Itemore.lk

Itemore.lk We bring sellers from different locations across diverse product ranges and buyers from all over Sri

🧩✨ දරුවන්ගේ මොළයට විනෝදයෙන් පිරුණු ඉගෙනීමක්! ✨📚දුරකථනයටම හුරු වෙලා ඉන්න කාලෙක, ඔබේ පුංචි දරුවාගේ සිතීමේ හැකියාව, අවධානය ...
05/09/2026

🧩✨ දරුවන්ගේ මොළයට විනෝදයෙන් පිරුණු ඉගෙනීමක්! ✨📚
දුරකථනයටම හුරු වෙලා ඉන්න කාලෙක, ඔබේ පුංචි දරුවාගේ සිතීමේ හැකියාව, අවධානය සහ බුද්ධි වර්ධනය විනෝදයෙන්ම වැඩි කරගන්න සුපිරි Puzzle Card Packs දැන් ලබාගන්න! 🥰🎯

📚 අපේ Puzzle Packs එකතුව
🎁 විශේෂ වට්ටමක් සහිතව:
🔍 Word Searching & Dot-to-Dot Puzzles Card Pack
(අකුරු සොයන්නයි, තිත් යා කරලා රූප මවන්නයි)
💰 වෙළඳපොළ මිල: රු.1100/- 🔥අපේ මිල රු.950/-

📝 Crossword Puzzles Card Pack
(පැටියගේ ධාරිතාවය සහ භාෂා දැනුම වර්ධනය කරන හරස්පද ප්‍රහේලිකා)
💰 වෙළඳපොළ මිල: රු.1100/- 🔥 අපේ මිල රු.950/-

🌀 Maze Puzzles Card Pack
(මනස එකඟ කරගන්න උදව් වෙන, පාරවල් සොයන Maze ප්‍රහේලිකා)
💰 වෙළඳපොළ මිල: රු.1100/- 🔥 අපේ මිල රු.950/-

📲 ඇණවුම සදහා,
01. ඔබගේ සම්පූර්ණ නම
02. ලිපිනය
03. දුරකතන අංක 2ක්

අප වෙත එවන්න 📩
☎️ Call Us:
📲 075 699 9990
📲 071 777 4440
☎️ 037 206 0110

📒 ලැබුණු පසු ගෙවීම් කරන්න (COD) – Rs. 450/-

🛵 ලංකාවේ ඕනෑම තැනකට බෙදාහැරීම සිදු කරයි.
✨ අදම ඇණවුම් කර ඔබේ පුංචි පැටියාගේ ඉගෙනීම විනෝදයෙන් පිරුණු අත්දැකීමක් බවට පත් කරන්න! 💖

අලුතින්ම නිකුත් වූ 🧩 PUZZLE PALS – Puzzle Box එකක් ඇතුලත් Puzzle වර්ග 10 ක් ම🎉 🧩 10  Puzzle Themes:🐶 Pet Animals🦜 Birds🚂...
04/09/2026

අලුතින්ම නිකුත් වූ 🧩 PUZZLE PALS – Puzzle Box එකක් ඇතුලත් Puzzle වර්ග 10 ක් ම🎉

🧩 10 Puzzle Themes:
🐶 Pet Animals
🦜 Birds
🚂 Vehicles
👕 Clothes We Wear
🐑 On the Farm
🧸 In the Toy Box
🍉 Fruits
🦁 Jungle Animals
🦋 Insects
🌊 Sea Creatures

👶 Ages 3+
🧩 4-Piece Circular Puzzles
📦 10 Puzzles Inside
💰 One Puzzle Box – Rs. 650/-

✨ දරුවන්ගේ ගැටලු විසඳීමේ හැකියාව, අවධානය, මතකය සහ නිර්මාණශීලීත්වය වර්ධනය කරගැනීමට විනෝදජනක ක්‍රියාකාරකමක්!

🚚 දිවයින පුරා Delivery පහසුකම

💳 Payment Options
✅ Cash On Delivery
✅ VISA / MasterCard
✅ KOKO

📞 ඇණවුම් සඳහා
📱 071 77 74 440
📱 075 69 99 990
☎️ 037 20 60 110

📩 අදම Facebook Inbox හෝ WhatsApp හරහා ඔබගේ ඇණවුම යොමු කරන්න!

