank you to everyone who made this event special. We look forward to meeting you again at another amazing event in the future.

We are Wow Pet Group. 🐾


🐾 ඔබේ සුරතලා වෙනදා වගේම සතුටින්, ශක්තිමත්ව සහ නිරෝගීව ඉන්නවාද?සුරතලාගේ සෞඛ්‍යය ආරක්ෂා කරගන්න නිවැරදි විටමින් ලබාදීම අත්‍...
10/06/2026

🐾 ඔබේ සුරතලා වෙනදා වගේම සතුටින්, ශක්තිමත්ව සහ නිරෝගීව ඉන්නවාද?

සුරතලාගේ සෞඛ්‍යය ආරක්ෂා කරගන්න නිවැරදි විටමින් ලබාදීම අත්‍යවශ්‍යයි. ❤️

Beaphar Top 10 Multi Vitamin Tablets සමඟ,

✅ ශක්තිමත් ප්‍රතිශක්තිකරණය
✅ නිරෝගී අස්ථි සහ දත්
✅ හොඳ ආහාර රුචිය
✅ දිලිසෙන ලොම් සහ නිරෝගී සම
✅ දවස පුරා ක්‍රියාශීලී බව

ඔබේ ආදරණීය බල්ලාට හෝ බළලාට දිනපතා අවශ්‍ය පෝෂණය එකම tablet එකෙන්

10/06/2026

🔴🔴ලංකාවේ මේ වගේ කුකුල්ලුත් ඉන්නවද....?????.🚨කිසිදාක මේ වගේ කුකුල්ලු දැකල නැත්නම් එන්න ... ජූනි 14, පාදුක්ක මහජන ක්‍රීඩාංගණයට..🔴🔴🔴

⚜️Ceylon Fancy Chicken Association ⚜️විසින් සංවිදානය කරනු ලබන . ලංකාවේ අතිශය ප්‍රතම කුකුලන් වෙනුවෙන් වෙන්වුන show එක.....

🔴ලංකාවේ නන් දෙසින් විසිතුරු වර්ගයේ කුකුලන් විශාල ප්‍රමානයක් සහාභාගී වන මේ ප්‍රදර්ශන හා තරගාවලිය ජූනි මස 14 දින උදෑසන 9.00 සිට පාදුක්ක මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ...
🔴මෙදින ඔබට විසිතුරු කුකුලන් ඇතිකිරීම.බෝකිරීම වගේ දේවල් මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන්ම දැනගැනීමටද අවස්තාව ඇත....
මතක් කරල එන්න පාදුක්ක මහජන ක්‍රීඩාංගණයට.......👉👉👉👉

06/06/2026

❤️ Like එකක් දාන්න මේ චරිත වලින් එකක් හරි ඔයාට අඳුනනවා නම්!

😂 අපේ Company එකේ ඇත්ත චරිත ටික මේ වගේමද? 🤣

ඔයාලගේ workplace එකේ ඉන්නෙ කවුද? 😅

👇 Comment එකකින් tag කරන්න

04/06/2026

🐶🥫 Wet Food ගැන ඔබ නොදන්න පැත්තක්…

ඔබත් හිතන්නේ Wet Food කියන්නේ සුරතලාට රස කෑමක් විතරයි කියලද? 🤔

ඇත්තටම බොහෝ දෙනෙක් නොදන්න වැදගත් කරුණු කිහිපයක් තියෙනවා. ඔබේ සුරතලාගේ සෞඛ්‍යයට, ජල අවශ්‍යතාවයට සහ ආහාර රුචියට Wet Food කොච්චර බලපානවද කියලා මේ වීඩියෝව අවසානය වෙනකන් බලන්න! 👇🐾

ඔබේ සුරතලා Wet Food කනවද? Comment එකකින් කියන්න ❤️

26/05/2026

“🐶🐱 පොඩි සුරතල්ලන්ට කිරි දෙද්දි ඔයත් මේ වැරැද්ද කරනවද? 😳
හැම කිරිපිටිම පැටව්න්ට හොඳ නෑ… 💔
ඒත් නිවැරදි milk formula එකක් දුන්නොත් healthy growth + strong immunity + happy tummy 🍼✨
ඔයාගේ little baby pet ට හොඳම care එක දෙන්න අදම try කරන්න ❤️”

🔥 Powerful nutrition for active dogs!DIVINUS Performance Dog Food 20KG දැන් RESTOCK වෙලා 😍🐕💪 Strong Muscles🦴 Healthy Joi...
23/05/2026

🔥 Powerful nutrition for active dogs!
DIVINUS Performance Dog Food 20KG දැන් RESTOCK වෙලා 😍🐕

💪 Strong Muscles
🦴 Healthy Joints & Bones
🛡️ Immune Support
⚡ Energy & Stamina

ඔයාගේ active dog ට premium nutrition එකක් දෙන්න හොඳම choice එක 💯

🔥 Limited Stock Available
💰 Rs. 22,500 → Rs. 21,375 ONLY!

📞 Hotline – 0759 50 50 50

😻 Cat parentsලා බලන් හිටපු favorite එක ආයෙත් STOCK!DIVINUS Complete Cat Food 20KG දැන් WOW PET.lk එකෙන් special discount...
23/05/2026

😻 Cat parentsලා බලන් හිටපු favorite එක ආයෙත් STOCK!
DIVINUS Complete Cat Food 20KG දැන් WOW PET.lk එකෙන් special discount එක්ක 😍

✅ Healthy Skin & Shiny Coat
✅ Easy Digestion
✅ Complete Balanced Nutrition
✅ Tasty & Nutritious Recipe

🔥 Limited Stock Available
💰 Rs. 24,800 → Rs. 23,560 ONLY!

📞 Order Now – 0759 50 50 50

Address

Mountlavinia/Maharagama/Homagama/Nugegoda/Avissawella
Colombo

Telephone

+94759505050

Alerts

Be the first to know and let us send you an email when WOW PET Group posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to WOW PET Group:

Share