Easy Buying Item

Easy Buying Item අඩුම මිලට ගුණාත්මක භාණ්ඩ ඉක්මනින් ඔබ අතට

    #
06/12/2024

#

Cash on  delevery 1550/=
19/10/2021

Cash on delevery
1550/=

දේශීය නිශ්පාදන ආයතනයකට ඔබටත් සම්බන්ධ වී නිවසේ සිට වැඩ කර සෑම මසකම 05 වන දින බැංකු පොතෙන් තම ආදායම් මුදල  ලබාගන්න පුළුවන්...
17/10/2021

දේශීය නිශ්පාදන ආයතනයකට ඔබටත් සම්බන්ධ වී නිවසේ සිට වැඩ කර සෑම මසකම 05 වන දින බැංකු පොතෙන් තම ආදායම් මුදල ලබාගන්න පුළුවන්.

නොපමාව අප සමග සම්බන්ධ වන්න.
070 - 1660939 වට්සැප් පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් ලබාදෙන්න.

😍Unisex Tshirts 😍Single Jesrey Cotton Material 👍S/M/L/XL/ sizes are available 😍01Qty price:Short sleeved 950/=👍Wholesale...
04/10/2021

😍Unisex Tshirts 😍

Single Jesrey Cotton Material 👍

S/M/L/XL/ sizes are available 😍

01Qty price:
Short sleeved 950/=👍

Wholesale price 850/= (10up)

Bank deposites only❤️

Bank deposit only.Delivery All areas Linan-1550/=Viscose-1400/=ඇණවුම් ලබා දෙන්න Whats app 070 - 1660939
03/10/2021

Bank deposit only.
Delivery All areas
Linan-1550/=
Viscose-1400/=

ඇණවුම් ලබා දෙන්න
Whats app 070 - 1660939

03/10/2021

ගවුම් ,බ්ලව්ස්,ස්කර්ට්,ක්‍රොප් ටොප් මහලා දෙනවා......
කොළඹ අවට කෑශ් ඔන් ඩිලිවරි , අනිත් ප්‍රදේශවලට බැංකු තැන්පතු පමණයි...
ඔයාලට කැමති ඩිසයින් එකට මහලා දෙනවා...

ඇණවුම් ලබාදෙන්න
Whats app 070 - 1660939

හානිවූ හිසකෙස් පෝෂණය කරන 100% ප්‍රථිපල ඇති Keratin Reapair Shampoo, Conditioner, Treatment.❤❤හානිවූ හිසකෙස් යනු කෙස් අග ...
03/10/2021

හානිවූ හිසකෙස් පෝෂණය කරන 100% ප්‍රථිපල ඇති Keratin Reapair Shampoo, Conditioner, Treatment.❤❤
හානිවූ හිසකෙස් යනු කෙස් අග පැලීමට එහා ගිය තත්වයකි.හානී වූ හිසකෙස් පිළිබද නිරන්තර අවදානයකින් පසු නොවුනහොත් තත්වය මීට වඩා භයානක විය හැක.

ඔබ දන්නවාද ? අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිරම ස්ථරය කියුටිකල් (cutical)ලෙස හදුන්වනු ලබන මාලුවාගේ කොරපොතු වලට සමාන වන අතර, හානි වූ හිසකෙස් පෝශනය නොකලහොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැක.
එවිට ඔබට පාලනය කල නොහැකි,විසිරුනු, අවුල්වුනු, අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත.

කාන්තාවකගේ පංච කළ්‍යායාණයෙන් එක් අංගයක් වනුයේ කේෂ කල්‍යාණය වන අතර, වර්ථමානය වන විට හිසකෙස් මත ගල්වන විවිධ රාසායනික ආලේපන මෙන්ම හිරු එළිය හා පාරසරික දූෂණය නිසා මෙසේ ඔබගේ කේෂ කල්‍යාණය විනාශ වී යයි.

නමුත් ඔබ නිසි ලෙස ඔබගේ හිසකෙස් රැක බලාගන්නේ නම් ඔබට නීරෝගීමත්,පිරිපුන්,ආකර්ශනීය කේෂ කළ්‍යානයක් හිමිකර ගත හැක.

Keratin Repair Shampoo 200 ml - 699/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම මයිල්ඩ් ෂැම්පු එක මගින් ඔබගේ හානිවුන හිසකෙස් තව දුරටත් වියලීමකට ලක් නොකොට හොදින් පිරිසිදු කරයි.❤

Keratin Repair Conditioner 200 ml - 799/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක මගින් ඔබගේ හානිවූ හිසකෙස් පෝෂණය කර නීරෝගීමත් කරයි.
ෂැම්පූ කරගත් පසු ඔබගේ හිසකෙස් මත කන්ඩිෂනර් ආලේප කර විනාඩි 3- 10 අතර කාලයක් තබා සෝදා හරින්න.❤

Keratin Repair Treatment 300 Gm - 2950/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහල ප්‍රතිශතයක් අන්තර් ගත මෙම නිශ්පාදනය කෙරටින් ෂැම්පූ දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න. අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.

හිස්කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙස භාවිත කල හැක.

රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිත කරන්නේ නම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කරගත හැක.

ගෙන්වා ගැනීමට හෝ වැඩිදුර විස්තර සදහා 070 - 1660939 අංකයට Whats app පණිවිඩයක් යොමු කරන්න.

😍Grls Tshirts 😍Single Jesrey Cotton Material ❤️S/M/L/XL/ sizes are available ❤️Resell price:Short sleeved 950/=❤️👕Wholes...
03/10/2021

😍Grls Tshirts 😍

Single Jesrey Cotton Material ❤️

S/M/L/XL/ sizes are available ❤️

Resell price:Short sleeved 950/=❤️👕

Wholesale price 850/=(10up)

Bank deposites only❤

ඇණවුම් 070 - 1660939 අංකයට Whats app පණිවිඩයක් යොමු කරන්න.

Gym bagBag size 10*16 inchesMeterial :fillaAvailable 10 colorsPricesWholesale 1,000/= (6 pcs)0ne Qty 1350/=Bank deposit ...
03/10/2021

Gym bag

Bag size 10*16 inches

Meterial :filla

Available 10 colors

Prices
Wholesale 1,000/= (6 pcs)
0ne Qty 1350/=

Bank deposit Only.

ඇණවුම 070 - 1660939 Whats app පණිවිඩයක් මගින් ලබා දෙන්න.

*COUPLES T-SHIRTS* ❤️*SIZE :*S , M , L , XL*👍GSM :*180*😍*SPECIAL PRICE FOR RESELLERS:* *1950/-*😍(one 975/=)BANK DEPOSIT ...
03/10/2021

*COUPLES T-SHIRTS* ❤️

*SIZE :*S , M , L , XL*👍

GSM :*180*😍

*SPECIAL PRICE FOR RESELLERS:* *1950/-*😍(one 975/=)

BANK DEPOSIT ONLY❤️

ඇණවුම 070 - 1660939 Whats app පණිවිඩයක් මගින් ලබා දෙන්න.

Address

Nagahawela Road
Colombo

Telephone

+94701660939

Website

Alerts

Be the first to know and let us send you an email when Easy Buying Item posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Easy Buying Item:

Share