📝 ඇණවුම් කිරීමට:
🟢 නම:
🟢 ලිපිනය:
🟢 දුරකථන අංකය:

#ළමාක්‍රීඩා #දරුවන්ට_තෑග්ගක්

22/08/2026

මේ අධික රස්නේ කාලේ පොඩ්ඩන්ට ගෙදරදීම ජලයේ විනෝද වෙන්න හොඳම තේරීම!👶💦
උණුසුම් දවස්වල පුංචි පැටවුන්ට විනෝදයෙන් සෙල්ලම් කරන්න Inflatable Baby & Kids Swimming Pools දැන් විශේෂ මිලකට! 🌈

🔴ප්‍රමාණ සහ මිල ගණන්
👶 Baby Pool – 60cm / 24" - Rs. 1,600/-
💨 Air Pump – Rs. 350/-

🔴Kids Pool – 130cm / 51" - Rs. 3,800/-
🎁 Air Pump FREE!

🔴Ball Pack – Random Colors🔴
🎁 Balls 10 Pack – Rs. 350/-
🔹 One Ball – Rs. 45/-

ඇණවුම් කිරීමට👇
🟢නම:
🟢ලිපිනය:
🟢දුරකථන අංකය:
අප වෙත එවන්න👆

📲 වැඩිදුර විමසීම් සහ ඇණවුම් සඳහා:
📞 037 20 60 110 (Office)
🟩 071 777 4440 (WhatsApp)
🟩 075 699 9990 (WhatsApp)

✅ පහසු ගෙවීමේ ක්‍රම:
🚚 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න (COD) රු. 450/- ක් පමණි.
💵 KOKO හරහා කොටස් වශයෙන් ගෙවීමේ පහසුකම් ද ලබා ගත හැක.

🏕️✨ Play House Tent – පුංචි දරුවන්ගේම පුංචි ලෝකයක්! 👶💙⭐ඔබේ පුංචි පැටියාට සෙල්ලම් කරන්න, විවේක ගන්න සහ තමන්ගේම සුන්දර පුං...
22/08/2026

🏕️✨ Play House Tent – පුංචි දරුවන්ගේම පුංචි ලෝකයක්! 👶💙⭐

ඔබේ පුංචි පැටියාට සෙල්ලම් කරන්න, විවේක ගන්න සහ තමන්ගේම සුන්දර පුංචි ඉඩක් ලබාදෙන්න අපූරු Play House Tent එකක් මෙන්න! 🏠🎪😍

✨ විශේෂත්වයන්:

✅ දරුවන්ට සෙල්ලම් කිරීමට සහ විනෝද වීමට🎉
✅ පහසුවෙන් සකස් කර භාවිතා කළ හැක 🏕️
✅ සැහැල්ලු සහ පහසුවෙන් ගෙන යා හැක
✅ නිවසේදී, දරුවන්ගේ කාමරයේ හෝ Play Area එකක භාවිතයට සුදුසුයි 🏠
✅ දරුවන්ගේ පෞද්ගලික සෙල්ලම් ඉඩක් නිර්මාණය කිරීමට කදිමයි 💫
🎁 උපන්දිනයක් හෝ විශේෂ අවස්ථාවක් සඳහා අගනා Gift එකක්!

💰 විශේෂ වට්ටම් මිල:
Rs. 3,850/- ❌
🔥 දැන් Rs. 2,950/- පමණයි!

🚚 දිවයින පුරා Delivery පහසුකම
📦 Delivery ගාස්තුව: Rs. 300/- ක් පමණයි.

💳 Payment Options
✅ Cash On Delivery
✅ VISA / MasterCard
✅ KOKO

📞 ඇණවුම් සඳහා
☎️ 037 20 60 110
📱 071 77 74 440
📱 075 69 99 990

📩 අදම Facebook Inbox හෝ WhatsApp හරහා ඔබගේ ඇණවුම යොමු කරන්න!

🟢 නම:
🟢 ලිපිනය:
🟢 දුරකථන අංකය:

🎪💙 පුංචි පැටියාගේ සෙල්ලම් ලෝකය තවත් විනෝදජනක කරන්න අදම Play House Tent එකක් ලබාගන්න! ⭐🌙

20/08/2026

💥ලස්සන Board Book එකක් රු.160/- ක් පමණයි!

