27/01/2026
ලෝකෙ ඉන්න පුංචිම වැඩකාරය ගැන අහල තියනවද ?
වැඩිහිටියෙක් වෙන්නත් පෙර ඇල්ෆි පැටන් ලොවපුරා ප්‍රසිද්ධියට පත්වුනා. ඒ ඔහුට වයස අවුරුදු 13 දී හදිසියේම පියෙකු වෙන්න උන නිසා.
මේ සිද්ධිය මාධ්‍ය වල කුණාටුවක් වගේ පැතිර ගියා, ටැබ්ලොයිඩ්, රූපවාහිනී සාකච්ඡා ඔහු හා ඔහුගේ පවුල සමඟ පැවත්වුනා. පෞද්ගලික වැරැද්දක් නිසා ආරම්භ වූ මෙය ප්‍රසිද්ධ කතාවක් බවට පත් වුනා.
ඔහුට වයස අවුරුදු 12 දී ඔහුගේ 15 හැවිරිදි පෙම්වතිය වන චැන්ටෙල් ස්ටීඩ්මන් ගැබ්ගෙන ඇති අතර ඇල්ෆි සිතුවේ ඒ දරුවාගේ පියා ඔහු කියායි.
මෙය ඔහුට "බ්‍රිතාන්‍යයේ ලාබාලතම පියා" යන පදවිය ලබා දුන්නා.
කෙසේ වෙතත්, දරුවාගේ උපතින් සති හයකට පසු DNA පරීක්ෂණයකින් ඔහු ඇත්ත වශයෙන්ම පියා නොවන බව ඔප්පු උනා.
පසුව හෙළි වූයේ 14 හැවිරිදි ටයිලර් බාර්කර් නම් දරුවා ඇත්ත වශයෙන්ම දරුවාගේ සැබෑ පියා බවයි.
Top10srilanka