15/08/2026
චුටි මැනිකක්... ❤️👧
නිදි නැති රාත්රී 14ක්, නොනවතින උත්සාහයක්, අසීමිත ඉවසීමක්… අවසානයේ මගේ අත්වලින් උපන් මගේ පළමු නිර්මාණය. මේක මගේ ගමනේ පළමු පිටුව විතරයි... 🧶🪡 මාව විස්වාසය කරලා ඔඩර් එක දුන්නට ස්තුතියි...
Ðïlhåñï Þêrêrå