📖 Board Book වල විශේෂත්වයන්
✓ පිටු 12–14ක්
✓ සියලුම පිටු Laminated කර ඇත
✓ ඝනකම් 250gsm Box board වලින් සකසා ඇත
✓ ප්‍රමාණය – 8.5cm × 8.5cm

📚 ඔබේ පැටියාට කැමතිම පොත් තෝරාගන්න!
1. Alphabet – Rs.160/-
2. Foods – Rs.160/-
3. Fruits – Rs.160/-
4. Insects – Rs.160/-
5. Shapes – Rs.160/-
6. Numbers – Rs.160/-
7. Animals – Rs.160/-
8. First Colors – Rs.160/-
9. Vegetables – Rs.160/-
10. Vehicles – Rs.160/-
11. Words – Rs.160/-
12. My Body – Rs.160/-
13. Birds – Rs.160/-
14. Flowers – Rs.160/-

ඇණවුම් කිරීමට👇
🟢නම:
🟢ලිපිනය:
🟢දුරකථන අංකය:
අප වෙත එවන්න👆

📲 වැඩිදුර විමසීම් සහ ඇණවුම් සඳහා:
📞 037 20 60 110 (Office)
🟩 071 777 4440(WhatsApp)
🟩 075 699 9990 (WhatsApp)

🚚 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න (COD) රු. 300/- ක් පමණි.
💵 KOKO හරහා කොටස් වශයෙන් ගෙවීමේ පහසුකම් ද ලබා ගත හැක.

17/08/2026

☀️ මේ අධික රස්නේ කාලේ පොඩ්ඩන්ට ගෙදරදීම ජලයේ විනෝද වෙන්න හොඳම තේරීම! 👶💦

උණුසුම් දවස්වල පුංචි පැටවුන්ට විනෝදයෙන් සෙල්ලම් කරන්න Inflatable Baby & Kids Swimming Pools දැන් විශේෂ මිලකට! 🌈✨ පහසුවෙන් හුළං පුරවා භාවිතා කළ හැකි අතර, භාවිතයෙන් පසු අසුරා තැබීමත් පහසුයි.

🔴 ප්‍රමාණ සහ මිල ගණන්
👶 Baby Pool – 60cm / 24" - Rs. 1,600/-
💨 Air Pump – Rs. 350/-

🔴 Kids Pool – 130cm / 51" - Rs. 3,800/-
🎁 Air Pump FREE!

🔴 Ball Pack – Random Colors🔴
🎁 Balls 10 Pack – Rs. 350/-
🔹 One Ball – Rs. 45/-

ඇණවුම් කිරීමට👇
🟢නම:
🟢ලිපිනය:
🟢දුරකථන අංකය:
අප වෙත එවන්න👆

📲 වැඩිදුර විමසීම් සහ ඇණවුම් සඳහා:
📞 037 20 60 110 (Office)
🟩 071 777 4440 (WhatsApp)
🟩 075 699 9990 (WhatsApp)

✅ පහසු ගෙවීමේ ක්‍රම:
🚚 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න (COD) රු. 450/- ක් පමණි.
💵 KOKO හරහා කොටස් වශයෙන් ගෙවීමේ පහසුකම් ද ලබා ගත හැක.

🚗💨 Baby Tolo Car with Handle – පුංචි පැටවුන්ගේ විනෝද ගමනට සුපිරි තේරීමක්! 🧒❤️පුංචි පැටවුන්ට ආරක්ෂිතව හා විනෝදයෙන් සෙල්ලම...
17/08/2026

🚗💨 Baby Tolo Car with Handle – පුංචි පැටවුන්ගේ විනෝද ගමනට සුපිරි තේරීමක්! 🧒❤️

පුංචි පැටවුන්ට ආරක්ෂිතව හා විනෝදයෙන් සෙල්ලම් කරන්න පුළුවන් Tolo Car දැන් Handle සහිත හා සාමාන්‍ය මාදිලි දෙකකින්! 🌈🚗

✨ විශේෂාංග
✅ වයස අවුරුදු 1–4 දක්වා
✅ උපරිම බර 20kg
✅ 🎵 Music
✅ 📢 Horn
✅ 💡 Light
✅ 🧳 Storage Cabin
✅ තල්ලු කරගෙන යාමට Handle සහිත මාදිලිය

