Woow Trendy Mart

Woow Trendy Mart Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Woow Trendy Mart, Shopping & retail, Colombo.

Flawless Facial Hair Remover – Rechargeable💎 Facial Hair ඉවත් කිරීම දැන් සම්පූර්ණයෙන්ම වේදනාවක් නැතිව!💵 මිල: LKR 1000/-🚚...
07/01/2026

Flawless Facial Hair Remover – Rechargeable

💎 Facial Hair ඉවත් කිරීම දැන් සම්පූර්ණයෙන්ම වේදනාවක් නැතිව!

💵 මිල: LKR 1000/-
🚚 Delivery Charge: Rs. 350/-

⚡️ Limited Stocks – ඉක්මන් කරන්න! ⚡️

✨ Product Features:
✔ Rechargeable Battery
✔ 18K Gold-Plated Head – Pain-free Hair Removal
✔ Lip, Chin, Cheeks වල Facial Hair ඉක්මනින් ඉවත් කරයි
✔ Peach Fuzz ඉවත් කර Makeup Perfectly Glide වෙන්න උදව් කරයි
✔ Hypoallergenic & Dermatologist Recommended
✔ Daily Use සඳහා සුදුසුයි
✔ Portable & Discreet Design

WhatsApp- 077 938 7547
🚚 Island Wide Delivery Available
💰 Cash on Delivery
📦 දිවයින පුරා ඕනෑම තැනකට ගෙන්වාගෙන මුදල් ගෙවන්න පුළුවන්

📩 Order කරන්න Inbox කරන්න:

Name (නම):

Address (ලිපිනය):

Mobile Number 1:

Mobile Number 2:

District (දිස්ත්‍රික්කය):

City (නගරය):

07/01/2026

Dynamic Sand – දරුවන්ට නිමක් නැති විනෝදයක්!

ගෙතුළේ සිටින අතරම මුහුදු වෙරළේ සෙල්ලම් කරන හැඟීම 🌊
ඔබේ දරුවාට සෙල්ලම් + ඉගෙනීම එකටම ලබා දෙන Dynamic Sand (Kinetic Sand) කට්ටලය දැන් ලබා ගන්න!

✨ විශේෂත්වයන්
✅ කිසිදා වියළී නොයන මැජික් වැලි
✅ වයස අවුරුදු 3+ දරුවන්ට ආරක්ෂිතයි
✅ නිර්මාණශීලීත්වය & Fine Motor Skills වැඩි කරයි

💰 මිල: රු. 2000/-
🚚 ඩිලිවරි: රු. 350/-
💵 Cash on Delivery (භාණ්ඩය ලැබුණු පසු ගෙවීම)

📞 ඇණවුම් කිරීමට
👉 Call / WhatsApp: 077 938 7547

🎁 අදම ඇණවුම් කර ඔබේ දරුවා සතුටු කරන්න!

# DynamicSand toys
toys

06/01/2026

ලොව වඩාත් අලවි වූ Original Women Slimming Pant දැන් ලංකාවේ ඔබගේ නිවසටම දින තුනක් ඇතුළත ලබාගත හැක.

Gym ගියත් Diet කළත් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබුණාද
පසුතැවෙන්න අවශ්‍ය නැහැ. අදම ලොවම පිළිගත් අංක එක Original Slim and Lift Women Slimming Pant එක ඔබටත් ලබාගන්න පුළුවන්.

මෙම Slimming Pant එක ඔබේ ශරීරයේ එල්ලා වැටෙන හෝ ඉදිරියට නෙරා ඇති මාංශ පේශි ඇතුළට තල්ලු කර ශරීරයට නිවැරදි හා ආකර්ෂණීය හැඩයක් ලබාදෙයි. දිනපතා භාවිතයට පහසු වන ලෙස සැලසුම් කර ඇති අතර ඇඳීමට සුවපහසුයි.

විවිධ Size වලින් ලබාගත හැකි මෙම නිෂ්පාදනය ඔබගේ ඉන Size එක අනුව තෝරාගත හැක.

