06/10/2026
සනීපෙට නිදාගන්න, ලස්සනම ලස්සන, comfortable bedsheet set එකක් 💛
Size: 54X80"
Cotton fabric
Soft and comfortable
ලග එන දෙසැම්බර් සීතලට හොදට ගුලිවෙලා නිදියන්න පුළුවන්..
Single bed එකට හොදට යට කරලා දාන්නත් පුළුවන්..
Bed sheet 4ක් ම 2990/= විතරයි ✨️
COD available
Delivery charge 350/=
මේ ලස්සනම ලස්සන bedsheet set එකක් ඔයාගෙම කරගන්න දැන්ම අපිට Whatsapp message එකක් දාන්න..