💰 මිල ගණන්

🚗 Tolo Car (Normal) – Rs. 3,500/-
🚗 Baby Tolo Car with Handle – Rs. 7,000/-

🎨 වර්ණ: 🔵 Blue | 🔴 Red | 🟡 Yellow | 💗 Pink

🎁 පුංචි පැටියෙකුගේ උපන්දිනයකට හෝ විශේෂ තෑග්ගකටත් අගනා තේරීමක්! ❤️

🚚 දිවයින පුරා Cash On Delivery (COD) පහසුකම

💳 Payment Options
✅ Cash On Delivery (COD)
✅ VISA / MasterCard
✅ KOKO (Installment Payment)

📞 ඇණවුම් සඳහා
☎️ 037 20 60 110
📱 071 77 74 440
📱 075 69 99 990

📝 ඇණවුම් කිරීමට පහත තොරතුරු WhatsApp මඟින් එවන්න 👇

🟢 නම
🟢 ලිපිනය
🟢 දුරකථන අංකය

🔥 පුංචි පැටියාගේ සෙල්ලම් ලෝකය අදම වර්ණවත් කරන්න! ORDER NOW! 🚗✨

12/08/2026

🧬The Human Body – මිනිස් සිරුර හඳුනාගන්නා විනෝදජනක අධ්‍යාපනික කට්ටලය! 🧒✨

දරුවන්ට මිනිස් සිරුරේ ව්‍යුහය සහ ශරීර කොටස් සෙල්ලම් කරමින් පහසුවෙන් ඉගෙනගැනීමට උපකාරී වන මෙම Educational Science Kit එක වයස අවුරුදු 6+ දරුවන් සඳහා විශේෂයෙන් සුදුසුයි. 🧠

විශේෂත්වයන්
✅ මිනිස් සිරුරේ විවිධ කොටස් හඳුනාගැනීමට උපකාරී වේ.
✅ Skeleton, muscles සහ internal organs පිළිබඳ මූලික අවබෝධයක් ලබාදෙයි.
✅ කොටස් එකතු කරමින් ඉගෙනීම නිසා දරුවන්ගේ තාර්කික චින්තනය වර්ධනය කිරීමට උපකාරී වේ.
✅ ක්‍රියාකාරීව ඉගෙනීමට කැමති දරුවන් සඳහා කදිම අධ්‍යාපනික ක්‍රීඩා භාණ්ඩයකි.

🎯 වයස: අවුරුදු 6+
🧩 Body Parts 30ක් සහිත කට්ටලයක්

💰 විශේෂ මිල – Rs. 1,950/- 🔥

ඇණවුම් සඳහා
☎️ 037 20 60 110
📱 071 777 4440
📱 075 69 99 990

📝 ඇණවුම් කිරීමට පහත තොරතුරු WhatsApp මඟින් එවන්න 👇
🟢 නම
🟢 ලිපිනය
🟢 දුරකථන අංකය

🚚 දිවයින පුරා Cash On Delivery – Rs. 450/-
💳 Cash On Delivery | VISA / MasterCard | KOKO

🧠🔬 දරුවාගේ විද්‍යා දැනුම සෙල්ලමෙන්ම වර්ධනය කරමු! ❤️

🧬🔬 The Human Body – මිනිස් සිරුර හඳුනාගන්නා විනෝදජනක අධ්‍යාපනික කට්ටලය! 🧒✨දරුවන්ට මිනිස් සිරුරේ ව්‍යුහය සහ ශරීර කොටස් සෙ...
10/08/2026

🧬🔬 The Human Body – මිනිස් සිරුර හඳුනාගන්නා විනෝදජනක අධ්‍යාපනික කට්ටලය! 🧒✨

දරුවන්ට මිනිස් සිරුරේ ව්‍යුහය සහ ශරීර කොටස් සෙල්ලම් කරමින් පහසුවෙන් ඉගෙනගැනීමට උපකාරී වන මෙම Educational Science Kit එක වයස අවුරුදු 6+ දරුවන් සඳහා විශේෂයෙන් සුදුසුයි. 🧠🦴❤️