Size Chart Inches
28 - 30 දක්වා Medium
30 - 32 දක්වා Large
32 - 34 දක්වා Extra Large
34 -38 දක්වා Double Extra Large
38 - 46 දක්වා Triple Extra Large

මිල රුපියල් 1400
Delivery ගාස්තු රුපියල් 350

ලබාගත හැකි Sizes Large Extra Large Double Extra Large Triple Extra Large

මෙම විශේෂ දීමනාව අද Order කරන ඔබට පමණයි.
Sign up බොත්තම Press කර අදම Order කරන්න.

දිවයින පුරා බෙදාහැරීම සිදු කෙරේ (Cash on Delivery Available).
🛒 ඇණවුම් කිරීමට: ඔබේ නම, ලිපිනය සහ දුරකථන අංකය අපට එවන්න.
නැතහොත් පහත අංකයට WhatsApp කරන්න.
📲 WhatsApp: 077 938 7547







තත්පර ගණනකින් සිහින් හැඩැති සිරුරක් ලබාගන්න! - California Beauty SLIM N LIFT 👗- ඕනෑම තැනකට ලස්සනට අඳින්න ඕන වුනාම බඩ ටික...
04/01/2026

තත්පර ගණනකින් සිහින් හැඩැති සිරුරක් ලබාගන්න! - California Beauty SLIM N LIFT 👗
- ඕනෑම තැනකට ලස්සනට අඳින්න ඕන වුනාම බඩ ටිකක් වැඩි වගේද?
- කැමතිම ඇඳුම ඇඳගන්න බැරිව අවුලෙන් ද?
- මෙන්න ගැලපෙනම විසඳුම!
ලොව පුරා කාන්තාවන්ගේ විශ්වාසය දිනාගත් California Beauty SLIM N LIFT දැන් ඔබට ලබාගත හැක.
මෙය භාවිතයෙන් ඔබට ලැබෙන වාසි:
✅ ක්ෂණික සිහින් පෙනුම: ඔබේ උදරය (Belly) ඉදිරියට නෙරා ඒම පාලනය කර, සමතලා හැඩයක් (Flat Tummy) ලබා දෙයි.
✅ හැඩැති සිරුරක්: ඉඟටිය (Waist), උකුල (Hips) සහ කලවා (Thighs) ප්‍රදේශ මනාව හැඩ කර පෙන්වයි.
✅ Butt Lift Effect: සිරුරට ආකර්ෂණීය සහ තරුණ පෙනුමක් ලබා දේ.
✅ පහසුවෙන් අඳින්න පුළුවන්: ඕනෑම ඇඳුමකට යටින් ඇන්ද විට පිටතට නොපෙනෙන (Invisible) ලෙස සකසා ඇත.
✅ සුවපහසුව: දහඩිය උරා ගන්නා, ඇඟට පහසු (Breathable Microfiber) රෙදි වර්ගයකින් නිමවා ඇති නිසා දවස පුරා වුවද ඇඳ සිටිය හැක.
කා සඳහාද?
✅ විෂේශ අවස්ථාවලට අඳින Frocks සහ Jeans වලට යටින් ඇඳීමට වඩාත් සුදුසුයි.
✅ දරු ප්‍රසූතියෙන් පසු ලිහිල් වූ උදරය නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමට කැමති කාන්තාවන්ට.
✅ ලබාගත හැකි ප්‍රමාණ (Sizes): S, M, L, XL, XXL, ###L (ඔබේ ප්‍රමාණය අනුව තෝරාගත හැක)
💰 Price : Rs. 1,500/-
🚚 Delivery : Rs.350/-
✅ දිවයින පුරා බෙදාහැරීම සිදු කෙරේ (Cash on Delivery Available).
🛒 ඇණවුම් කිරීමට: ඔබේ නම, ලිපිනය සහ දුරකථන අංකය අපට එවන්න.
නැතහොත් පහත අංකයට WhatsApp කරන්න.
📲 WhatsApp: 077 938 7547

Address

Colombo

Telephone

+94753200100

Website

Alerts

Be the first to know and let us send you an email when Woow Trendy Mart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share