Vehical sale in srilanka

Vehical sale in srilanka like the page

📞 0️⃣7️⃣5️⃣7️⃣7️⃣3️⃣6️⃣9️⃣8️⃣9️⃣📞0️⃣ 7️⃣ 6️⃣ 0️⃣6️⃣ 8️⃣2️⃣9️⃣9️⃣6️⃣LH102TOYOTADOLPHIN ENGINE 2LTYRE 85 %MANUAL DUAL A//C...
02/01/2026

📞 0️⃣7️⃣5️⃣7️⃣7️⃣3️⃣6️⃣9️⃣8️⃣9️⃣

📞0️⃣ 7️⃣ 6️⃣ 0️⃣6️⃣ 8️⃣2️⃣9️⃣9️⃣6️⃣

LH102

TOYOTA

DOLPHIN

ENGINE 2L

TYRE 85 %

MANUAL

DUAL A//C WORKING 💯

RUNNING 💯

BODY AND ENGINE 💯

ADJUSTABLE SEAT SET

TV SETUP

DOCUMENTS CLEAR

NEW BETTERY 💯

NEW METTER BORD 💯



PRICE 63/=

අද දවසේ මිනිස්සු ලග තියෙන වාහන වලට රු. ලක්ෂ 20ක් විතර තියාගෙන වැගන් R එකේ ඉදලා විකුනනවා. මිනිස්සු අද දවසේ ලාභ අරගෙන සතුට...
09/08/2021

අද දවසේ මිනිස්සු ලග තියෙන වාහන වලට රු. ලක්ෂ 20ක් විතර තියාගෙන වැගන් R එකේ ඉදලා විකුනනවා. මිනිස්සු අද දවසේ ලාභ අරගෙන සතුටින් ඉදීවී. ඒත් මේකේ නරකම පැත්ත අද මිනිසුන්ට පේන්නේ නෑ. සුලු හා මධ්‍ය ප්‍රාන්තික මිනිස්සු අද සතුටු උනාට තව අවුරුදු දෙක තුනකින් අඩනවා අද ඔහොම සල්ලි අතට ගත්තට පෙරේතකමට. ලංකාව රු. ත්‍රිලියනයක් මුදල් අච්චු ගැහුවා.. මේ සල්ලි පොඩි මිනිහගේ අතට එන්නේ නෑ ඔක්කොම ලොකු බිස්නස් කාරයෝ අඩු පොලියට මේ සල්ලි ටික බැංකු මාර්ගයෙන් ගන්නවා. එතකොට ඔහේලා කියන ගානට මේ ඔක්කොම වාහන ගන්න බලනවා. අද වැගන් R එකක් පදින මනුස්සයා දියුනු වෙලා අඩුම තරමේ ප්‍රිමියෝ එකක් වත් ගන්න බෑ ඒක දැන් ලක්ෂ 200ක් මුලින් තිබුනේ ලක්ෂ 80-100 යි. ඉතින් හැමදාම මේ මනුස්සයා පදින්න වෙන්නේ අර පරන වාහනය. දියුනුව අඩාල වෙනව මධ්‍ය ප්‍රාන්තික මිනිසුන්ගේ. තව දෙයක් අමතර කොටස් වියදම එකට එකක් වැඩි. එතකොට ඉදිරි අවුරුදු 2-3 න ඔබ හැමෝටම වියදම දෙගුන වෙනවා මේ ඔක්කොගෙන්ම වැඩියෙන් ලාභ උපයන්නේ අද දවසේ ලක්ෂ 20ක් ගත්ත ඔබ නෙවෙයි... ඉදිරියේ ධනවත් ව්‍යාපාර හිමියෝ... අඩුම තරමේ මේ උද්දමනයට මුහුන දීලා ඔලුව කෙලින් තියාගෙන ඉන්න නම් ඔබ මිලියන 40-50ක් දේපලක් තියෙන කෙනෙක් වෙන්න ඕනී... තව අවුරුදු දෙකකින් අපේ මිනිස්සුම ජපානයේ අලුත් වාහනයක් ලක්ෂ 20-30ක් කියලා නාහෙන් අඩයි. රජයත් තමන්ට ඕනී බදු මුදල දිගටම ගනී. අනයන කරුවෝ මේ හෙතුව එක්ක නොසිතූ ලාභයක් ලබයි. අපේ මිනිස්සු අද දවස ගැන හිතලා කරගත්ත විනාශය තව අවුරුදු 10ක් වත් විදවයි..

28/05/2021

Specifications Model Number: S650 Bluetooth Version: Bluetooth V4.1+EDR Bluetooth Distance: Up to 10m Working Time: About 4-5 hours Charging Time: About 1-2 hours Standby Time: About 150 hours Compatible: Android, iOS, Microsoft, Tablet, 99% of the phones with Bluetooth.   Featur

Address

Colombo
01

Telephone

+94757736989

Website

Alerts

Be the first to know and let us send you an email when Vehical sale in srilanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share