🔬 විශේෂත්වයන්
✅ මිනිස් සිරුරේ විවිධ කොටස් හඳුනාගැනීමට උපකාරී වේ
✅ Skeleton, muscles සහ internal organs පිළිබඳ මූලික අවබෝධයක් ලබාදෙයි
✅ කොටස් එකතු කරමින් ඉගෙනීම නිසා දරුවන්ගේ තාර්කික චින්තනය වර්ධනය කරයි
✅ Science, Technology, Engineering සහ Mathematics (STEM) සංකල්ප සමඟ සම්බන්ධ කරගත හැක
✅ ක්‍රියාකාරීව ඉගෙනීමට කැමති දරුවන් සඳහා කදිම අධ්‍යාපනික ක්‍රීඩා භාණ්ඩයකි

🎯 වයස: අවුරුදු 6+
🧩 Body Parts 30ක් සහිත කට්ටලයක්

💰 විශේෂ මිල – Rs. 1,950/-

🎁 ඉගෙනීමත් සෙල්ලමත් එකට එක්කරන අපූරු Educational Kit එකක්!

🚚 දිවයින පුරා Cash On Delivery (Rs. 450)
💳 Cash On Delivery | VISA / MasterCard | KOKO

📞 ඇණවුම් සඳහා
☎️ 037 20 60 110
📱 071 77 74 440
📱 075 69 99 990

📝 ඇණවුම් කිරීමට පහත තොරතුරු WhatsApp මඟින් එවන්න 👇

🟢 නම
🟢 ලිපිනය
🟢 දුරකථන අංකය

දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ නිර්මාණශීලීත්වයට Wooden Puzzle Collection එක දැන් විශේෂ මිලකට! 🌈Mini Wooden Puzzle  (20×15cm)...
06/08/2026

දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ නිර්මාණශීලීත්වයට Wooden Puzzle Collection එක දැන් විශේෂ මිලකට! 🌈

Mini Wooden Puzzle (20×15cm) – Rs. 450/-
🐠 සතුන්, මාළු, කුකුළා, මුහුදු අශ්වයා ඇතුළු ආකර්ෂණීය රටා
✅ මෝටර් කුසලතා වර්ධනය කරයි
✅ වර්ණ හඳුනාගැනීම වැඩි දියුණු කරයි
✅ අත-ඇස සම්බන්ධීකරණය වර්ධනය කරයි

Educational Wooden Puzzle (20×20cm)
🧩 ලබාගත හැකි Puzzle වර්ග
🔢 0–9 Numbers
🔢 1–20 Numbers
🔷 Shapes & Numbers
🔤 Simple Letters – English Alphabet
🔠 Capital Letters – English Alphabet

💰 තනි Puzzle එකක් – Rs. 450/-
❌ සාමාන්‍ය මිල Rs. 550/-

🔥🎁 Puzzle වර්ග 5ම එකතුව – Rs. 2,000/- පමණයි!
❌ සාමාන්‍ය මිල Rs. 2,750/-

🧩 3D Wooden Big Puzzle – Rs. 900/-
🦒 ජිරාෆ් | 🦖 ඩයිනෝසෝර් | 🦋 සමනළයා | 🚜 Excavator | 🐴 අශ්වයා | ✈️ ගුවන් යානය
✅ කැබලි 20–30 අතර
✅ තාර්කික සිතීම සහ ගැටලු විසඳීමේ හැකියාව වර්ධනය කරයි
✅ ඉවසීම හා අවධානය වැඩි දියුණු කරයි

🚚 Cash on Delivery (COD) පහසුකම
📦 දිවයින පුරා බෙදාහැරීම (අවම ඩිලිවරි ගාස්තුව Rs. 450/-)

📝 ඇණවුම් කිරීමට පහත තොරතුරු WhatsApp මඟින් එවන්න 👇
🟢 නම
🟢 ලිපිනය
🟢 දුරකථන අංකය

📞 ඇණවුම් සඳහා
☎️ 037 20 60 110
📱 071 777 4440
📱 075 69 99 990

Address

Colombo

Opening Hours

Tuesday 06:00 - 22:30
Wednesday 06:00 - 22:30
Thursday 06:00 - 22:30
Friday 06:00 - 22:30
Saturday 06:00 - 22:30
Sunday 06:00 - 22:30

Telephone

+94756999990

Website

Alerts

Be the first to know and let us send you an email when Itemore.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Itemore.lk:

Shortcuts

Share