Kpopz LK

Kpopz LK K-pop shop in Srilanka

08/06/2026
29/02/2024

ඔන්න ළමයි අපේ J-hope ඔප්පගේ Birthday Giveaway එකේ Winner ව තේරුවා.😍 සොරි හොදේ මේ පාර ටිකක් පරක්කු උනා.🙃 ගොඩක් අය Comment කරල යාලුවන්ව Mention කරල තිබ්බට Wish කරල තිබ්බෙ ටික දෙනයි. 🥲 ඉතින් අපිට ඒ ටික දෙනාගෙන් තමා Winner ව තෝරග්න්න උනේ. Winner ට Gift එක ගියාම ඔයාලට පෙන්නන්නම් මොනවද දුන්නෙ කියල. 🤗ඉස්සරහටත් Giveaways ගේනවා ඒවටත් සෙට් වෙන්න ලමයි. 🥰

ඔන්න ළමයි අද තමයි අපේ J-hope ඔප්පගෙ Birthday එක. 🎂🎉 අපේ J-hope ඔප්පට Wish කරන ගමන් ඔයාගෙ යාලුවෝ 10 දෙනෙක්ව මෙන්ශන් කරන්න...
18/02/2024

ඔන්න ළමයි අද තමයි අපේ J-hope ඔප්පගෙ Birthday එක. 🎂🎉 අපේ J-hope ඔප්පට Wish කරන ගමන් ඔයාගෙ යාලුවෝ 10 දෙනෙක්ව මෙන්ශන් කරන්න ළමායි.🥰 10 දෙනෙක්ට වැඩිය මෙන්ශන් කලාට අවුලක් නෑ. අඩුම 10 දෙනෙක්ව හරි මෙන්ශන් කරන්න. පොඩි Gift එකක් ලෑස්ති කරල තියෙන්නෙ එක්කෙනෙක්ව තෝරල ඒක දෙනවා.☺️🎁 ඔයාලගෙ යාලුවන්ටත් try කරන්න කියන්න ළමයි. 🤗💜

19/01/2024

ඔන්න ළමයි අපේ Jennie Unnie ගේ Birthday Giveaway එකේ Winner ව තේරුවා 🤗🖤🩷

Happy Birthday Jennie Unnie 🤗🖤🩷 අපේ Jennie Unnie ගේ Birthday එකට අපි පොඩි තෑග්ගක් දෙනවා ළමයි. ඔයාලට කරන්න තියෙන්නේ අපේ J...
16/01/2024

Happy Birthday Jennie Unnie 🤗🖤🩷 අපේ Jennie Unnie ගේ Birthday එකට අපි පොඩි තෑග්ගක් දෙනවා ළමයි. ඔයාලට කරන්න තියෙන්නේ අපේ Jennie Unnie ට Wish කරන ගමන් බ්ලින්ක්ලා 10 දෙනෙක්ව මෙන්ශන් කරල Comment එකක් දාන්න.🤗 අපි එක්කෙනෙක්ට පොඩි තෑග්ගක් දෙනවා 🥰

05/01/2024

ඔන්න ළමයි අපේ Jisoo Unnie ගේ Birthday එකේ Giveaway එකේ Winner ව තේරුවා. ☺️🖤🩷 පල්ලෙහා වීඩියෝ එකේ තෝරපු විදිහ දාල තියෙනවා.🤗 දුන්නෙ මොනවද කියල Winner ට Gift එක ගියාම පෙන්නන්නම්. ☺️

ඔන්න ළමයි අද තමා Jisoo Unnie ගේ Birthday එක. 🤗🖤🩷 අපි පොඩි තෑග්ගක් දෙනවා. ඔයාලට කරන්න තියෙන්නේ අපේ Jisoo Unnie ට කැමති 10...
03/01/2024

ඔන්න ළමයි අද තමා Jisoo Unnie ගේ Birthday එක. 🤗🖤🩷 අපි පොඩි තෑග්ගක් දෙනවා. ඔයාලට කරන්න තියෙන්නේ අපේ Jisoo Unnie ට කැමති 10 දෙනෙක්ව මේ පෝස්ට් එකට මෙන්ශන් කරන්න. හරියටම කරපු අයගෙන් අපි එක්කෙනෙක්ව තෝරලා Gift එක දෙනවා. 🎁🎉 ඔයාලගෙ යාලුවන්ටත් කියන්න ළමයි. 🤗

Happy Birthday Kim Taehyung! 🎂🎉 ඔන්න අද තමා අපේ Taehyung ඔප්පගේ Birthday එක.💜 ඔයාලටත් පුලුවන් ලස්සනම ලස්සන Birthday Wish...
30/12/2023

Happy Birthday Kim Taehyung! 🎂🎉 ඔන්න අද තමා අපේ Taehyung ඔප්පගේ Birthday එක.💜 ඔයාලටත් පුලුවන් ලස්සනම ලස්සන Birthday Wish එකක් අපේ Taehyung ඔප්පට මේ පෝස්ට් එකේ දාන්න.😊

අපි එක්කෙනෙක්ව තෝරල අපි අපේ Taehyung ඔප්පගේ ලස්සනම ලස්සන පල්ලෙහා දාල තියෙන දිලිසෙන Cards සෙට් එක දෙනවා. 🤗💜

13/12/2023

ඔන්න ළමයි අපේ ඊලඟ Give away එක ගෙනාවා.😍 මේ Give away එකේ Gift එකේ අපේ ඔප්පලා හතරදෙනෙක් ඉන්නවා. හතරදෙනෙක් කියපු ගමන් ඔයාලා දැනටමත් දන්නවා ඒ හතරදෙනා කවුද කියලා.🥺💜

ඔයාලට පල්ලෙහා වීඩියෝ එකෙන් බලාගන්න පුලුවන් අපි දෙන Gift pack එකේ තියෙන්නෙ මොනවද කියලා.😍

මේ Give away එක දිනාගන්න ඔයාලට කරන්න තියෙන්නේ අපේ Whatsapp Group එකට Join වෙන එක විතරයි. Whatsapp Group එකේ ඉන්න කෙනෙක්ව තෝරලා අපි මේ Give away එක දෙනවා. අපේ Whatsapp group එකේ ලින්ක් එක පල්ලෙහා දාලා තියෙනවා.🤗

Whatsapp Group link - https://chat.whatsapp.com/CEqznLm5GOn1oZL1WHHcVg

එහෙනම් ඔයාලත් මේ Giveaway එක try කරන්න. ඔයාලගෙ යාලුවන්ටත් මතක ඇතුව කියන්න.🤗💜

Address

Dematagoda
Colombo
00900

Telephone

+94718966782

Website

Alerts

Be the first to know and let us send you an email when Kpopz LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category